මේවා ගැන කල්පනා කරලා වැඩක් නෑ..
පට්ට සින්දු ටික බන්.. දන්නෙම නැතුව සෑහෙන කාලෙකින් ඇහුවේ නැති Playlist එකක් ඕපන් කරා දැන්..


ඔන්න මමත් එකක් දැම්ම...
විකසිත පැතුමන් ඔබේ ලයේ
සෙනෙහස මීවිත පිරී..
එනමුදු අදරින් මගේ ලොවේ
දැල්වුනු පහනද නිවී..
මා මත් වීලා...
නීල නෙතු ඇගේ පෙර මගේ
ඒ දෙනෙත් අද අනෙකුගේ..
සිත් තුල සුපිපුණ සෙනෙහස් මල් දම් මිලින වී...
වියොගේ ලං වීලා...
මා මත් වෙලා...
මා නොලද ඒ ආදරේ
ඔබේ හද තුල මෝදුවේ...
එක්කල අතගිලි යළි වෙන් නොවෙනට වසග වී
පෙම් සිනා නැන් වේවා...
මා මත් වෙලා...
විකසිත පැතුමන්......
(වැරදි ඇතොත් සමාවෙලා නිවැරදි කරන්නෝ..)
