ඇයි මචන් දැන් ලේකම් මොකෝ? කථාවලනම් මිනිහා ගැන පැහැදීමක් ඇතිවෙන විදියට ලියලා තියෙන්නේ , හැබැයි ඒ කාලේ කෙරුවාව කවුරුත් දන්නවා



ඇයි මචන් දැන් ලේකම් මොකෝ? කථාවලනම් මිනිහා ගැන පැහැදීමක් ඇතිවෙන විදියට ලියලා තියෙන්නේ , හැබැයි ඒ කාලේ කෙරුවාව කවුරුත් දන්නවා



ඒක තමයි කොටින්ගෙ ## ලොවපු ලේකම්ට මේකෙ ඉඩන් දෙන්නෙ ලොල් තමා.කුනුහරප කියල පොර වෙන්නෙ කොහොමද පොන්ස්![]()
ඔය කතාව නම් ඇත්තද බොරුද දන්නේ නෑ..
මොකොද බ්ලොග් එකේ අයිතිකාරයා කෝල් එකෙන් කියන දේවල් අහන්න පුලුවන් එකෙක් වෙන්නත් එපැයිඑක්කො ඔය බ්ලොග් එක ලියන්න ඕනේ ආරක්ශක ලේකම් හිටපු.. නැත්නම් කතා කල පොලිස්පති
![]()
මොනවා උනත් සුජීව ප්‍රසන්නආරච්චි වගේ මවලා ලියලා තියනාවා
හැබැයි ඔය ආරක්ෂක ලේකම් ලෙඩ වෙච්ච ලොකු කොටියෙක් බලන්න ඇපල් පාර්සලයක් ගෙනිහින් දෙකට නැමිලා ආව කියලා නම් කවුරුත් දන්නවා![]()



නිකන් ගොන් කතා කියන්ඩ එපා මිහරකෙක් වගේ,ගොනා කියල මරන්ඩද යන්නෙ කොහෙද මල්ලෙ පොල්![]()


ඇයි මචන් දැන් ලේකම් මොකෝ? කථාවලනම් මිනිහා ගැන පැහැදීමක් ඇතිවෙන විදියට ලියලා තියෙන්නේ , හැබැයි ඒ කාලේ කෙරුවාව කවුරුත් දන්නවා




උන් දන්නේ නෑ ඔහොම කිව්වම උන්ගේ අම්මටයි ඌ අපහස කරගන්නේ කියලා..
මම නම් පඩේකට ගණන් ගන්නේ නෑ.. මේක දැම්මේ සක්කිලින්ගේ හැටි පෙන්නන්න..
චන්ඩියා නම දාලා කපපන්කෝ රෙප්..අවංකවම + රෙප් දෙනවා.. ඇත්ත කිව්වම හැමෝටම රිදෙනවා.. හැබැයි ඇත්ත තිත්තයි... ඒක තමයි ඇත්ත... 
අම්මෝ ලකී අයියා දන්න දේවල්![]()
ඔව් මචං.. ඒක පිළිගන්නවා.. ඒත් මුඩුක්කුවක එකෙක් උනත් උගේ හොඳ දෙයක් තියෙනම් අපි ගන්න ඕනේ.. මහින්දට මම කොච්චර බැන්නත් අදටත් ගරු කරන දෙයක් තියනවා.. වයස 70 ක් වෙන්න ලංවෙලත්(67) බලහන් දැන් හැදෙන තරුණ කොල්ලන්ට වඩා ඌට ෆිට්නස් තියෙනවා.. Exercises වලින් වැඩ පටන් ගන්නේ.. අන්න එ වගේ තමයි.. ඔස්ටින් බලෙක් තමයි ඒත් මුගේ ඔය සිද්ධි දෙක සම්බන්ධව ඌට ගරුකරනවා කියලයි කිව්වේ මේතන ඉන්න එකෙක් හොට පටලව ගත්තට.. දැන් ඉන්න ලේකම් ගැන කියන්න ඕනේ නෑනේ බං.. දන්නේ නැත්නම් හොයලා බලපං...
ඔව්වා ගොඩක් උන් දන්නවා බං.. ප්‍රසිද්ධියේ කියවන්නේ නැත්තේ සුදු වෑන් වලට බයේ.. මොකද මම උනත් මෙතන කවදාවත් ඔව්වා ගැන කියවලා නෑ.. පාඩුවේ ඔස්ටින්ගේ ඔය වැඩේට හොඳක් කිව්වම මේකේ ඉන්න එකාලට රිදිලා තමුන්ගේ ජාතකෙන් මාව අමතන්න ගත්තනේ බං.. මොකද මමත් බයයි සුදු වෑන් වලට.. ඒ මම මැරෙන්න බය නිසා නෙමෙයි.. අවුරුදු 28 ක් වෙනකන් දුක් විඳලා උස්මහත් කරපු මගේ අම්ම තාත්තට දුකක් දීලා ඒ මිනිස්සුන්ව තනි කරලා යන්න බැරි නිසා.. ඒත් වෙලාව ආපු දවසට අපිට යන්න වෙනවා... ඒ වෙලාව ඉක්මන් කරගන්න ඕනේ නැහැනේ බං... හැමෝම එහෙමයි ඒකයි කටවල් පු@#වල් පියාගෙන ඉන්නේ...



කතා දෙකනම් හොදයි,අවුල තියෙන්නෙ ඔය ආරක්ශක ලේකම් ඉද්දි තමයි කොටි මෙහෙ දගර ඩාස් දැම්මෙ.තමන්ගෙ බුද්ධි අංශය සතුරට ලොකේ පලමු වතාවට පාවල දුන්නෙ මේ ලේකම් ඉද්දි තමයි,මේ බල්ලො එල්ලන්ඩ ඔනෙ හරිනම්
අමුතුවෙන් හොයන්න දේවල් නෑ බන් , ඔය හැමෝ ගැනම හොදට දන්නවා
එකක් හිතට ගනින් ඔය පුටුවේ මහින්දත් , ලේකම් පුටුවේ ගෝඨාභයත් , හමුදාපති පුටුවේ ෆෝන්සේකාත් හිටියේ නැත්නම් අද තත්වය ගොඩක් වෙනස් වෙලා එහෙනම්.
බොරදියේ මාලු බාන්න පුලුවන්![]()

??????????


ආහ් දෙනවක හාමිනේ..? කොහොමෙයි..
මූට මේ රිදිලා බං ඉන්නේ.. අර රත්තරංගේ අන්තිම බම්ප් වෙන ත්‍රෙඩ් එකේ අන්තිම කමෙන්ට් ටික බලපන්කෝ තේරේවි සීන් එක එතකොට...

