මේ....
ඔයැයි හාල් උයන්න, මැල්ලුං මලවන්න දන්නෙ නැතැයි?
.ආස්මි අක්ක ඊළඟට දාන්න ඉන්නේ ආස්මියක් හදන හැටි.සහයට දැනී හායි එළකිරි
![]()
ඉදපං මං බාත්රෑම් එක බුක් කරලා එන්නම් 
අනේ ගොනෝ බෝගේ ගෙදර අඩු කෝප්ප වල උද ඉදල යටට එක ගනටද තියෙන්නේ.....අපිතත් බල ගන්න දාපන්කෝ ෆොටෝ එකක්
හ්ම්...මෙයැයිමයි මට කිව්වෙ කහබත් හදන හැටිත් දාන්න කියලා...ඕන්න දැන් අහන ඒවා....මන් යනවා යන්න ඕන්.....


බොලං යෝදියේ.......හ්ම්...මෙයැයිමයි මට කිව්වෙ කහබත් හදන හැටිත් දාන්න කියලා...ඕන්න දැන් අහන ඒවා....මන් යනවා යන්න ඕන්.....



බොලං යෝදියේ.......
මම කිව්වේ රෙසිපිය විතරක් නොදා ෆොටෝ දාන්න කියලා............
කහබත් හදන විදිය මම දන්නවා කොකටිච්චි.......![]()



තෙවැනි සිල් පදය කඩ නොකරමි......බලාගෙන ඕකා දත් ගලවන්න හදන්නේ ඔය. අහු වෙන්න එපා නාකි පප්පට![]()

බොලං යෝදියේ.......
මම කිව්වේ රෙසිපිය විතරක් නොදා ෆොටෝ දාන්න කියලා............
කහබත් හදන විදිය මම දන්නවා කොකටිච්චි.......![]()
ow ow man recepi ya dammata passe...
.