amma gahai engine driver kenekta 100 000 k withara hambenawada ban![]()

Ayyo oka sulu padiyak parliament eke inna booruwo tika ganna gaanat ekka baladdi![]()
අපේ සීයා කෝච්චි ඩ්රයිවර් කෙනෙක්..

api hamawelema purudu wela inne, pawathina anduwa corrput, e nisa mewa sadaraneeya karanaya karanna puluwan kiyala.
amma gahai engine driver kenekta 100 000 k withara hambenawada ban![]()
බොහෝ ජාතින් දියුණු උනේ අවංකව මහන්සිවෙලා වැඩ කෙරීමෙන්. capitalist අර්ථක්රමයක් තුල දියුණුවීම තමුන්ගේ වැඩක්. ජපනා ජාතියක් වශයෙන් දක්ෂ නිසා තමයි ජපනා දියුණු උනේ. අපි හැමදේම 100% ආණ්ඩුවට තමයි බනින්නේ. ආණ්ඩුවෙන් රට දියුණු කරල්නකම් තමයි අපි බලන් ඉන්නේ. ආණ්ඩුවෙන් කරන්න පුළුවන් සීමිත වැඩ කොටසක් විතරයි.

hamadama gahana baile gahanna epa ban japana gana kiyala.
japane wage nemei lankawe hamadekama wage aithiya thiyenne anduwata.
ekai minissu anduwata baninne.

අම්මට ශිරිබින්දු;15747166 said:පව් වැඩේ මාසෙට පැය 660 නැහිලත් හම්බෙලා තියෙන්නේ ඔච්චරද :S ඒ කියන්නේ පොරට පැයකට හම්බෙන්නේ රුපියල් 167.60ක් විතර. මේසන් බාස් කෙනෙක්ට අත් උදව් දෙන කෙනෙක්ටත් ඔයිට වඩා හම්බෙනවා.මේ සොච්චම් ගාණටත් හූල්ලන්න එපා