රේල්වේ පඩි හැදිල්ල?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    රේල්වේ පඩි හැදිල්ල?

    කොහොමද රේල්වේ පඩි හැදිල්ල? තනි ඇහැට ඇඬෙනවා අප්පා! මාසෙකට තියෙන්නෙ පැය 720යි. ඒ මාසෙම පැය 8ක් වැඩ කලොත් එතන පැය 240යි. පේ ෂීට් එකේ හැටියට මෙයා පැය 420ක් ඕටී කරලා තියෙනවා. එතකොට මෙයා මාසෙ පැය 720න් 660ක්ම (240+420=660) කෝච්චි ඇන්ජිම ඇතුලෙ ඉඳලා තියෙන්නෙ. එතකොට මෙයාට කන්න බොන්න නාන්න රෙදි හෝදගන්න (ඩ්‍රයිවර්ලගෙ ක්වාටර්ස් වල ඉද්දි වෙන කවුරුත් ඇවිත් රෙදි හෝදලා දෙන්නෙ නෑනෙ.වැඩ කරපු පැය ගාන බලද්දි ගෙදර ගිහින් හෝදන් ආවා කියන්නත් බෑ) සහ නිදාගන්න ගිහින් තියෙන්නෙ මාසෙටම පැය 60යි. ඒ කියන්නෙ ඔය කීව සේරම කරන්න (නිදාගන්නත් එක්ක) දවසටම පොර වැය කරලා තියෙන්නෙ පැය 2යි... මාරයි නේ?

    • Like
    Reactions: Sachith777

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    කොහොමද රේල්වේ පඩි හැදිල්ල? තනි ඇහැට ඇඬෙනවා අප්පා! මාසෙකට තියෙන්නෙ පැය 720යි. ඒ මාසෙම පැය 8ක් වැඩ කලොත් එතන පැය 240යි. පේ ෂීට් එකේ හැටියට මෙයා පැය 420ක් ඕටී කරලා තියෙනවා. එතකොට මෙයා මාසෙ පැය 720න් 660ක්ම (240+420=660) කෝච්චි ඇන්ජිම ඇතුලෙ ඉඳලා තියෙන්නෙ. එතකොට මෙයාට කන්න බොන්න නාන්න රෙදි හෝදගන්න (ඩ්‍රයිවර්ලගෙ ක්වාටර්ස් වල ඉද්දි වෙන කවුරුත් ඇවිත් රෙදි හෝදලා දෙන්නෙ නෑනෙ.වැඩ කරපු පැය ගාන බලද්දි ගෙදර ගිහින් හෝදන් ආවා කියන්නත් බෑ) සහ නිදාගන්න ගිහින් තියෙන්නෙ මාසෙටම පැය 60යි. ඒ කියන්නෙ ඔය කීව සේරම කරන්න (නිදාගන්නත් එක්ක) දවසටම පොර වැය කරලා තියෙන්නෙ පැය 2යි... මාරයි නේ?

    :frown:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    Fb-photocomments.blogspot.com-2sjs.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    amma gahai engine driver kenekta 100 000 k withara hambenawada ban :shocked:
    ඔකනම් ටිකක් අසාමාන්යයි තමා.. නමුත් මගේ අදහසේ හැටියට ඒ ගාන ගෙව්වට පාඩු නැ මචන්.. ඔවල දූශන වන්චා හින්දා පාඩු ලබනවා මිසක්, උබ කියන්නේ ඔය එක කොච්චියක් හරියට් දිව්වනම් ඔය වගේ දෙගුනයක් ගෙව්වැකි සේවකයන්ට.. මොන ආදායමක් එනවා කියලද ඔය ඔෆිස් ට්‍රේන් වල.. අනික ලන්ගම, කොන්දලා මාටියා ගහන එක සාදාරනයි බන්, සමහර ඩිපොවල මාස ගනන් පඩි ගෙවලා නැ, ETF EPF දාලා නැ.. රට කරවන උන්ට හෙන ගහනවා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔකනම් ටිකක් අසාමාන්යයි තමා.. නමුත් මගේ අදහසේ හැටියට ඒ ගාන ගෙව්වට පාඩු නැ මචන්.. ඔවල දූශන වන්චා හින්දා පාඩු ලබනවා මිසක්, උබ කියන්නේ ඔය එක කොච්චියක් හරියට් දිව්වනම් ඔය වගේ දෙගුනයක් ගෙව්වැකි සේවකයන්ට.. මොන ආදායමක් එනවා කියලද ඔය ඔෆිස් ට්‍රේන් වල.. අනික ලන්ගම, කොන්දලා මාටියා ගහන එක සාදාරනයි බන්, සමහර ඩිපොවල මාස ගනන් පඩි ගෙවලා නැ, ETF EPF දාලා නැ.. රට කරවන උන්ට හෙන ගහනවා

    ow kochchi bus wage nemeine. hath ata gunayak load karanna puluwan :yes::yes::cool:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොහොමද රේල්වේ පඩි හැදිල්ල? තනි ඇහැට ඇඬෙනවා අප්පා! මාසෙකට තියෙන්නෙ පැය 720යි. ඒ මාසෙම පැය 8ක් වැඩ කලොත් එතන පැය 240යි. පේ ෂීට් එකේ හැටියට මෙයා පැය 420ක් ඕටී කරලා තියෙනවා. එතකොට මෙයා මාසෙ පැය 720න් 660ක්ම (240+420=660) කෝච්චි ඇන්ජිම ඇතුලෙ ඉඳලා තියෙන්නෙ. එතකොට මෙයාට කන්න බොන්න නාන්න රෙදි හෝදගන්න (ඩ්‍රයිවර්ලගෙ ක්වාටර්ස් වල ඉද්දි වෙන කවුරුත් ඇවිත් රෙදි හෝදලා දෙන්නෙ නෑනෙ.වැඩ කරපු පැය ගාන බලද්දි ගෙදර ගිහින් හෝදන් ආවා කියන්නත් බෑ) සහ නිදාගන්න ගිහින් තියෙන්නෙ මාසෙටම පැය 60යි. ඒ කියන්නෙ ඔය කීව සේරම කරන්න (නිදාගන්නත් එක්ක) දවසටම පොර වැය කරලා තියෙන්නෙ පැය 2යි... මාරයි නේ?

    1500 දඩ ගහලා තියෙන්නෙ මොකටද බන්..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ow kochchi bus wage nemeine. hath ata gunayak load karanna puluwan :yes::yes::cool:

    Hath ata gunayak..hik kochchiyaka jeewitheta gihilla nedda bola? hawasa office train ekakata poddak nagala balapiya.. mona 7,8 gunayakda..20,30 gunayak wage load eka.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ තියෙන්නේ ඔවුන්ගේ වෘත්තීය සමිති නිළධාරියෙකුගේ වැටුප් පතකි.

    වෘත්තීය සමිති පනත අනුව ඔහු පූර්ණකාලීන සමිති රාජකාරී සඳහා දුම්රිය රාජකාරි වලින් නිදහස් කර ඇත. :frown: එනම් ඔහු අතිකාල නොකරයි

    මෙය උස්සා ප්‍රසිද්ධ කලේද ඔවුන්ගේම අයෙකි.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mama danna anduwe pot ekak thiyenawa nama kiyanna baha eketh normal sewakayek
    lakshayakata kittuwenna gannawa.maha ewun billion ganan walin gahaddi mun mehema
    gahanawa api gewanawa.
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    අපේ රටේ අපේ සල්ලි බන් මේව... මෙහෙම අසාදාරනව හම්බ කරල... මුන්ගෙ පවුල් වලට කන්න දෙනවනෙ මුන්...:growl: