2013 Oct 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan[02]

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මම කොහෙද යකෝ පව්ල් උනේ ... වනචර හැත්ත පද හදනවා

තොට ඉතින් එක පවුලක් කියල ඈ... බොට ලොකේ වටේ ගෑනුයි. ලංකාවෙන් හතර වටෙන්ම ලමයි ඉන්නවනේ
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    boratgroupdance5is.gif
    ah ah menna natamu

    :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉර බැස යන්නට මත්තෙන් කූඩුව සොයලා
    පෙර ඔබ එන හැටි පේනව තාම මැවිලා
    එන්න එන්න කිරිල්ලියේ වහා පියඹලා
    තාමත් මගෙ කුඩුව ඔබ නිසාම ඇරිලා
    ඔබ නිසාම ඇරිලා... ඔබ නිසාම ඇරිලා...
    කූඩුව ඔබ නිසාම ඇරිලා...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නියම ෂෝ එකක් කලා කැන්ඩියො... ආයෙ දවසක පට්ටම ෂෝ එකක් කරමු... සිංදු දුන්නට ස්තූති.... ජයවේවා... උඹෙ වැඩත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව....

    එඑහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    00020537.gif


     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අපි එහෙනම් නිදියන්න ගියෝ

    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට

    අපි එහෙනම් නිදියන්න ගියෝ

    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට
    00020404.gif

     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    නියම ෂෝ එකක් කලා කැන්ඩියො... ආයෙ ශවසක පට්ටම ෂෝ එකක් කරමු... සිංදු දුන්නට ස්තූති.... ජයවේවා... උඹෙ වැඩත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව....

    එඑහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    00020537.gif


    00020404.gif