සල්ලි විතරක් තීන & සල්ලි නැති ලෝකෙට පෙන්න පවුල් ජිවිත ගත කරන සෙට් එකක් ඉන්නවා උන්ගේ ආතල් එක තමයි ඕක.උන් පව් කියල මට නම් හිතෙන්නේ මෝඩයෝ බන් ඔයා වගේ පොන්සි වැඩ කරන්නේ. ජිවිතේ සමහර දේවල මග ඇරුන ඒවා ගැන හිත හිතා දුක් වෙන සෙට් එකක් ඉන්නවා තව ඒවා අමතක් කරලා දල ඉස්සරහට මුහුණ දෙන උනත් ඉන්නවා ඒ වගේම ලෝකෙට බොරු සතුටක් පෙන්නගෙන දුක නැතුව නෙමේ දුකේ ඉන්න සෙට් එකකුත් ඉන්නවා වෙන කරන්න දෙයක් නැති කමට පොඩ්ඩක් හොදට බලපන් අනවශ්‍ය විදිහට බොරු ගොන් fun ගන්න ගොඩක් උන් fun ගන්නවා නෙමේ බන් දුකට stress එකට ඕව කරන්නේ .හ්ම් මේකෙ එක එක සින් තියෙනවා නේද
සිරාවට 31 මෙහෙම දේවල් කරනවද බන්
මුන් මේවා කොහොම කරනවද මන්ද බන්
![]()
Last edited:



.. හෙහෙ ගොඩක් උන් තාම බඳින්න හිතලවත් නැහැනෙ
katha karala wadak naha kohoma hari oya car key seen walata gihin aththama wife wa share karana unta kiyanna wachana na ban kalakanni

