Hilton hotel eky wife la maru karana seen eka

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හ්ම් මේකෙ එක එක සින් තියෙනවා නේද
    සිරාවට 31 මෙහෙම දේවල් කරනවද බන්
    මුන් මේවා කොහොම කරනවද මන්ද බන්
    :frown::frown::frown::frown:
    සල්ලි විතරක් තීන & සල්ලි නැති ලෝකෙට පෙන්න පවුල් ජිවිත ගත කරන සෙට් එකක් ඉන්නවා උන්ගේ ආතල් එක තමයි ඕක.උන් පව් කියල මට නම් හිතෙන්නේ මෝඩයෝ බන් ඔයා වගේ පොන්සි වැඩ කරන්නේ. ජිවිතේ සමහර දේවල මග ඇරුන ඒවා ගැන හිත හිතා දුක් වෙන සෙට් එකක් ඉන්නවා තව ඒවා අමතක් කරලා දල ඉස්සරහට මුහුණ දෙන උනත් ඉන්නවා ඒ වගේම ලෝකෙට බොරු සතුටක් පෙන්නගෙන දුක නැතුව නෙමේ දුකේ ඉන්න සෙට් එකකුත් ඉන්නවා වෙන කරන්න දෙයක් නැති කමට පොඩ්ඩක් හොදට බලපන් අනවශ්‍ය විදිහට බොරු ගොන් fun ගන්න ගොඩක් උන් fun ගන්නවා නෙමේ බන් දුකට stress එකට ඕව කරන්නේ .
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    nude ewa nam ona thrama athi 31 thamai car seen eka wadipura yanne hotel wala work karana,management eke wage inna yaluwongen haala balapanko oka prasidda rahasak
    මම නම් එහෙම හිතන්නෙ නෑ බන්.. ඕක ප්‍රසිද්ධ රහසක් නම් අපි මෙච්චරකල් නොදැන ඉන්න බෑ.. සමහර විට මිතුරන් අතරේ යන පිටට ලීක් නොවෙන සීන් එකක්ද දන්නෙ නෑ.. :dull:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    රට යන අත.. :lol:

    රට කොහෙ ගියත් මට තියන ප්‍රශ්නෙ මේක මුන්ට මෙච්චර කථාකරන්න දෙයක්ද කියන එක :eek:.. හෙහෙ ගොඩක් උන් තාම බඳින්න හිතලවත් නැහැනෙ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මම නම් එහෙම හිතන්නෙ නෑ බන්.. ඕක ප්‍රසිද්ධ රහසක් නම් අපි මෙච්චරකල් නොදැන ඉන්න බෑ.. සමහර විට මිතුරන් අතරේ යන පිටට ලීක් නොවෙන සීන් එකක්ද දන්නෙ නෑ.. :dull:
    mama nam oya seen eka danne dan awrudu ganaka idan me seen eka yanne eka eka set athare witharai.owa karanne public events widihata neme ban organize karanne hotel eken neme un karanne hotel eka rent karana eka witharai hotel eka adala naha wadeta.:P
    api danna(yaluwo) un nam owata gihin wife la share karan naha .eth ratama adunana aya owata gihin thinawa :rofl: katha karala wadak naha kohoma hari oya car key seen walata gihin aththama wife wa share karana unta kiyanna wachana na ban kalakanni
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සල්ලි විතරක් තීන & සල්ලි නැති ලෝකෙට පෙන්න පවුල් ජිවිත ගත කරන සෙට් එකක් ඉන්නවා උන්ගේ ආතල් එක තමයි ඕක.උන් පව් කියල මට නම් හිතෙන්නේ මෝඩයෝ බන් ඔයා වගේ පොන්සි වැඩ කරන්නේ. ජිවිතේ සමහර දේවල මග ඇරුන ඒවා ගැන හිත හිතා දුක් වෙන සෙට් එකක් ඉන්නවා තව ඒවා අමතක් කරලා දල ඉස්සරහට මුහුණ දෙන උනත් ඉන්නවා ඒ වගේම ලෝකෙට බොරු සතුටක් පෙන්නගෙන දුක නැතුව නෙමේ දුකේ ඉන්න සෙට් එකකුත් ඉන්නවා වෙන කරන්න දෙයක් නැති කමට පොඩ්ඩක් හොදට බලපන් අනවශ්‍ය විදිහට බොරු ගොන් fun ගන්න ගොඩක් උන් fun ගන්නවා නෙමේ බන් දුකට stress එකට ඕව කරන්නේ .
    ධනවත් මෝඩයෝ පොන්සියෝ කරන වැඩ බන් ඕව
    කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා නැති පොන්සිඩාල් උන්ට සික් එක ගැහුවම ඔය වගේ වැඩ කරන්නේ
    ලැජ්ජයි බන් මහ
    ලස්සනට පවුලක තියෙන අගය දන්නෙ නැති
    :frown::frown::growl::growl::growl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    mama nam oya seen eka danne dan awrudu ganaka idan me seen eka yanne eka eka set athare witharai.owa karanne public events widihata neme ban organize karanne hotel eken neme un karanne hotel eka rent karana eka witharai hotel eka adala naha wadeta.:P
    api danna(yaluwo) un nam owata gihin wife la share karan naha .eth ratama adunana aya owata gihin thinawa :rofl: katha karala wadak naha kohoma hari oya car key seen walata gihin aththama wife wa share karana unta kiyanna wachana na ban kalakanni
    පැහැදිලි කරුනක් කාගෙන්වත් නෑනෙද.. මම තාම ත්‍රෙඩ් එකේ පිටු 6ක් වගේ බැලුවෙ. හෙන දුර ගිහින් නෙ.. සමහරවිට තියෙන්න පුලුවන්.. Nude parties තියෙනව නම් ඕක නැති වෙන්න බැ. :rofl:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පැහැදිලි කරුනක් කාගෙන්වත් නෑනෙද.. මම තාම ත්‍රෙඩ් එකේ පිටු 6ක් වගේ බැලුවෙ. හෙන දුර ගිහින් නෙ.. සමහරවිට තියෙන්න පුලුවන්.. Nude parties තියෙනව නම් ඕක නැති වෙන්න බැ. :rofl:
    දන්නෝ දනිති :rofl:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ධනවත් මෝඩයෝ පොන්සියෝ කරන වැඩ බන් ඕව
    කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා නැති පොන්සිඩාල් උන්ට සික් එක ගැහුවම ඔය වගේ වැඩ කරන්නේ
    ලැජ්ජයි බන් මහ
    ලස්සනට පවුලක තියෙන අගය දන්නෙ නැති
    :frown::frown::growl::growl::growl:
    සමහර උන්ට ඒවා තේරෙනකොට කල් වැඩි ඊට පස්සේ දුකට පුරුදු life එකම අරන් යනව ඔයා ගොඩක් උන් පවුලක් කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති මෝඩයෝ බන්
    .අපේ රටේ fun එකක් ගන්නේ නැති උන් ඔහේ උද බලන් ඉන්නවා,fun ගන්න උන් ලිමිට් නැතුව ගිහින් චා වෙනවා කරන දේ ගානට කරන්න දන්නේ නැහැ .
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    ඕහොම දේවල් වලින්ද සතුටු වෙන්න පුලුවන්...මේ වගේ දේවල් වලින් ඒ මොහොතේ හෝ තරුණ කාලය තියෙනකන් සතුටු වෙන්න පුලුවන් ඇති...නමුත් තරුණ කාලය හැමදාම තියෙන්නේ නැහැ...අපි අද කරන්න ඔනේ හෙට දවසෙදි අතීතය මතක් කරලා සතුටු වෙන්න පුලුවන් දේවල්.....ඔව් හැබැයි ඔයා කියන විදිහට මැරෙන්න පුලුවන් අර විදිහට සතුටු වුනොත්...මට නම් තිරිසනෙක් හැටියට මැරෙනවට වඩා කැමති මැරුනට පස්සෙත් කෙනෙක්ට මාව ආදර්ශෙට ගන්න පුලුවන් චරිතයක් විදිහට මැරෙන්නයි....
    මෙ වගේ ත්‍රෙඩ් වල ලොකු ආදර්ශමත් ටෝක් දුන්නට හැමෝටම වැදගත් ත්‍රෙඩ් එකක නම් පැත්ත පලාතෙ එන්නෙ නෑනෙද? බම්ප් වත් නැ. ලිංගික ත්‍රෙඩ් එකක් නම් බැහැගෙන කමෙන්ට් කරන්නෙ... මම ගොඩ දවසක ඉදන් මේ බලාගෙනෙ උන්නෙ අලුතෙන් ඇවිත් මේ ආදර්ශ දෙන කතා නායිකාවගෙ හැසිරීම.. :lol: හොදා හොදා.. :)
    පට්ට පරණ පොරක්ගෙ හොද fake එකක් වගෙ.. :rofl::P
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    facebook party keruwawakuth yanawa neda
    podi podi kello seen yanawa
    mage yaluwek innawa oya wage ewa karana
    slparty animals kiyala karana
    FB party seen dan 2yr walata withara kalin nam giya danuth fb ekenma full organize karana party yanwada .podi kello gihin seen godak giya issara nam .dan fb eke wena seen gana nam mama wadiya danne naha
     
    Last edited:

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    Oyawage sakkili innawa ahuwenda epa.. mama danna porak hitiya katunayaka.. awrudu 26ka kollek.. uu sonnayek nemei.. eth uta wife gen athal na kiyala uu kollonta wife wa denawa.. uta one un sex karana ewa balala fun ganna.. aSaHaNaKaRaYo :oo::oo:

    gani wikunan kana minissuth innawane. බඹර සැණකෙළි film eketh thiyenne ewage scene ekak. dilhanige acting fatta eke
    balanna one un menna balapalla
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    දන්නෝ දනිති :rofl:
    කොළබ අපේ ස්කෝල වල බැජ් පාටිත් ඔය වගේ තමයි බන්.. කොහොමත් කෙල්ලො 4-5 ඉන්නව.. එහෙව් එකේ අනිවා ඔහොම එකක් ඇති. ඒත් ඉතිං හරියටම ශුවර් නැති එකනෙ සීන් එක... පොඩ්ඩක් හොයල බලන්න ඕන.. :rofl::)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කොළබ අපේ ස්කෝල වල බැජ් පාටිත් ඔය වගේ තමයි බන්.. කොහොමත් කෙල්ලො 4-5 ඉන්නව.. එහෙව් එකේ අනිවා ඔහොම එකක් ඇති. ඒත් ඉතිං හරියටම ශුවර් නැති එකනෙ සීන් එක... පොඩ්ඩක් හොයල බලන්න ඕන.. :rofl::)
    :rofl: ai ube sch eke kelloth hitiyada
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    පැහැදිලි කරුනක් කාගෙන්වත් නෑනෙද.. මම තාම ත්‍රෙඩ් එකේ පිටු 6ක් වගේ බැලුවෙ. හෙන දුර ගිහින් නෙ.. සමහරවිට තියෙන්න පුලුවන්.. Nude parties තියෙනව නම් ඕක නැති වෙන්න බැ. :rofl:

    මිතුරන් අතරේ පමණයි බං ඕවා ගොඩක් වෙලාවට වෙනවා ඇත්තේ.
    දවසක් මායි කෙල්ලයි එකීගේ හොඳම යාළුවයි කතා කර කර
    ඉන්නකොට ට්‍රිප් එකක් යන්න අයිඩියා එකක් ආවා අපි කපල් තුනක්.
    යාළුවයි යාළුවගේ කොල්ලයි, තව උන්ගේ අනිත් ෆිට්ම කෙල්ලයි ඒකිගේ
    කොල්ලයි. අපි තුන් දෙනා විතරයි කතා කරද්දී හිටියේ. කොහොම හරි
    අරකි කතාවෙන් කතාවෙන් කොල්ලො ටික මාරු වෙයිද දන්නේ නෑ
    කිව්වා ට්‍රිප් එක ගිහින් එද්දී. ට්‍රිප් එක යන දවස් දෙක විතරක් නං
    මාරු උනත් කමක් නෑ කිව්වා. විහිළුවෙන් කිව්වට ඇත්තටම කිව්වේ
    කියලා තේරුණා. මගේ එකියත් කිසි විරුද්ධත්වයක් පෑවේ නෑ හිනාවෙවී
    විහිළුවෙන්ම අනුමත කරා මිසක්. මටත් අවුලක් තිබුන් නෑ අපේ ලව් එක
    සිරා එකක් නොවුන නිසා. ඒ ට්‍රිප් එක යැවුනේ නෑ හැබැයි. :baffled:
    ඒකයි මං කලින් එක පාරක් කිව්වේ සමහර වෙලාවට කොල්ලට කලින්
    කෙල්ල ඉස්සර වෙන්නේ කියලා ඔය වගේ වැඩ වලට. උඹල කාට හරි
    රූම්ස් දෙන තැනක යාළුවෙක් ඉන්නවා නං එක සතියකට ගිහිං බලපං
    උදේට කීයක් නං මොන්ටිසෝරි වලට බබාලා එක්කං යන අම්මලා
    එනවද කියලා. බැඳපු ගෑණු අනාචාරේ යන හැටියට පිරිමි ඇත්තටම
    හොඳයි කියලත් හිතෙනවා වෙලාවකට.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ඔව් ඒක නේ. ගෑණු 4 ක් තියාගෙන ඉන්න එකයි, ක්වාසි වරයාගේ අවසරය අරගෙන අවුරුදු 12 ට අඩු කෙල්ලෙක් බැදගෙන ඉන්න එක කොච්චර හොදයිද නේද මං අහන්නේ. :)

    36e7vz.jpg

    tho ballanta rape karanna hondayi...neethiyen kasada bandoth waradi.....
    umbalata one tharam upload karpu jarawa thiyenwa ara nangi me nangi kiyala net eke habeyi ekek prasidda unoth eka allan dangalanwa.... ane umbala wage minissu..........

    4k bandinna puluwan kiwata badu gahanna kiweth na me wage maru gahanna kiweth na.... umbala wage evun nisai samaje ada mema wela thiyenne...........:angry::angry::angry:

    gothayek widiyata katha karannathuwa point ekata katha karapan... methanata adala nathi reddawal katha karannathuwa.........

    puluwannam car eke key eka aran palayan.... bandinne 12 da 24 da kiyaneka nemeyi....
    atha use karagena pare yana ena gahanuta sewala ala ala innathuwa oya asawan athiwuna kaleta bandanam iwarai nikan ayale yana ballo wage hama thnama sex karannathuwa..................Gon Athal dennepa ban.........
     
    Last edited: