සිම්පල් අතුරුපසක්...

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
ආස්මි අක්ක ඊළඟට දාන්න ඉන්නේ ආස්මියක් හදන හැටි.:rofl: සහයට දැනී හායි එළකිරි :growl:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේ....
ඔයැයි හාල් උයන්න, මැල්ලුං මලවන්න දන්නෙ නැතැයි?

හ්ම්...මෙයැයිමයි මට කිව්වෙ කහබත් හදන හැටිත් දාන්න කියලා...ඕන්න දැන් අහන ඒවා....මන් යනවා යන්න ඕන්....:(.
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
හ්ම්...මෙයැයිමයි මට කිව්වෙ කහබත් හදන හැටිත් දාන්න කියලා...ඕන්න දැන් අහන ඒවා....මන් යනවා යන්න ඕන්....:(.

බලාගෙන ඕකා දත් ගලවන්න හදන්නේ ඔය. අහු වෙන්න එපා නාකි පප්පට :rofl::P
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්...මෙයැයිමයි මට කිව්වෙ කහබත් හදන හැටිත් දාන්න කියලා...ඕන්න දැන් අහන ඒවා....මන් යනවා යන්න ඕන්....:(.
    බොලං යෝදියේ.......
    මම කිව්වේ රෙසිපිය විතරක් නොදා ෆොටෝ දාන්න කියලා............:growl::growl:
    කහබත් හදන විදිය මම දන්නවා කොකටිච්චි.......:baffled:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    බොලං යෝදියේ.......
    මම කිව්වේ රෙසිපිය විතරක් නොදා ෆොටෝ දාන්න කියලා............:growl::growl:
    කහබත් හදන විදිය මම දන්නවා කොකටිච්චි.......:baffled:

    අලෝ කිඹුලා මාමේ :P:rofl::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බොලං යෝදියේ.......
    මම කිව්වේ රෙසිපිය විතරක් නොදා ෆොටෝ දාන්න කියලා............:growl::growl:
    කහබත් හදන විදිය මම දන්නවා කොකටිච්චි.......:baffled:

    ඕන් බලහල්ලකෝ ඒ ගමන මෙයැයි කියන හරුපෙ...එතකොට ගොලුවන්ට කියවන්න උගන්නහේ තියේ නොවැ....:shocked:ow ow man recepi ya dammata passe...:P.