samanala sandhawaniya (Butterfly Symphony)

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
මචං, බඹර වලල්ල බැලුවාම පස්සෙ සුපිරි අපේ ෆිල්ම් එකක් බලන්න බැරි උනා.. බලන්න ඕන මේක
 

cybershot

Member
Apr 23, 2013
1,871
248
0
Samanala-33000lk-+(64).jpg


Samanala-33000lk-+(61).jpg


Samanala-33000lk-+(57).jpg


Samanala-33000lk-+(11).jpg


Samanala-33000lk-+(2).jpg


Samanala-33000lk-+(20).jpg


Samanala-33000lk-+(30).jpg


Samanala-33000lk-+(32).jpg


Samanala-33000lk-+(38).jpg


Samanala-33000lk-+(40).jpg
 

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    mama weekend eke baluwa..supirima movie ekak lankawen mama balapu...music superb....anika story ekak niyamai..hithanna tiyenwa hugak..film eke feel uparimai...aniwa balanna ona film ekak...api indian ewa agaya karanwa wage me film ekath balanna kiyala mama illanawa..
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මචන් මම ෆිල්ම් එක තාම බැලුවේ නෑ..
    එත් වෙන ෆිල්ම් එකක් බලන්න ගියාම ට්‍රේලර් එක දැක්කා..
    "මට මගේ නොවන.. මගේම ආදරයක් තිබුනා.." සින්දුව යනකොටනම් මටත් ඇඬුනා...
    ලඟදිම බලන්න යන්න ඔනේ..
    +6
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    රෙප් +5.
    ගොඩක් ස්තුතියි මචන් ෆිල්ම් එකේ හොඳ නරක ගැන අපිව දැනුවත් කලාට.
     

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    rep දුන්න යාලුවෝ හැමෝටම ගොඩක් ස්තූතියි මචන්ලා.

    :):):):):):):):):):):):):):):):):):):)

    images



    මේක rep බලාගෙනම ලිව්ව එකක් නෙවෙයි.ඇත්තටම film එක බලපු ගමන් මට මතක් උනේ එලකිරියේ යාලුවෝ සෙට් එක.මට ගෙදර එනකන් ඉවසිල්ලක් නැති උනා මේක බෙදාගන්න...

    අපේ රටේ සිනමාව ගැන අලුතින් බලාපොරොත්තුවක් ඇති උනා ලොකුවටම මේ film එකෙන් පස්සේ..ඇත්තමයි
     
    • Like
    Reactions: funkyguy89

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    mama weekend eke baluwa..supirima movie ekak lankawen mama balapu...music superb....anika story ekak niyamai..hithanna tiyenwa hugak..film eke feel uparimai...aniwa balanna ona film ekak...api indian ewa agaya karanwa wage me film ekath balanna kiyala mama illanawa..

    සහතික ඇත්ත මචන්..... මේ film එකේ තියන වැදගත්ම දේ තමයි, කතාවේ සoවේදී තැනටම ඇවිත් කතාව ඉවර කරන එක...
    එතකොට තමයි ගෙදර ඇවිල්ලත් හිතන්න ගොඩක් දේවල් ඉතුරු වෙන්නේ
     

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    මචන් මම ෆිල්ම් එක තාම බැලුවේ නෑ..
    එත් වෙන ෆිල්ම් එකක් බලන්න ගියාම ට්‍රේලර් එක දැක්කා..
    "මට මගේ නොවන.. මගේම ආදරයක් තිබුනා.." සින්දුව යනකොටනම් මටත් ඇඬුනා...
    ලඟදිම බලන්න යන්න ඔනේ..
    +6

    මේ කතාවේ මේ සින්දුව කීප වතාවක්ම තියනව මචන්.උබට බලනකොට තේරෙයි කතාවත් එක්ක සින්දුව සම්බන්ද වෙලා play වෙන පලවෙනි වතාවට වඩා දෙවෙනි වතාවේ හිතට වදිනව වැඩියි..දෙවෙනි වතාවට වඩා තුන්වෙනි වතාවේ ඒ වේදනාව තවත් වදිනවා..
    ඔන්න ඔහොම ඔහොම අන්තිම වතාවට එනකොට නන් අනිවා ඇඩෙනවා..
    පිටට පේන්න ඇඩුවේ නැතත් පපුවේ ඇතුලෙන් නන් ඇඩෙන්න තරන් වේදනාවක් sure එකටම එනවා එනවමයි..
     
    Last edited: