help help big help

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
මට පවර් පොයින්ට් ප්‍රසන්ටේශන් එකක් කරන හැටි කියලා දෙනවද?ලොකු උදව්වක්.මම පවර් පොයින්ට් වලින් වැඩ කරලාම නෑ.මට ඒ වගේ එක හදපු ප්‍රසන්ටේසන් එකක් තියෙන කෙනෙක් අප්ලෝඩ් කරලා පෙන්වනවද?ලොකු උදව්වක් මේ වෙලාවේ උදව් කරන්න.ප්ලීස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Google drive වලින් onlineම ඕක හදලා powerpoint හැටියට export හරි email හරි කරන්න පුළුවන්..