


















mama weekend eke baluwa..supirima movie ekak lankawen mama balapu...music superb....anika story ekak niyamai..hithanna tiyenwa hugak..film eke feel uparimai...aniwa balanna ona film ekak...api indian ewa agaya karanwa wage me film ekath balanna kiyala mama illanawa..
මචන් මම ෆිල්ම් එක තාම බැලුවේ නෑ..
එත් වෙන ෆිල්ම් එකක් බලන්න ගියාම ට්‍රේලර් එක දැක්කා..
"මට මගේ නොවන.. මගේම ආදරයක් තිබුනා.." සින්දුව යනකොටනම් මටත් ඇඬුනා...
ලඟදිම බලන්න යන්න ඔනේ..
+6
උන් අල්ලන් සෙල්ලම් කරලා කෙල උනාද දන්නේ නැ![]()
balahanko ithin sinduwath balala comments tikakk iyawanna yanakota mewa dakiddi mood kale yanawa 
![]()
balahanko ithin sinduwath balala comments tikakk iyawanna yanakota mewa dakiddi mood kale yanawa
![]()















dan liberty eke tiket eka keeyada bun
Category Type Rs:
ODC Full 320.00
ODC Half 270.00
BOX Full 1040.00
BALCONY Full 420.00
BALCONY Half 370.00