Hilton hotel eky wife la maru karana seen eka

ළඳුනේ ………. ළඳුනේ ………….

ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ළඳුනේ .. ළඳුනේ…

දෙනෝ දහක් අත ගත්ත ද
සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම් නො කියන
වීදි සරන ළඳුනේ ... ළඳුනේ …

තෙල් මල් ගෙන දෝත පුරා
මුනි කුටියට පිය මනිනා
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ …

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකි
ඔබ ද කිසා ගෝතමියකි

පිරිමින්ගේ පාප කඳට
දෝස විඳින ළඳුනේ
රහසේ පව් කරන දනා
එලියෙ රවන ළඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නො පෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ

ආදරේ රන් බිඟුන් නැසූ
බාදුරා මල ඔබයි ලදේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ‍ඔබ තමයි ලදේ...//

ගලන ගඟුලක් ලෙසින් දුටු
ඔබයි මිරිගුව මුවන් නැසූ...//
රසය ඇතිකර පනත් නැසූ
ඔබයි පැණි බිද විසක් මුසූ...

ආදරේ රන් බිඟුන්...//

රුදුරු ලෙස කැළබිලා හැමූ
සුළඟ ඔබ වෙයි පහන් නිවූ...//
ලෙවන් කීවත් ලදේ සෙනේ
‍සුපුන් සඳ ඔබ තමයි මගේ...

ආදරේ රන් බිඟුන්...//
 

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
අපොයි;15736692 said:
ආදරේ රන් බිඟුන් නැසූ
බාදුරා මල ඔබයි ලදේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ‍ඔබ තමයි ලදේ...//

ගලන ගඟුලක් ලෙසින් දුටු
ඔබයි මිරිගුව මුවන් නැසූ...//
රසය ඇතිකර පනත් නැසූ
ඔබයි පැණි බිද විසක් මුසූ...

ආදරේ රන් බිඟුන්...//

රුදුරු ලෙස කැළබිලා හැමූ
සුළඟ ඔබ වෙයි පහන් නිවූ...//
ලෙවන් කීවත් ලදේ සෙනේ
‍සුපුන් සඳ ඔබ තමයි මගේ...

ආදරේ රන් බිඟුන්...//

මේ ඉර හඳ යට හමුවී ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ
මේ ඉර හඳ යට හමුවී

අද නුඹ කොතැනද අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මග සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා

දැන හඳුනා ගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
හෙටටත් කඳුලක් ඉතිරි වෙලා
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපොයි;15736692 said:
    ආදරේ රන් බිඟුන් නැසූ
    බාදුරා මල ඔබයි ලදේ
    ආදරේ රන් බිඟුන් නැසූ
    කපුරු මල ‍ඔබ තමයි ලදේ...//

    ගලන ගඟුලක් ලෙසින් දුටු
    ඔබයි මිරිගුව මුවන් නැසූ...//
    රසය ඇතිකර පනත් නැසූ
    ඔබයි පැණි බිද විසක් මුසූ...

    ආදරේ රන් බිඟුන්...//

    රුදුරු ලෙස කැළබිලා හැමූ
    සුළඟ ඔබ වෙයි පහන් නිවූ...//
    ලෙවන් කීවත් ලදේ සෙනේ
    ‍සුපුන් සඳ ඔබ තමයි මගේ...

    ආදරේ රන් බිඟුන්...//
    මම හිතුවා....
    මෙතන සමනල සීන් එකක් තමා යන්නේ.......
    තූ තොපි.....
    :dull:
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    හොඳම වැඩේ...අම්මා තාත්තා මතක් කරලා බනිනවට දෙයියෝ දඬුවම් දීලා.... :shocked::lol:

    ඔයාගේ දෙයියෝ නේද GTද ? අද අහුවුණා හොරේ :lol::P
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    අපොයි;15736718 said:
    ඇයි අයියා, වෙන් වුනු වියො වු, ඒ අප්සරාවට පින් පිනිස ගැයුවෙමි.

    :lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නීතිමය පැත්ත ගත්තොත්, මේක අයිති වෙන්නේ
    "පරදාර සේවනය" යටතටයි එතකොට Wife ,Husband ට දික්කසාදය ගන්න පුලුවන් දෙදෙනාගේ අනුදැනුම මත පරදාර සේවනය කරත් මොකද මේ පනතේ කියන්නේ නෑ අවසරයක් ගැන, පරදාර සේවනයක් තියෙනවා නම් කොහොම හරි ඒක ප්‍රමාණවත් දික්කසාදය ගන්න නමුත් දික්කසාදය ඉල්ලන්න පුලුවන් Husband, Wife යන අයට විතරයි ඒ වගේම පරදාර සේවනය කරපු බවට සාධක ඕනේ. මේක කැමැත්තෙන් කරනවා නම් ප්‍රශ්ණයක් නෑ නමුත් ගෑණිට හරි මිනිහට හරි පස්සේ මේ වැඩේ එපා වුනොත් එතකොට දික්කසාදය ගන්න පුලුවන්.
    මේකේ සංස්කෘතිකමය ප්‍රශ්ණයක් තියෙනවා නමුත් ප්‍රජාත්‍රාන්තික රටක වැඩිහිටියෙකුට මේ වගේ දෙයක් කිරිමට අයිතිය තියෙනවා හැම පාර්ශවයේම ඒකමතික අවසරය තියෙනවා නම් සහා හැම පාර්ශයේම පුද්ගලයන් 16 ට වැඩි නම් නමුත් ලංකාවේ විවාහ වෙන්න පුලුවන් අවුරුදු 18 ට වැඩි අයට විතරයි (මුස්ලිම් නම් එහෙම වයසක් නෑ 12 ට අඩු වුනත් ක්වාසිවරයාගේ අවසරය තියෙනවා නම් බදින්න පුලුවන් නමුත් ලිංගික ක්‍රියාකාරකම් කළ හැක්කේ තමන්ගේ කලත්‍රයා සමග පමණයි) එතකොට හැමෝම අවුරුදු 18 ට වඩා වැඩි වෙනවා නම් මෙතන ප්‍රශ්ණයක් නෑ.
    ඇයි උඹට Mcnewyork ela එකවුන්ට් දෙක එපාවුනාද?:lol:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    අපොයි;15736745 said:
    ගයලා හමාරයි, දැන් වයන්න වෙන්නේ.. කොන්ඩම් දාගනිල්ලා, sharing sex offender in action

    ඔවු බන් මාත් ඕකමයි හිතුවේ. :rofl: පස්සේ සෙට් වෙමු මචෝ. රෝගියා ආවා :rofl:
     
    මේ ඉර හඳ යට හමුවී ආදරයෙන්
    කතා කරපු අය සෙනේ වඩපු අය
    ළඟ පාතකවත් නෑ
    මේ ඉර හඳ යට හමුවී

    අද නුඹ කොතැනද අද මා කොතැනද
    දන්නේ නෑ නුඹ මටත් හොරා
    ජීවන මහ මග සටන් වැදී ඇත
    නාඳුනනා පෙම්වතුන් වෙලා

    දැන හඳුනා ගත් කාලේ ඉඳලා
    ළබැඳි දයාවෙන් සිටිය නිසා
    අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
    හෙටටත් කඳුලක් ඉතිරි වෙලා

    තනිවෙන්න ඉඩ දෙන්න
    මටයි මගේ හිතටයි
    වැලපෙන්න ඉඩ දෙන්න
    මටයි මගේ නෙතටයි//

    යුගයක සෙනෙහස සිතුවිල්ලක් වී
    සැගවිලා මතකය අද රහසේ
    පෙමි කල සිතකට සාප නොකල මැන
    වෙන හිතකට පෙමි කල දවසේ

    තනිවෙන්න.......

    මැකුනු අතීතේ නටඹුන් අතරේ
    මා තනිවුදා දිවි කතරේ
    වසන්තේ තුං මන්සල අභියස
    ඔබ ඇත ඔහු සුලැගිලි අතරේ

    තනිවෙන්න.......//
     
    ඔවු බන් මාත් ඕකමයි හිතුවේ. :rofl: පස්සේ සෙට් වෙමු මචෝ. රෝගියා ආවා :rofl:
    එල.. වෙන වෙලාවක සෙට් වෙමු..
    11.gif
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    අපොයි;15736756 said:
    තනිවෙන්න ඉඩ දෙන්න
    මටයි මගේ හිතටයි
    වැලපෙන්න ඉඩ දෙන්න
    මටයි මගේ නෙතටයි//

    යුගයක සෙනෙහස සිතුවිල්ලක් වී
    සැගවිලා මතකය අද රහසේ
    පෙමි කල සිතකට සාප නොකල මැන
    වෙන හිතකට පෙමි කල දවසේ

    තනිවෙන්න.......

    මැකුනු අතීතේ නටඹුන් අතරේ
    මා තනිවුදා දිවි කතරේ
    වසන්තේ තුං මන්සල අභියස
    ඔබ ඇත ඔහු සුලැගිලි අතරේ

    තනිවෙන්න.......//
    කුරුටු ගෑ ගී‍ පොතේ කුරුටු ගී කෑ ගසා
    ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා...
    කුරුටු ගෑ ගී පොතේ...

    ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියූ කවි ගීතිකා...
    ඔබේ නාමෙන් හැඩූ කදුලින් ගයමි මම කිවිදුනේ...

    කුරුටු ගෑ ගී පොතේ...//

    මියුරු කවිවැල් කුරිරු ස්ව‍රයෙන් ඇසේ රෑ යාමයේ
    නොලැබ කිවිදුන් කුමට කවිකම් කිවිද මට කවිලොවේ...

    කුරුටු ගෑ ගී පොතේ...//
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩේ වැඩ නිසා එන්න බැරි උනා 12 න් පස්සේ ගමේහ් අනාතයෝ සෙට් එකක් බෑන් වෙලා නේද..ලොල් ඕයි..​

    අනේ මන්දා බං මුන් මේක සිරාවටමද මරාගන්නේ මන් හිතුවේ ආතල් එකට කියලා අපෝ..:no::no:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය Ridila TM ගහගෙන ඉන්න Attention Whore වත් කවරුත් ගන0 ගන්නෙ නෑනෙ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Ridila™ Genuine Account එකක් ඕනේ වෙලේක GT ට Proof දීලා උනත් බේරෙන්න පුලුවන්.. මොකද මාව හැබහින් දැකලා කතාකරපු මෙම්බර්ලා දෙන්නෙක් මේකේ ඉන්නවා.. මොකෝ සුදෝ ඔයාට උනේ බෑන් උනා නේද.? :lol::lol:
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    අපොයි;15736758 said:
    එල.. වෙන වෙලාවක සෙට් වෙමු..
    11.gif

    ආ ආ කට්ටියට හොරෙන් සෙට් වෙන්න නේද හදන්නේ සමනළයෝ දෙන්නා. :lol: