peradeniye dental hospitle ekata admit wenna.lankawema bestma dental hospital eka.ath dakimen kiyanne
peradeniye dental hospitle ekata admit wenna.lankawema bestma dental hospital eka.ath dakimen kiyanne
දතක් හිටවනව කියන්නේ බ්‍රිජ් එකක් නම් ගාන වැඩියි මචං......ගොඩක් ස්තූතිය් දොස්තර මහත්තයෝ.. මම දැනගෙන හිටිය ඔයා ඇවිත් උදව් කරාවි කියල..
අද හවස අපි ගිහින් ප්‍රයිවට් චැනල් කරල පෙන්නුව.. එයා අපි අඳුනන ඩොක්ට කෙනෙක්.. එක්ස්රේ රිපෝට් දැකපු ගමන් එයා කිව්වෙ ඉස්සරහ දත් ගලවල තියෙන්නෙ අපරාදෙ ඒව හදන්න තිබුන කියල. හ්ම්ම් ඒත් දැන් ගිය දේ ගියානෙ
ඉතින් ඩොක්ටර් කිව්වෙ මෙහෙම කරමු කියල
1. තව ගලවන්න ඕනෙම දතක් තියනව කිව්ව. ඒක ගලවන්න ඉරිද එන්න කිව්ව. (ඒක දැනටත් ගොඩක් රිදෙනව)
2. ඒ දත ළඟ තව එකක් පුරවන්න (nerve filling) ඕනෙ කිව්ව.
3. සති දෙකකින් විතර කෘතීම තල්ලක් එක්ක සෙට් එකක් හදල දාමු කිව්ව.
4. අවුරුද්දකින් විතර පස්සෙ implantation එකකට හරි bridge එකක් දාන්න හරි බලමු කිව්ව. එක දතක් හිටවන්න 40,000/= ක් විතර යාවි කියලත් කිව්ව.
මොකද හිතන්නෙ?

දතක් හිටවනව කියන්නේ බ්‍රිජ් එකක් නම් ගාන වැඩියි මචං......
ඉම්ප්ලින්ට් එකක් නම් අත උඩින් ලාබයි, බට් ඉම්ප්ලාන්ට් එකේ කොලිටි එක ගැන පොඩි සැකයක් එනව ඔය ගානට කරද්දී.........
උදව්වක් කරන්න ඕන නම් කියපං මචං.....
ප.ලි.
අර හදන්න පුළුවන් කම තියෙද්දිත් ඔබේ දත් ගලවපු යෝදය නම් අපේ වෘත්තියට ලැජ්ජාවක්.......
දන් වෛද්‍ය වෘත්තිය වෙනුවෙන් ඔබෙන් සමාව අයදිනවා.....![]()


බ්‍රිජ් එකක් එක දතක් හදන්න සාමාන්‍ය යෙන් 10200/- වගේ ගන්නවා ටෙක්නීෂියන් කෙනෙක්. දැන් දත් 4ක් නැත්තං දෙපැත්තේ දත් දෙක කපල තමා බ්‍රිජ් එක හයි කරන්න වෙන්නේ. එහෙම වුනොත් දත් 6ක් හදන්න වෙනවා....ඒ යකා නිකන් අලුගෝසුව වගේ දත් හිරිවටෙන්නවත් වෙලාව දුන්නෙ නෑ ගලවල දැම්ම.. හ්ම්ම් ඒත් ඒකට ඔයා මොකටද සමාව ඉල්ලන්නෙ
මට පුලුවන්නම් කියනවද ඉම්ප්ලාන්ට් එකකට සහ බ්‍රිජ් එකකට කොළඹ ගන්න ගණන් සාමාන්‍යයෙන්? nerve filling එකකට යන ගානත් කියන්න. අර ඩොක්ටර් 9000/=ක් යනව කිව්ව.
දැන් මගේ එක පෙලට ඉස්සරහ දත් 4ක් නැහැ
කන්නෙ ලෝක අමාරුවෙන්.. තාම තොල්වල තුවාලත් තියනවනෙ
ලොකු ගානක් නේ බං ඒත්.




බ්‍රිජ් එකක් එක දතක් හදන්න සාමාන්‍ය යෙන් 10200/- වගේ ගන්නවා ටෙක්නීෂියන් කෙනෙක්. දැන් දත් 4ක් නැත්තං දෙපැත්තේ දත් දෙක කපල තමා බ්‍රිජ් එක හයි කරන්න වෙන්නේ. එහෙම වුනොත් දත් 6ක් හදන්න වෙනවා....ලොකු ගානක් නේ බං ඒත්.
අනික් අයගේ ස්නායු පිරවීමි ගාස්තු ගැන නම් මම දන්නේ නෑ මචං. නමුත් එක දවසක් කවුරු හරි එකෙක් මට කෝල් කරල බැන්නා තුට්ටු දෙකට නර්ව් ෆිලින්ග් තරනව කියලා
ඉම්ප්ලාන්ට් එකක් නම් සාමාන්‍යෙයන් 85000/- විතර යනව එකකට.
අර උඹ කිව්ව අලුගෝසු ටයිප් පොරවල් නිසා කළකිරෙනව බං මේ වෘත්තිය ගැන. අපි කරන්න ඕන මිනිස්සුන්ට බය නැතුව සමාජෙ ඉස්සරහා හිනා වෙන්න ඉඩ හදල දෙන එක....ඔය විදියට කරන මිනිස්සු ගැන පුදුම කළකිරීමක් තියෙන්නේ.....![]()
dan kohomei ban ubata?
salenna epaa elakiri ye api puluwan help ekak dennamammo 85000/=k kaju atada kos atada.. hmm ee adahasa ehenam postpone karanna wenawa.. thanks machan help walata..
machoo mulinma kiyanna iina iyage jeewithaya beeruna eka gana sathutu venna. mokada oya wagee bicycle case ekakin mama adurane ekek bella kadagena ethanama maruna. ubee pana hayyaii ur lucky eeka hodata hithataa ganna.
ade OMF surgery harima advance uba baya wenna epaa ikmanata oyaata hodawei.. api nitharama oyaa ekka innawa.
budusaranai



