The World's Strictest Parents - Sri Lanka

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    I doubt it..
    what about in Pakistan, Afghanistan...
    I know dudes who have had way more strict parents than ones in Sri Lanka
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    :3 "they said NO TV,no makeup f** D**ness :baffled:
    no TV no makeup kiwwahama mehema nam mun UK wala inne kohomada kyla hithaganna pluwn// :P
     
    Last edited:

    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    N♥K_forever;15734130 said:
    :3 "they said NO TV,no makeup f** D**ness :baffled:
    no TV no makeup kiwwahama mehema nam mun UK wala inne kohomada kyla hithaganna pluwn// :P

    but dude seriously how could you live without make up
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    the parents arent strict, and they dont even have a TV, and they dont enjoy life. How stupid.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හප්පා කොහොම හරි කෙල්ලෝ දෙන්නට පාඩමක් ඉගැන්නුවා.....

    සුද්දෝ වෙන්න හදන අපේ උන්ට කොච්චර දේවල් මේකෙන් ඉගෙන ගන්න පුලුවන්ද?

    tfs

    rep+
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    my parents were also strict. not this much though :P.
    but this has changed recently. i mean you can't find strict parents like this in col and urban areas (there might be few). parents have lost control over their children. society has changed. everything has changed. so parents have to act according to what their children say :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    I doubt it..
    what about in Pakistan, Afghanistan...
    I know dudes who have had way more strict parents than ones in Sri Lanka

    තොපි වගේ එවුන් තමා පෝස්ටරේ දැකල චන්දෙ දෙන එවුන් කියන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    my parents were also strict. not this much though :P.
    but this has changed recently. i mean you can't find strict parents like this in col and urban areas (there might be few). parents have lost control over their children. society has changed. everything has changed. so parents have to act according to what their children say :P

    හප්පා අපේ අපොචිනම් අපේ කොදු පැලෙන්න දීලා අපිව හැදුවේ...නැත්තන් අපි අද මේ වගේ තැනක නැහැ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    the parents arent strict, and they dont even have a TV, and they dont enjoy life. How stupid.

    TV නැති එකනම් දෙයක්ද? මමත් හිතන් ඉන්නේ tv එකක් ගැන නැතුව ඉන්න....අපේ පවුල්වල සහ සම්බන්දෙ නැති කලේ ඕක තමා....එකට ඉදලා කම කනවා කියන්නේ එකට වඩා වටින්නේ නැද්ද?
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හප්පා අපේ අපොචිනම් අපේ කොදු පැලෙන්න දීලා අපිව හැදුවේ...නැත්තන් අපි අද මේ වගේ තැනක නැහැ
    මටනං එහෙම ගහලා නෑ බං :P පොඩි පොඩි එව්වට ගහලා තියෙනවා ඉතින් :rofl:
    මට දීලා තිබුන restrictions තමා..
    යාලුවො එක්ක වැඩි බජං එපා, එලියට වැඩිය යන්න දෙන්නෙ නෑ, පිට දේවල් ගෙයි ඇතුලට බෑ (ඒ කියන්නෙ යාලුකං ගේ ඇතුලට වද්දගන්න බෑ :P), වැඩිය යාලුවො එක්ක කොහෙවත් යන්න දුන්නෙ නෑ. ඕවා තමා..

    එහෙම කරා කියනා මම බනින්න ගියෙත් නෑ ඉතින්. ඔහොම කරපු හින්දා තමා ඉතින් මං හොද කොල්ලෙක් වගේ ඉන්නෙ :P යාලුවො එක්ක ගියානං මම අද ගංජා ගහන, සිගරට් උරන, අරක්කු බොන, බඩු ගහන කාලකන්නියෙක් වෙලා :P :D
     
    මම පැලෙන්න කව බන් දවසක් A/L කරනකොට බිලා බිලා..සංගීතයක් බලලා ගෙදර ඇවිත් පෙරහැර දවසක...දුන්න දුන් යන්න....
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    but dude seriously how could you live without make up

    I'm a boy and I dont care much more about make up..But some time I do those..but look..meh family eka onwata wada strict. but ara lamainge qualificatios..ara pirimi lamaya dan master ekk karanwa kyla neda qwwe? uge wayasa keeyak athida? :nerd:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මටනං එහෙම ගහලා නෑ බං :P පොඩි පොඩි එව්වට ගහලා තියෙනවා ඉතින් :rofl:
    මට දීලා තිබුන restrictions තමා..
    යාලුවො එක්ක වැඩි බජං එපා, එලියට වැඩිය යන්න දෙන්නෙ නෑ, පිට දේවල් ගෙයි ඇතුලට බෑ (ඒ කියන්නෙ යාලුකං ගේ ඇතුලට වද්දගන්න බෑ :P), වැඩිය යාලුවො එක්ක කොහෙවත් යන්න දුන්නෙ නෑ. ඕවා තමා..

    එහෙම කරා කියනා මම බනින්න ගියෙත් නෑ ඉතින්. ඔහොම කරපු හින්දා තමා ඉතින් මං හොද කොල්ලෙක් වගේ ඉන්නෙ :P යාලුවො එක්ක ගියානං මම අද ගංජා ගහන, සිගරට් උරන, අරක්කු බොන, බඩු ගහන කාලකන්නියෙක් වෙලා :P :D

    hehe ... මමනම් දන්න කියන ආශ්‍රය කරපු යාළුවො ගත්තම ගෙවල්වල restrictions වැඩිම එවුන් තමයි ගෙවල් වලින් එළියට ආවම ඒ නැති වෙච්ච නිදහස double, triple කරල ගන්න හදන්නෙ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    N♥K_forever;15734162 said:
    I'm a boy and I dont care much more about make up..But some time I do those..but look..meh family eka onwata wada strict. but ara lamainge qualificatios..ara pirimi lamaya dan master ekk karanwa kyla neda qwwe? uge wayasa keeyak athida? :nerd:

    මොකෝ උබ කොල්ල ගේ වයස හොයන්නේ....

    :eek::shocked::baffled::P