නිදන්නවත්....

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :sorry: අවුලක් නැත
    පිස්සුද අනෙ මම නම් එහෙම දෙයක් අදහස් කලේ නෑ..:no: නුවන් අයියත් එක්කම බේර ගන්න ඕවා මම නෑ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ෂර්ලොක් holmes;15737167 said:
    fatta....
    (You must spread some Reputation around before giving it to Dinushasankalpa again.)
    11.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචං මං එහෙම ලොකු සීන් දිලා නෑ. ඒක සමහරවිට උඹ දන්නෙ නැතුව ඇති.
    අවුලක් නෑ
    බොහොම ස්තූතියි
    මොකක්ද බන් ඒ කිව්ව කුප්ප කතාව
    අඩෝ උබත් සචියා වගේ මම මෙතනට ආපු දවසේ ඉදලා ඉන්න බොක්කේ යාළුවෙක් කියලයි මම හිතාගෙන හිටියේ.
    අඩෝ ඔය වගේ කතා මම විහිලුවට මෙතන කියන්නේ සචියටයි බබාටයි බඩියා මල්ලිටයි ඔටුවටයි උබටයි විතරයි බන්.
    මම ඒකට ටිටි දාන reply එක බලලා එයාව බයිට් කරන්න හැදුවේ.
    ඇඩෝව් ඔහොම කතා කරන්න එපා බන් ,,,
    කරුණා කරලා ඔයා ඔය කයෝට් කරපු එක අයින් කරන්න සහෝ.
    මම ටිටිටත් කිව්වා එයාගේ එක අයින් කරන්න කියලා.
    ශේක් බන් ,,මට පට්ටම අප්සට් බන් ...
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මොකක්ද බන් ඒ කිව්ව කුප්ප කතාව
    අඩෝ උබත් සචියා වගේ මම මෙතනට ආපු දවසේ ඉදලා ඉන්න බොක්කේ යාළුවෙක් කියලයි මම හිතාගෙන හිටියේ.
    අඩෝ ඔය වගේ කතා මම විහිලුවට මෙතන කියන්නේ සචියටයි බබාටයි බඩියා මල්ලිටයි ඔටුවටයි උබටයි විතරයි බන්.
    මම ඒකට ටිටි දාන reply එක බලලා එයාව බයිට් කරන්න හැදුවේ.
    ඇඩෝව් ඔහොම කතා කරන්න එපා බන් ,,,
    කරුණා කරලා ඔයා ඔය කයෝට් කරපු එක අයින් කරන්න සහෝ.
    මම ටිටිටත් කිව්වා එයාගේ එක අයින් කරන්න කියලා.
    ශේක් බන් ,,මට පට්ටම අප්සට් බන් ...
    owa ganan ganna epa ane :lol: matath theruna oya eka wihiluwata kiyapu deyak kiyala :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    owa ganan ganna epa ane :lol: matath theruna oya eka wihiluwata kiyapu deyak kiyala :)
    ඔයා තේරුම් ගත්තදේ මේ එක බඩවැල කඩාගෙන ඇවිල්ලා වගේ හිතාගෙන හිටිය අයට තේරුනේ නැහැ නේ..
    ඔන්න ටිටි නංගියා ඔයාව බයිට් කරන්න ගිහිං මට වෙච්ච වැඩේ.
    මට මේ මෙහෙම දෙයක් උනාමයි.
    මට ආයෙත් කාඑක්කවත් විහිළු කරන්න හිතෙන්නේ නැහැ.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයා තේරුම් ගත්තදේ මේ එක බඩවැල කඩාගෙන ඇවිල්ලා වගේ හිතාගෙන හිටිය අයට තේරුනේ නැහැ නේ..
    ඔන්න ටිටි නංගියා ඔයාව බයිට් කරන්න ගිහිං මට වෙච්ච වැඩේ.
    මට මේ මෙහෙම දෙයක් උනාමයි.
    මට ආයෙත් කාඑක්කවත් විහිළු කරන්න හිතෙන්නේ නැහැ.
    සන්කල්ප ඇත්තටම තරහ වෙලාද ? එයාට විහිලු තේරේන්නෙ නැද්ද අනෙ :confused: කෝ මේ සන්කල්ප! :frown:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔයා තේරුම් ගත්තදේ මේ එක බඩවැල කඩාගෙන ඇවිල්ලා වගේ හිතාගෙන හිටිය අයට තේරුනේ නැහැ නේ..
    ඔන්න ටිටි නංගියා ඔයාව බයිට් කරන්න ගිහිං මට වෙච්ච වැඩේ.
    මට මේ මෙහෙම දෙයක් උනාමයි.
    මට ආයෙත් කාඑක්කවත් විහිළු කරන්න හිතෙන්නේ නැහැ.

    ලොකු දෙයක් සහෝ ඔයා ගැන මට පුකේ ඉදල ආඩම්බරයි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයා තේරුම් ගත්තදේ මේ එක බඩවැල කඩාගෙන ඇවිල්ලා වගේ හිතාගෙන හිටිය අයට තේරුනේ නැහැ නේ..
    ඔන්න ටිටි නංගියා ඔයාව බයිට් කරන්න ගිහිං මට වෙච්ච වැඩේ.
    මට මේ මෙහෙම දෙයක් උනාමයි.
    මට ආයෙත් කාඑක්කවත් විහිළු කරන්න හිතෙන්නේ නැහැ.

    සන්කල්ප ඇත්තටම තරහ වෙලාද ? එයාට විහිලු තේරේන්නෙ නැද්ද අනෙ :confused: කෝ මේ සන්කල්ප! :frown:

    මම යනවා ටිටි නගා ,,,
    සුභ රාත්‍රියක්
    තිසරණ සරණයි ...
    ආවු ආවු...
    9.gif

    අපිට බාලිදි දදා මුං දෙන්නා වත් ලිදකට වැටෙනවා නං
    9.gif

    :rofl::rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකක්ද බන් ඒ කිව්ව කුප්ප කතාව
    අඩෝ උබත් සචියා වගේ මම මෙතනට ආපු දවසේ ඉදලා ඉන්න බොක්කේ යාළුවෙක් කියලයි මම හිතාගෙන හිටියේ.
    අඩෝ ඔය වගේ කතා මම විහිලුවට මෙතන කියන්නේ සචියටයි බබාටයි බඩියා මල්ලිටයි ඔටුවටයි උබටයි විතරයි බන්.
    මම ඒකට ටිටි දාන reply එක බලලා එයාව බයිට් කරන්න හැදුවේ.
    ඇඩෝව් ඔහොම කතා කරන්න එපා බන් ,,,
    කරුණා කරලා ඔයා ඔය කයෝට් කරපු එක අයින් කරන්න සහෝ.
    මම ටිටිටත් කිව්වා එයාගේ එක අයින් කරන්න කියලා.
    ශේක් බන් ,,මට පට්ටම අප්සට් බන් ...
    ඒක සචියා කිව්ව වෙලාවෙම නේ අයිං කලේ..
    තොට පිස්සු..
    මං පී එම් එකක් එව්වා. මෙත ප්‍රසිද්දියේ රිප්ලයි දාන්න ඕනෙ නෑ නෙහ්..
    චී .. මොනවද යකෝ මේ ලියලා තියෙන්නෙ.
    රිප්ලයි කරන්න ප්‍රමාද උනේ මට ඊයෙත් පාටියක් :sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒක සචියා කිව්ව වෙලාවෙම නේ අයිං කලේ..
    තොට පිස්සු..
    මං පී එම් එකක් එව්වා. මෙත ප්‍රසිද්දියේ රිප්ලයි දාන්න ඕනෙ නෑ නෙහ්..
    චී .. මොනවද යකෝ මේ ලියලා තියෙන්නෙ.
    රිප්ලයි කරන්න ප්‍රමාද උනේ මට ඊයෙත් පාටියක් :sorry:
    12829_zps0f05320e.png
     
    • Like
    Reactions: ~Titi~

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආවු ආවු...
    9.gif

    අපිට බාලිදි දදා මුං දෙන්නා වත් ලිදකට වැටෙනවා නං
    9.gif

    :rofl::rofl::rofl:
    :oo: මං මේක දැනුයි දැක්කෙ , ආස ඇති මෙයාට ලිඳේ වැටෙනකම්. :angry:
     
    • Like
    Reactions: NUWAN BUWA