ඒකනම් ඇත්ත බන්, ෆීල්ඩ් එකේ හිටපු එකෙක් හැටියට දන්නවා, දැන් සුද්දො කියලා ජාතියක් එන්නෙ නැ. සුද්දො කියන්නේ අපි වචනෙට එන්ගලන්තකාරයන්ට, නැත්තම් යුරොපිකයන්ට.. ඒ අය එනවා අඩුයි.. ආවත් බජට් ට්‍රැවල් තමා.. ඉස්සර එහෙම නෙමෙයි, පවුල් පිටින් එන්නේ, මෙහෙ ඇවිත් මාසයක් විතර ඉන්නවා, දැන් එන්නේ, අරාබිකාරයොයි, චීන්නුයි, කොරියන් උනුයි, ඔය ඒශියන් එවුනුයි.. ඉදලා හිටලා තම ඩච්(ජර්මන්, හොලන්ඩ්, එන්ගලන්ත ) එවුන් එන්නෙ.. ඉන්දියන් උන් තමා වැඩිපුරම එන්නේ.. ලන්කා සන්චාරක මන්ඩලේ දත්ත ඔක්කොම බොරු, උන් ගනන් හදන්නේ ටුවරිස්ට් විසා ගාන බලලා, මේ අවුරුද්දට් මෙච්චරක් ආවා කියලා. ඒත් ආප් රටවල් කිව්වොත් ඇඩෙනවා..
ඔය එන උන් ඩොලර්, පවුන් වියදම් කරන්න එන උන් නෙමෙයි, හීනියට කීයක් හරි වියදම් කරලා බස් එකේ ගිහින් ආයේ ගෙදර යන්න බලාගෙන එන උන්.. උන්ගෙන් රටට් ඇති විනුමයක් නැ, සමහර් උන් හොටල් වලටත් පොලු තියනවා.. ගොඩක් සන්චාරකයො අඩු උනේ, ලන්කාවේ මිනිස්සු රත්තරන් බිත්තර දාන කිකිලි මරාගෙනකැවා වගේ, එන එකාගෙන් අස්ප ගනන් කඩා ගත්තා. එහෙම උනාම ආයේ එන්නෙ න, දන්න එකෙක්ව එවන්නෙත් නැ..