ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

    කතා 1.

    ඒ රනිල් විකුම්සිහ ආණ්ඩු සමයයි. ඒ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයා ගැන කතාවකි මේ. වරක් තම පවුලේ හදිසි කටයුත්තක් සඳහා මහනුවර වෙත ගමන් අරඹන මේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට හදිසිය නිසාම කොළඹ-නුවර පාරේ වේග සීමා අමතක වුයේය. එපමණක් නොව තමන් පිටුපසින් එන එකම එස්.ටී.එෆ් රථයද මග හැරිණි. (දැන් ඉන්නා හීනමාන ලේකම් වරුන්ට මෙන් හමුදා රථ දුසිමක් තිබුණේනැත.) එක්තරා මොහොතකදී පොලිස් නිලදරුවන් දෙදෙනෙක් විසින් වේගයෙන් ඇදෙන රථය නවත්වන්නට සංඥාකරණ තුරුම තමන්වේග සීමා බිඳ ඇති බව ලේකම් වරයාට නිනවු වූයේද නැත.

    "ඇයි පුතා නැවත්තුවේ" ලේකම් වරයා ඇසුවේ තම ආරක්ෂක එස්.ටී.එෆ් රථය පිටුපසින් එත්දැයි බලන අතරය.

    "සර් අසූවට ගියේ, වේගේ වැඩියි. ..ගන්නකෝ බලන්න අයිඩී, ලයිසන්," පොලිස් නිලධාරියෙක් ආචාරශීලිව පැවසුවේය.

    "ආ..අසූවට ගියාද ..මට නම් විශ්වාසයි 70කට වඩා ගියේ නැහැ කියල"

    ලේකම් වරයා සිනාමුසුව පැවසීය.

    "නැහැ සර් අසූවට ගියේ...අර ලේසර් මැෂින් එකෙන් බැලුවේ..අපට දඩකොලයක් ලියන්නෙ වෙනවා සර්, ගන්නකො අයිඩී එක."

    ආරක්ෂක ලේකම් තම අමත්‍යාංශ හැඳුණුම්පතද, අනිකුත් ලියකියවිලිද ඉදිරිපත්කළේය. ඉංගිරිසියෙන් ලියැවී ඇති ඇති ඒ හැඳුනුම්පතේ හඳුනාගත හැකි එකම සිංහල වැකිය වූයේ "රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය" සහ එහි නිලමුද්‍රාවය.

    "...ස්.සර් ආරක්ෂක අමාත්‍යංසේද?."

    "ඔවු පුතා..කමක් නැහැ ..එහෙනම් ඉක්මනට ලියන්නකෝ දඩකොලේ"

    "ඇහ්..නැහ්..පොඩ්ඩක් ඉන්න සැර්, මම අරයට මේක පෙන්නල එන්නම්"

    "අරයා" ඉංගිරිසි කියවිය හැකි නිලධාරියෙකි. හැඳුනුම්පත දුටු අරයාට හීන් දාඩිය දැම්මේය.

    "මොකා!.අම්මට..හු..යකෝ මේ ආරක්ෂක අමාත්‍යංසේ ලේකම්!" තම සගයාට දැනුම් දුන් "අරයා" සගයාවත් ඇදගෙන ලේකම් වරයා ගාවට ආවේය.

    "න්න්නැහ්..සර්..ප්‍රශ්නයක් නැහැ .සර් යන්ඩ.." ගැහෙන අතින් හැඳුණුම්පතද අනෙක් ලියකියවිලිද ආපසු භාර දෙන අතර "අරයා" කිවේය.

    "ආ නැහැ නැහැ පුතා ඒකේ ප්‍රශ්නයක් නැහැ..මම අසූවට ගියානම් ඒක වැරදියි, ලියන්නකෝ දඩ කොලේ, ඕගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ." ලේකම් වරයා සිනාමුසුව පැවසුවේ පොලිස් නිළදරුවන්ගේ සැකසාංකා මැඩලමිනි.

    වදෙන් පොරෙන් අකමැත්තෙන් මෙන් දඩකොළය ලියු පොලිස් නිලදරුවන් දෙදෙනා මහත් වූ ගෞරවයෙන් ඒකත්පස්ව සිට එය ලේකම්වරයාට පිළිගන්වුයේ පිටුපසින් පැමිණ හතිලන එස්.ටී.එෆ් භටයන්ගේ රැවුම් මධ්‍යයේ මෙවැන්නක් ලංකාවේ සිදුවිය හැකි ද යන විමතියෙන් යුතුවය.

    මහත්වරු එසේය....

    කතා 2.

    පළමු කථාවේ ලේකම්වරයා "හිටපු ලේකම්" බවට පත්වු පසු මෑතකදී සිදුවූවකි. මොන ආරක්ෂක ලේකම් වුවද හාමිනේගේ අණපිළිපැදිය යුතුය. කිරිපිටි නැති බැවින් උඩහමුල්ලේ සිට ජුබිලිකනුවට ආ ලේකම් වරයා කිරිපිටි පෙට්ටියත් සමඟ රථයට ගොඩවන්නටහදනවාත් සමඟ ඒ වෙත ආ පොලිස් නිළදරුවෙකි.

    "සර් මෙතන නවත්තන්ඩ බෑ"

    "ඈ? කෝ? කොහොමද මම දන්නෙ"

    "ඇයි සර් අර බෝඩ් එකක් හිටෝලා තියෙන්නේ" පොලිස් නිලදරුවා කාරය පිටුපසින් ඇති දැන්වීමක් පෙන්වයි. එහි සඳහන් වන්නේ ..ජේෂ්ඨ පොලිස් අධිකාරි අණ පරිදි යනුවෙනි.

    "හරි පුතා ලියන්නකෝ දඩකොලේ. හැබයි පුතා පොලිසියට මෙහෙම බෝඩ් දාන්න බලයක් නැහැ"

    "ඒක නම් මම දන්නේ නැහැ සර්" කියු පොලිස් නිලදරුවා "තවත් එක පණ්ඩිතයෙක්" යැයි තමාටම කියාගත්තේය.

    "ඔව් ඒක ඇත්ත. ඔයගොල්ලෝ නෙවෙයි මේවා දාන්නෙ ඉහළ නිලධාරීන් නේ, කමක් නැහැ පුතා මම කතාකරන්නම් කෝ කාට හරි" කියු හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයා දඩකොලයත් සමඟ කිරිපිටිත් රැගෙන ගෙදර ගියේය.

    තේ කෝප්පය තොලගාන අතරතුර පොලිස්පති වෙත ඇමතුමක් ගත් "හිටපු ලේකම් තුමා" කරුණු පැහැදිලි කළේය.

    "මේකයි මිස්ට *** පොලිසියට බලයක් නැහැ බයි ලෝස් දාන්න. ඒකට බලය තියෙන්නෙ මියුනිසිපල් කවුන්සිල් එකට"

    පොලිස්පතිවරයා සුපුරුදු සම්ප්‍රදාය අනුව යමින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයෙකුට ලැබෙන උපරිම ගෞරවය දී කතාකළේය.

    "සර් ඕක ගෙවන්න එපා. මම හොයල බලන්නම්කෝ කවුද සර්ට දඩ කොලේ ලිව්වේ කියලා. පොඩ්ඩක් බලන්න එපැයෑ කවුද කියල නේද සර්..මම ඕකට පර්සනලි මැදිහත් වෙන්නම්"

    " නැහැ..මිස්ට ***මේක ගෙවන එක නෙවෙයි ප්‍රශ්නේ.. මම කියන්නෙ පොලිසියට බලයක් නැහැ බයිලෝස් දාන්න.මම මේක ගෙවන්නම්,ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අනිත් එක කවුද කියල අහල නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැනේ..මම කියන්නේ මේකට බලය තියෙන්නෙ නගර සභාවට විතරයි."

    "හරි සර්, මමත් හරියට ඕකේ නීතිය දන්නේ නැහැ.මම අපේ ලීගල් ටීම් එකෙන් අහල කියන්නම් එහෙනම්. ඒත්.." පොලිස්පති වරයා වඩ වඩාත් ආචාරශීලි වෙමින් පවසයි.

    පැයකින් පමණ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයා අමතන පොලිස්පති වරයා " සර් හරි, අපෙන් තමයි වැරැද්දක් වෙලා තියෙන්නේ.. සර් ඔය දඩේ ගෙවන්න එපා. මම එවන්නම් මිරිහාන පොලිසියෙන් කවුරු හරි.."

    "නැහැ මිස්ට, ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම මේක ගෙවනවා.. ඒත් මීට පස්සේ මට මේක වුණොත් මට වෙන්නෙ ඔයගොල්ලන්ට විරුද්ධව නඩු දාන්න..සිනහ වෙමින් ලේකම් වරයා පිළිතුරු දෙයි..

    " ඕ.කේ..සර් දෙන්"

    මහත්වරු එසේය...

    ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන කතන්දර
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතා දෙකනම් හොදයි,අවුල තියෙන්නෙ ඔය ආරක්ශක ලේකම් ඉද්දි තමයි කොටි මෙහෙ දගර ඩාස් දැම්මෙ.තමන්ගෙ බුද්ධි අංශය සතුරට ලොකේ පලමු වතාවට පාවල දුන්නෙ මේ ලේකම් ඉද්දි තමයි,මේ බල්ලො එල්ලන්ඩ ඔනෙ හරිනම් :angry::angry:
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Respect for Austin Fernando... :love::love: ඒකට දැන් ලේකම්.. ලොල්.. :lol: ++
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ඔය කතාව නම් ඇත්තද බොරුද දන්නේ නෑ..
    මොකොද බ්ලොග් එකේ අයිතිකාරයා කෝල් එකෙන් කියන දේවල් අහන්න පුලුවන් එකෙක් වෙන්නත් එපැයි;) එක්කො ඔය බ්ලොග් එක ලියන්න ඕනේ ආරක්ශක ලේකම් හිටපු.. නැත්නම් කතා කල පොලිස්පති:eek:
    මොනවා උනත් සුජීව ප්‍රසන්නආරච්චි වගේ මවලා ලියලා තියනාවා:eek:

    හැබැයි ඔය ආරක්ෂක ලේකම් ලෙඩ වෙච්ච ලොකු කොටියෙක් බලන්න ඇපල් පාර්සලයක් ගෙනිහින් දෙකට නැමිලා ආව කියලා නම් කවුරුත් දන්නවා:eek:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Respect for Austin Fernando... :love::love: ඒකට දැන් ලේකම්.. ලොල්.. :lol: ++
    කොටින්ගෙ ## ලොවපු ලේකම් හොදයි අනේ උබල වගේ මිහරක්.Austin Fernando තු විතරක්.:angry::angry:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    කොටින්ගෙ ## ලොවපු ලේකම් හොදයි අනේ උබල වගේ මිහරක්.Austin Fernando තු විතරක්.:angry::angry:

    මිනිස්සුන්ගේ හොඳක් දැක්කම අගය කරන්න දැනගනින්.. මුගේ නරකත් තියනවා උඹට කලියෙන් මම එව්වා දන්නවා.. මූ මූ එක්ක එකට හිටපු නිර්දෝශී උන්ටත් ඇරලා තියනවා.. මොකෝ ගෝඨාභයට බැන්නම රිදුනද සහෝ.. මූ මොන බලු වැඩේ කලත් බොන්න වතුර ඉල්ලන් ආපු උන්ට වෙඩි තියලා මරලා නෑ.. ආහ් අර කොටින්ගේ මොකක්ද ලොවනවා කිව්වේ.. ඇපල් අරන් ගිය එකට වෙන්ටෑ.. ඔව් ඔව් ඒ උනාට උන් අහින්සක ආමි කොල්ලෝ මරපු පර කොටි හැතිකරේ රෙද්දපල්ලේ දාගෙන උන්ව බදාගෙන ඇමතිකම්, තානාපතිකම් දුන්නේ නෑ.. දැන් එකා ලොවන්නේ අර කිව්ව එක නෙමෙයි උන්ගේ ගූ කන්නේ... අනික් එක මීහරක්ට පේන්නේ අනික් උනුත් තමුන්ගේ ජාතියේ උන් වගේ මොකෝ මඩේ ලැග්ගම එහෙම වෙනවා...
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...
    කතා දෙකනම් හොදයි,අවුල තියෙන්නෙ ඔය ආරක්ශක ලේකම් ඉද්දි තමයි කොටි මෙහෙ දගර ඩාස් දැම්මෙ.තමන්ගෙ බුද්ධි අංශය සතුරට ලොකේ පලමු වතාවට පාවල දුන්නෙ මේ ලේකම් ඉද්දි තමයි,මේ බල්ලො එල්ලන්ඩ ඔනෙ හරිනම් :angry::angry:

    duwagena awith :D:D:lol:
     
    මිනිස්සුන්ගේ හොඳක් දැක්කම අගය කරන්න දැනගනින්.. මුගේ නරකත් තියනවා උඹට කලියෙන් මම එව්වා දන්නවා.. මූ මූ එක්ක එකට හිටපු නිර්දෝශී උන්ටත් ඇරලා තියනවා.. මොකෝ ගෝඨාභයට බැන්නම රිදුනද සහෝ.. මූ මොන බලු වැඩේ කලත් බොන්න වතුර ඉල්ලන් ආපු උන්ට වෙඩි තියලා මරලා නෑ.. ආහ් අර කොටින්ගේ මොකක්ද ලොවනවා කිව්වේ.. ඇපල් අරන් ගිය එකට වෙන්ටෑ.. ඔව් ඔව් ඒ උනාට උන් අහින්සක ආමි කොල්ලෝ මරපු පර කොටි හැතිකරේ රෙද්දපල්ලේ දාගෙන උන්ව බදාගෙන ඇමතිකම්, තානාපතිකම් දුන්නේ නෑ.. දැන් එකා ලොවන්නේ අර කිව්ව එක නෙමෙයි උන්ගේ ගූ කන්නේ... අනික් එක මීහරක්ට පේන්නේ අනික් උනුත් තමුන්ගේ ජාතියේ උන් වගේ මොකෝ මඩේ ලැග්ගම එහෙම වෙනවා...
    අවජාතක බැල්ලිගේ පුතාට ඇඬෙන්නම කියලා
    :lol::lol::lol:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    පිස්සු පුසා;15753123 said:
    දැන් ඉන්න එකාත් කොටිනව තියන් ඉන්නේ, කරුන, කේ පී, පිල්ලෙයාන් කියන්නේ කොටි නෙවෙයිනම් පූසොද:lol::lol::lol::lol:

    උන් මචං අහින්සක පූසෝ.. ඔය ඕස්ටියා තමයි බොන්න වතුර ඉල්ලපු උන්ට වෙඩි තියන්න අණ කලේ, යුද වීරයා කියලා පොත් ලිව්වේ.. ආහ් එතකොට කොටින්ගේ රත්තරන් ගබඩාවෙන් රත්තරන් ඇද්ද හෙලියේ නියමුවෝ දෙන්නව සතියක් යන්න කලියෙන් හෙලි යේ ක්‍රැෂ් එකක් කරලා පත බෑව්වේ.. ඔස්ටින් බංග වෙන්න ඕනේ බං.. පව් අර හෙලිය එලෝපු එකාගේ ගෑණි පොඩි උන් දෙන්නෙක් ඉන්නේ... ඒ අතින් ගෝඨා හොඳායි....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මිනිස්සුන්ගේ හොඳක් දැක්කම අගය කරන්න දැනගනින්.. මුගේ නරකත් තියනවා උඹට කලියෙන් මම එව්වා දන්නවා.. මූ මූ එක්ක එකට හිටපු නිර්දෝශී උන්ටත් ඇරලා තියනවා.. මොකෝ ගෝඨාභයට බැන්නම රිදුනද සහෝ.. මූ මොන බලු වැඩේ කලත් බොන්න වතුර ඉල්ලන් ආපු උන්ට වෙඩි තියලා මරලා නෑ.. ආහ් අර කොටින්ගේ මොකක්ද ලොවනවා කිව්වේ.. ඇපල් අරන් ගිය එකට වෙන්ටෑ.. ඔව් ඔව් ඒ උනාට උන් අහින්සක ආමි කොල්ලෝ මරපු පර කොටි හැතිකරේ රෙද්දපල්ලේ දාගෙන උන්ව බදාගෙන ඇමතිකම්, තානාපතිකම් දුන්නේ නෑ.. දැන් එකා ලොවන්නේ අර කිව්ව එක නෙමෙයි උන්ගේ ගූ කන්නේ... අනික් එක මීහරක්ට පේන්නේ අනික් උනුත් තමුන්ගේ ජාතියේ උන් වගේ මොකෝ මඩේ ලැග්ගම එහෙම වෙනවා...
    ශා නියමයි තව කියපන් කොටි කියන කතා ඒ විදිහටම කියනව උබ,තො සක්කිලි බන්. සර්ව සාදාරනේට කතව පර බල්ල තො දැක්කද #න්නයො වතුර බොන එවුන්ට වෙඩි තියනව. ඔය කියල තියෙන ඇමති කම් දුන්න කොටි බාර උනෙත් උනෙත් ඔය ලේකම්ගෙ කාලෙම තමා මිනිහට තිබ්බනෙ නඩු දාන්ඩ.කොටින්ගෙ ## ලොවපු බල්ලො උඩ තියන් ඉන්න සක්කිලි තොපි.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඉතාමත් හොඳ යහ ගති පැවතුම් ඇති මහත්මයෙක්. ඒත් මේක ලියපු කෙනාගෙ උත්සාහය මොකක්ද කියලත් තේරුම් ගන්න අමාරුවක් නෑ.ඒක ඉතින් තම තමන්ගෙ දැනුමෙ තරමින් හිතන විදියෙන් පක්ෂ පාට බදාගෙන බලන ආකාරය නිසා වෙන දෙයක් කියල හිතාගන්නම්............:D
     
    උන් මචං අහින්සක පූසෝ.. ඔය ඕස්ටියා තමයි බොන්න වතුර ඉල්ලපු උන්ට වෙඩි තියන්න අණ කලේ, යුද වීරයා කියලා පොත් ලිව්වේ.. ආහ් එතකොට කොටින්ගේ රත්තරන් ගබඩාවෙන් රත්තරන් ඇද්ද හෙලියේ නියමුවෝ දෙන්නව සතියක් යන්න කලියෙන් හෙලි යේ ක්‍රැෂ් එකක් කරලා පත බෑව්වේ.. ඔස්ටින් බංග වෙන්න ඕනේ බං.. පව් අර හෙලිය එලෝපු එකාගේ ගෑණි පොඩි උන් දෙන්නෙක් ඉන්නේ... ඒ අතින් ගෝඨා හොඳායි....
    :shocked::eek::eek::eek:
    මට නිකන් කැරකිල්ල වගේ:sorry::sorry:
     
    ශා නියමයි තව කියපන් කොටි කියන කතා ඒ විදිහටම කියනව උබ,තො සක්කිලි බන්. සර්ව සාදාරනේට කතව පර බල්ල තො දැක්කද #න්නයො වතුර බොන එවුන්ට වෙඩි තියනව. ඔය කියල තියෙන ඇමති කම් දුන්න කොටි බාර උනෙත් උනෙත් ඔය ලේකම්ගෙ කාලෙම තමා මිනිහට තිබ්බනෙ නඩු දාන්ඩ.කොටින්ගෙ ## ලොවපු බල්ලො උඩ තියන් ඉන්න සක්කිලි තොපි.

    කේ පී බාර උනෙත් ඒ කාලෙමද, අනෙක ඒ කාලේ නඩු දැම්මෙ නත්තම් දැන් ඉන්න කට්ටිය කරන්න ඕන නීතිය හරියට ක්‍රියාත්මක කරන එකඩ ඇමතිකම් , සන්විදායක කම් දෙන එකද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;15753170 said:
    කේ පී බාර උනෙත් ඒ කාලෙමද, අනෙක ඒ කාලේ නඩු දැම්මෙ නත්තම් දැන් ඉන්න කට්ටිය කරන්න ඕන නීතිය හරියට ක්‍රියාත්මක කරන එකඩ ඇමතිකම් , සන්විදායක කම් දෙන එකද
    ෆේක් පොන්ස් සමග කතාවක් නැත :eek::eek:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ශා නියමයි තව කියපන් කොටි කියන කතා ඒ විදිහටම කියනව උබ,තො සක්කිලි බන්. සර්ව සාදාරනේට කතව පර බල්ල තො දැක්කද #න්නයො වතුර බොන එවුන්ට වෙඩි තියනව. ඔය කියල තියෙන ඇමති කම් දුන්න කොටි බාර උනෙත් උනෙත් ඔය ලේකම්ගෙ කාලෙම තමා මිනිහට තිබ්බනෙ නඩු දාන්ඩ.කොටින්ගෙ ## ලොවපු බල්ලො උඩ තියන් ඉන්න සක්කිලි තොපි.

    කවුද උඩ තියන් ඉන්නවා කිව්වේ සහෝ.. මිනිහෙක්ගෙන් ගන්න හොඳක් තියෙනම් ගන්න ඕනේ.. ඒක උඩ තියා ගැනීම නෙමෙයි.. අනේ මමනම් දැක්කේ නෑ.. අනේ සොරි සහෝ.. බොන්න වතුර ඉල්ලන් ආව උන්ට ආරක්ෂක ලේකම් නියෝග කරලා නෙමෙයි වෙඩි තිව්වේ.. උන් වතුර තිබහට මොලේ කචල් වෙලා උන්ම වෙඩි තියාගත්තා.. අනික අර ක‍ටුනායක ගාමන්ට් එකේ සිද්ධිය ඒකත් එහෙමයි.. තානාපතිකම් දීපුවා, ඇමතිකම් දීපුවා උඩ දාගෙන නම් නැහැ අපි සහෝ වගේ.. අනේ ඔස්ටින් නොදිටි මොක් පුර...

    2009031060261501.jpg

    ආහ් ඒක නෙමෙයි මොකෝ කුණුහරුප කියන්නේ ජන්මේ මතක් වෙලාද නැත්නම් පුරුද්ද ලොකු වෙලාද.?
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    උන් මචං අහින්සක පූසෝ.. ඔය ඕස්ටියා තමයි බොන්න වතුර ඉල්ලපු උන්ට වෙඩි තියන්න අණ කලේ, යුද වීරයා කියලා පොත් ලිව්වේ.. ආහ් එතකොට කොටින්ගේ රත්තරන් ගබඩාවෙන් රත්තරන් ඇද්ද හෙලියේ නියමුවෝ දෙන්නව සතියක් යන්න කලියෙන් හෙලි යේ ක්‍රැෂ් එකක් කරලා පත බෑව්වේ.. ඔස්ටින් බංග වෙන්න ඕනේ බං.. පව් අර හෙලිය එලෝපු එකාගේ ගෑණි පොඩි උන් දෙන්නෙක් ඉන්නේ... ඒ අතින් ගෝඨා හොඳායි....

    Sirada ban?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;15753193 said:
    :lol::lol::lol::lol::lol:
    උඹට කියන්න දෙයක් නැති නිසානේ බන් ඔහොම දාන්නේ, අනෙක මෙකේ උඹ විතරනේ ඔහොම කියන්නේ, උඹ ඇයි මට ඔච්චර බය
    ඔව් මට කියන්ඩ දෙයක් නැ,:P උබල වගේ කොන්ද පන නැති ෆේක් පොන්ස්ල එක්ක කතා කරන එක නතර කරල තියෙන්නෙ .:yes: