2013 Oct 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මොකක්ද බන් මුලින්ම මළගෙයක් වගේ සින්දුවක් දල තියෙන්නේ ?
    මළගෙවල් වල සින්දු දානවද බන්..?:eek:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අන්න radio කරන එක ඉගිලෙනවලු .....අදත් radio කරලා හමාරයි වගේ :eek::baffled::P:oo:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මළගෙවල් වල සින්දු දානවද බන්..?:eek:

    ඇයි බන් මළපොත කියවන්නේ...අහල නැද්ද.....අඩ අඩ කියනවා ...සින්දු වගේ තම කියවන්නේ
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ගීත ඉල්ලීම් 1

    කුමරනනේ නැතිදෝ දන්නේ - ආදරණිය වත්සනය


    පළමු පොස්ට් එක දාපු අපේ නවකතා කරය එකතුකර ගන්නවා
    :P:P:):)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගීත ඉල්ලීම් 3

    හන්තාන කදු වැටිය -අමරසිරි පිරිස්

    මගේ සිවුවසරක පෙම්වතියව එකතුකර ගන්නවා .....සින්දුව අහන අයව එල්ල ගන්නවා
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඇයි බන් මළපොත කියවන්නේ...අහල නැද්ද.....අඩ අඩ කියනවා ...සින්දු වගේ තම කියවන්නේ
    එක දැන් එච්චර කරන්නේ නැ නේද...මම ඔය සින් එක දැකල තියෙන්නේ teledrama එකක විතරයි :P
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අපිට ඩැඩී බෑන්ඩ් එකේ
    ජීවිතය විඳින්න සින්දුව දෙන්න අයියේ....
     
    Status
    Not open for further replies.