බුම්ප්
මොකටද බන් එහෙම එකක්.
මේ වගේ කේබල් එකක් මොන වගේ වැඩකටද ගන්නේ මචන්
uba hithuwada router ekak nathuwa internet yanda ??![]()


මචන් උබට ඕනේ විදියට වයර් ටික දාල කේබල් එකක් crimp කර ගත්තනම් හරිනේ බන්,
නැ බන් මේ ලංකාබෙල් වලට මාරු වෙන්න හදන්නේ . මගේ ලග තියෙන්නේ ADSL router එකක් එකට ගහන්න පුළුවන් RJ 11. ලංකාබෙල් RJ 45 ලු. ඒකයි සීන් ඒක
he he. port convertor karata hariyanna ban. kuda kiuwe oka?![]()



ඕව අමුණන්න ගිහින් ස්ලෝව් වෙයිද දන්නනේ බන්. ebay එකේනම් වැඩි ගානක් නෙමෙයි .