අන්න එක නම් නියම කතාව,ඊයේ පෙරේද ඇටෙන් පොත්තෙන් එලියට ඇවිත් ඉතිහාසයක් අතීතයක් දන්නේ නැති එවුන් කොලු තාත්තල වෙලා ඊට වඩා අත්දැකීම් තියන මහා එවුන්ට අනන් මනං ගැන ටිව්ෂන් දෙන්න එනවා,ඕවට අධෝ මුකයෙන් තමා හිනා වෙන්න වෙන්නේ,
![]()
කතා කරලා වැඩක් නෑ බං.. මුන් හිතන්නේ මැශිමක් ලඟට වෙලා සයිබර් අවකාශයේ කොටු උනාම මුන් මුලු ලෝකෙම පොරවල් කියලා.. හීනමානේ තමයි... 








