** පරණ ඒවා ආයෙත් ගහමුද? **

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ** පරණ ඒවා ආයෙත් ගහමුද? **

    මතකද ඉස්සර play කරපු Tv games :sorry: ?

    6a00d83452989a69e20147e026dedd970b-800wi



    • Battle City
    • Contra
    • Super Contra
    • Dig Dug
    • Galaxian
    • Ice Climber
    • Jurassic Park
    • Legend of Kage - The Ninja
    • Mappy
    • Mario Bros
    :rolleyes: වගේ එව්වා ....

    මෙන්න එහෙනම් Download :eek: කරගන්න ...
    .... [Download Image 1 Click කරන්න :P ]

    Or - https://www.dropbox.com/s/akd11ve65jmaor9/Tv Games[elaela123].zip :eek:

    Password 1ක - elaela123




    ** වැඩේ පටාන් ගමු :cool: ...


    මුලින්ම ..." VirtuaNES.exe " 1ක Run කරන්න :yes: ...

    file -> open ගිහින් Rom කියන Folder 1ක select කරලා දෙන්න [ එකේ තමයි games ටික තියෙන්නේ ] :cool: ...

    keys change කරගන්න ඕනෙනම් Option -> Controller -> :D

    දැන් මොනාද තවත් බල බල ඉන්නේ :dull: .. play කරපිය :P ...



    Legend of Kage - The Ninja :cool:

    lkk.jpg


    Contra :rofl:

    contra1.png



    Tank :eek:

    twUyBvAg3p.png







    picture.php
    picture.php
    picture.php



    picture.php


    .
    .
    .
    .
    .
    .


    1381433_623212084384894_818136935_n.jpg


    Do NOT finish the Game :oo:


    picture.php
    picture.php
    picture.php

     
    Last edited: