අපිත් වයසට ගිහාම අනාගතේ EK රේඩියෝ කරන එවුන් අපිව මතක් කරයිද


පැහැදීම.....
අපිටත් දුන්නේ නැහැනේ.....පැලෙන්න ...
දැන් එඋන් දන්නේ වෙන ඒවා පලන්න....![]()

කුඩම්මාගේ සැලකිලිද?
අපි එහෙනම් නිදියන්න ගියෝ
සුභ රාත්රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට

අපි එහෙනම් නිදියන්න ගියෝ
සුභ රාත්රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට


උඹලා රාජ්ය සේවයේ උනාට අපි එහෙම නෙමේනේ.හෙට නිවාඩුනෙ 12 වෙනකම් අදිමු...