bump
godak wadagath...
වටින පොස්ට් එකක් මචන්.. මම නම් කරපිංචා සම්බෝලයක් නිතරම බත් එක්ක කනවා.. අඹරල ෆ්‍රිජ් එකේ දාල උනත් ඕන කාලයක් තියාගන්න පුළුවන් ..
machan කොලෙස්ටර්රෝල්adu wenda kiyala guli hadan kanda epa.mokada ita passe giya කොලෙස්ටර්රෝල්tika ganda th apahu kanda wenawa
Thanks for sharing!!!
elaaa machoo
godak polaval vala thiyenne val karapincha ban kela vala hedena eva...hoda eva patta suwadai
bump
good post...+++rep
tfs machan... 3+
Good post ++

තවත් අදහසක් තියනවලු කරපිංචා වල විෂ උරා ගැනීමේ හැකියාවක් තියනවා කියල....
ඒ නිසා දැන් ව්‍යංජන වලට දාන කරපිංචා කන්න එපා කියල
ඇතැම් විට ඇත්ත වෙන්න පුළුවන් ඉස්සර වගේ නෙවෙයි දැන් එළවලු වල ගොඩක් විෂ තියනවානේ....මම නම් හරියටම දන්නේ නෑ... දන්න කියන කෙනෙක්ගෙන් අහල දැනගන්න
