අපේ සිතුවිලි( මෙගා ත්‍රේඩ්)

අපේ සිතුවිලි( මෙගා ත්‍රේඩ්)

ඔයාලගෙ හිතට එන අලුත් අදහස් /කියමන් වගෙ දෙවල් මුලු එළකිරි එකටම කියන්න අවස්ථාවක් දෙන ත්‍රෙඩ් එකක්.

:):):):):):):):):):):)

පටන් ගන්න


images
 
Last edited:
මාත් එකක් දැම්මා ----හැමවෙලවෙම අඩුවෙන්ම බලපොරොත්තු තබාගන්න,වැඩිපුර වැඩ කරන්න,මෙකනම් අත්දැකීමෙන් මයි කියන්නෙ.
 
Last edited:

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ආදරයක් ලබාගැනිමට නම් ඒ වගේ දෙගුණයක් ආදරේ කරන්න වෙනවා ඒත් ආදරයක් දෙන්නේ නැතුව ආදරයක් ලබන්න පුලුවන් අම්මාගෙන් තාත්තාගෙන් පමණි
    :)