Hilton hotel eky wife la maru karana seen eka

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    ඔයිට නරකද වැඩිම ඉල්ලුමට ගෑනිව ප්‍රසිද්ධ වෙන්දේසියෙ දාන එක
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අම්මියෝ කොහෙවත් ඉන්න සොන්නයෝ සෙට් එකක් හින්ද මෙන්න මුන් මරා ගන්නවා.හිටපියෝ මාත් එනකල්.හික්ස් :lol::lol::rofl::rofl:

    තේරුමක් නෑ ඕයි..මෙන්න මෙහෙ වරෙන් යන්න :oo:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අම්මියෝ කොහෙවත් ඉන්න සොන්නයෝ සෙට් එකක් හින්ද මෙන්න මුන් මරා ගන්නවා.හිටපියෝ මාත් එනකල්.හික්ස් :lol::lol::rofl::rofl:
    හොනස්ට්ට අනුව අපිට සොන්නයො වෙන උන් ඌට පිරිමි..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එක ගෙයි කාපු මුන්ට දැන් වෙලා තියෙන්නෙ මොකක්ද?:lol:

    කෑගහන්න කලින් එක ගෙයි කෑම කියන්නේ මොකද්ද කියලා හොයල බලන්න....ඒකට හේතුව හොයල බලන්න....මේ වගේ දේවල් වලට කිසිසේත්ම සමාන කරන්න බැහැ....අනික ඒ කාලේ උඩරට වලංගු නීතියක් ඒක....:nerd:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඔයිට නරකද වැඩිම ඉල්ලුමට ගෑනිව ප්‍රසිද්ධ වෙන්දේසියෙ දාන එක

    මේ ඒක නෙමෙයි..උබ හම්බවෙනකම් හිටියේ :dull:අරක තාම ලෝඩින් ද තව අප්ඩේට්ස් නැද්ද හලෝ :(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෑගහන්න කලින් එක ගෙයි කෑම කියන්නේ මොකද්ද කියලා හොයල බලන්න....ඒකට හේතුව හොයල බලන්න....මේ වගේ දේවල් වලට කිසිසේත්ම සමාන කරන්න බැහැ....අනික ඒ කාලේ උඩරට වලංගු නීතියක් ඒක....:nerd:
    ඇයි එක ගෙයි කන එකේදී ගෑනිව ශෙයා වෙන්නෙ නැද්ද?:oo:

    ආසයි නෙහ්?:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කවුද බං ඔය හොනස්ට් කිලර් කියන්නේ. මම මේ වැඩිය දන්නේ නැති නිසයි අහන්නේ.. උදේ ඉඳන් හවස් වෙනකන් කම්පියුටර් එක ඉස්සරහට වෙලා ඉන්න, සමාජීය ජීවිතයක් නැති.. අඩුම තරමින් ඉස්කෝලෙ ගියානම් ඉස්කොලේ සොන්නයෙක් කියලා කාර්ඩ් ගහපු බල්ලෙක්වත් ගණන් ගත්තු නැති එකෙක්ද බං..? නෑ සිරාවට දන්නේ නැති නිසා අහන්නේ.. මන් දැක්ක කවුරු හරි ඉර පෙන්නලා ඉර කිව්වොත් මූ නෑ ඒක හඳ අර බලපන් ආවාටත් තියෙනවා කියලා කියන්න හෙන ගේමක් දෙනවා.. ඒ මේකේ පොර වෙන්නද බං එහෙම කරන්නේ දන්න එකෙක් කියපන්කෝ බං...
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...
    මේ ඒක නෙමෙයි..උබ හම්බවෙනකම් හිටියේ :dull:අරක තාම ලෝඩින් ද තව අප්ඩේට්ස් නැද්ද හලෝ :(

    ආන්න කතව.අන්න ඒ වගේ වැදගත් දෙයක් කියහන් බලන්න. :eek::lol::lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කෑගහන්න කලින් එක ගෙයි කෑම කියන්නේ මොකද්ද කියලා හොයල බලන්න....ඒකට හේතුව හොයල බලන්න....මේ වගේ දේවල් වලට කිසිසේත්ම සමාන කරන්න බැහැ....අනික ඒ කාලේ උඩරට වලංගු නීතියක් ඒක....:nerd:

    එක ගේ කන්න අසය් වගෙ :lol:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    එතකොට ඉස්සර ඉදන් තව සින් එකක් තියෙන්නේ සියා මිනිපිරි එක්ක එක ගෙයි මගුල් කෑම..එකත් අලුත් වර්ශන් එකක් :lol::lol::lol:

    ඔව කරන එවුන් ශ්‍රිෂ්ටයි උබ වගේ කට වචාලයෙකුට වඩා :lol:
     
    aruna47

    Well-known member
  • කවුද බං ඔය හොනස්ට් කිලර් කියන්නේ. මම මේ වැඩිය දන්නේ නැති නිසයි අහන්නේ.. උදේ ඉඳන් හවස් වෙනකන් කම්පියුටර් එක ඉස්සරහට වෙලා ඉන්න, සමාජීය ජීවිතයක් නැති.. අඩුම තරමින් ඉස්කෝලෙ ගියානම් ඉස්කොලේ සොන්නයෙක් කියලා කාර්ඩ් ගහපු බල්ලෙක්වත් ගණන් ගත්තු නැති එකෙක්ද බං..? නෑ සිරාවට දන්නේ නැති නිසා අහන්නේ.. මන් දැක්ක කවුරු හරි ඉර පෙන්නලා ඉර කිව්වොත් මූ නෑ ඒක හඳ අර බලපන් ආවාටත් තියෙනවා කියලා කියන්න හෙන ගේමක් දෙනවා.. ඒ මේකේ පොර වෙන්නද බං එහෙම කරන්නේ දන්න එකෙක් කියපන්කෝ බං...

    :lol::lol::lol::lol:

    හරියට හරි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කවුද බං ඔය හොනස්ට් කිලර් කියන්නේ. මම මේ වැඩිය දන්නේ නැති නිසයි අහන්නේ.. උදේ ඉඳන් හවස් වෙනකන් කම්පියුටර් එක ඉස්සරහට වෙලා ඉන්න, සමාජීය ජීවිතයක් නැති.. අඩුම තරමින් ඉස්කෝලෙ ගියානම් ඉස්කොලේ සොන්නයෙක් කියලා කාර්ඩ් ගහපු බල්ලෙක්වත් ගණන් ගත්තු නැති එකෙක්ද බං..? නෑ සිරාවට දන්නේ නැති නිසා අහන්නේ.. මන් දැක්ක කවුරු හරි ඉර පෙන්නලා ඉර කිව්වොත් මූ නෑ ඒක හඳ අර බලපන් ආවාටත් තියෙනවා කියලා කියන්න හෙන ගේමක් දෙනවා.. ඒ මේකේ පොර වෙන්නද බං එහෙම කරන්නේ දන්න එකෙක් කියපන්කෝ බං...
    ඔව් බන් ඇයි අවුල්ද?:lol: