ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
ඇමතිකම් දෙන එක අවුලක් නෑ එත් ඇමතිකම් ලබාගන්න අය ගැන ප්‍රශ්නයක් තියෙනවා නේද
කරුණා වේවා දයා මාස්ටර්ලා වේවා කවුරු උනත් එයාලා අපිට හොඳකට කියල නම් හිතන්න අමාරුයි ආණ්ඩුවට ලං වෙලා ඉන්නේ.අනික අපිට විරුද්ධව සටන් කරපු හාමුදුරුවරු මරපු ඒ වගේ අයට හරි නම් නීතිමය වශයෙන් දඩුවම් දෙන්න ඕනේ නේද නිතිය කාටත් එකයි නම්.අනික නිදහස් පක්ෂෙ සාමාජිකත්වය දීම ගැනත් ගිය මාර්තු මාසේ තිබ්බ නිදහස් පක්ෂ පළාත් හා කාරක සභික රැස්වීමේදී ඔය ගැන ප්‍රශ්න මතු උනා මොකද අපේ හිටිය උත්තරීතර දේශපාලන චරිත විනාශ කරපු විනාශකරන්න කුමන්ත්‍රණ කරපු ත්‍රස්තවාදී චරිත ආණ්ඩුව සමඟ එක්වීම තුලින් එකක් තමයි හමුදාවේ අයට කළ කිරීමක් ඇති වෙනවා අනික තමයි මහජනතාව තුලත් ආණ්ඩුව ගැන කලකිරෙනවා මොකද දැන් ඔය කරුණා කියන අය කරන කිසිම දෙයක් නෑ නේ ජිවිත තර්ජන තියෙනව කියලා වැඩි කාලයක් සිංගප්පුරුවේ නවසිලන්තේ ඉන්න එක තමයි කරන්නේ ජනාධිපති තුමාගේ සංවර්ධන වැඩ පිළිවෙලට උදව් වෙන්න ආණ්ඩුවට එකතු උනා කිව්වට එක කරන්නේ වෙන අය නේ.අනික දැන් බලන්න කෝ KP වගේ අය එක්ක ලංකාව වටේ රවුම් ගහනවා පින්තුර ගහනවා මේවා වෙන කිසිම රටක වෙනවා කියල නම් හිතන්න අමාරුයි.ඇත්තෙන්ම කිව්වොත් තමන්ට වාසියක් කරගන්න කියලා හිතාගෙන ඒ අයව ළඟ තියා ගත්තට ඒ අයට වෙනම අරමුණක් තියෙනවා පිටට නොපෙන්නුවට.
KP දාලා රැස්වීම් තියලා බැලුවා උතුරු පළාත් සභාවේ බලය ගන්න.අනිත් අය කොච්චර කිව්වත් KP ගැන උතුරෙ අයට විශ්වාසයක් නෑ කියලා ඇහුවේ නෑ ඔය දැන් ලස්සනට දින්නෙ.ඕකට වැඩියෙන්ම කා ගැහුවේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ චාලක දිසානායක.ප්‍රතිශත එක්ක පෙන්නුව මේ විදියට ගියොත් සන්ධානේ පරදිනවා උතුරෙ කියලා.අනික් ප්‍රශ්නේ තමයි උතුර කොටි හිතවාදීන්ට ගියොත් දන්නවනෙ වෙන දේ ආණ්ඩුව එකට බයෙන් තමයි KP ගෙන් දිනන්න උදව් ගත්තේ KP ව පෙන්නලා සංවර්ධනේ පෙන්නලා දිනන්න බැලුවේ එත් බැරි උනා.KP කියන හාදයා උඩින් පෙන්නුවට නියමෙට උදව් කලේ TNA එකට දැන් ඔය TNA අවුලෙන් සේරම එලියට ලීක් වෙන්නෙ.දැන් මහා ලේකම්ට ඒවාට දෙන්න උත්තර නෑ.කරුණ කිසිම මැදිහත්වීමක් කරාද උතුරේ දිනවන්න.ලොවෙත් නෑ මොකද උන්ගේ අරමුණු වෙනස්

අර දාර නයි රෙද්ද පල්ලෙ දාගෙන උන් කෑවම කෑ ගහනවා වගේ තමයි මේවා
ඔබතුමා අන්න එක දන්නවද මන්ද.ඔබතුමා උග්‍ර ආණ්ඩු පක්ෂෙ කෙනෙක් නිසා මේවා ගැන දන්නව ඇතිනේ:D

ඔව්වා කියන්න එපා බං.. උඹටත් කියාවි යුද්දේ දින්නට අකමැති කොටියෙක් කියලා මේ පෝස්ට් එක නිසා දේශ ද්‍රෝහියෙක් කරලා.. අන්තිමට උඹවත් ප්‍රභාකරන්ගේ පුතා කරවයි.. එතකොට මමයි උඹයි අයියයි මල්ලියි... :lol::lol:
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;15754137 said:
    කැමති නැහැ නෙවෙයි තෝ බයයි:lol::lol:
    ගැනිය උබව මට අප්පිරියයි පැත්තකට වෙයන් ෆේක් වේසියෙ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය බලහන්කෝ.. සහතික ඇත්ත.. මම හිතන් හිටියේ මූ හොනස්ට් කිලර්ට වැඩිය හොඳයි කියලා.. බලන් යද්දි ඌ අදාල නැතත් ප්‍රශ්නයක් ඇහුවම ලොවෙත් නැති බයිලයක් ගහනවා.. මූ වෙන උන්ට දාන එව්වා කමෙන්ට් කර කර යනවා අරවා පේන්නේ නෑ.. :lol::lol::lol:
    Erozan ද දන්නෙ නෑ Iroshan කියන්නේ :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;15754145 said:
    GTට කියල කොරයි උඹ:lol::lol:
    හොදටම රිදිල,ෆේක් වේසි දගලන්නෙ තව ටික කාලයයි,:yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;15754156 said:
    නිකන් බයක් නෙවෙයි ගූ බයක්:lol::lol::lol:
    ගැනිය උබව මට අප්පිරියයි පැත්තකට වෙයන්,ෆේක් වේසියෙ.
     
    හොදටම රිදිල,ෆේක් වේසි දගලන්නෙ තව ටික කාලයයි,:yes:

    මටද රිදිලා තියෙන්නේ උඹටද,
    මම කියන කරන ඒව නිසා උඹට රෙද්දක් ඇඳගෙන මෙකේ ඉන්න බැරි නිසානේ උඹ , මේ අකවුන්ට් එක ෆේක් කියල කෑ ගහන්නේ, බලමුකො උඹ මාව බෑන් කරන හැටි:P:P:P;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව්වා කියන්න එපා බං.. උඹටත් කියාවි යුද්දේ දින්නට අකමැති කොටියෙක් කියලා මේ පෝස්ට් එක නිසා දේශ ද්‍රෝහියෙක් කරලා.. අන්තිමට උඹවත් ප්‍රභාකරන්ගේ පුතා කරවයි.. එතකොට මමයි උඹයි අයියයි මල්ලියි... :lol::lol:
    අන්තිමට ඉතින් අර දහයේ කොලේ කතාව වගේ තමයි

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;15754171 said:
    මටද රිදිලා තියෙන්නේ උඹටද,
    මම කියන කරන ඒව නිසා උඹට රෙද්දක් ඇඳගෙන මෙකේ ඉන්න බැරි නිසානේ උඹ , මේ අකවුන්ට් එක ෆේක් කියල කෑ ගහන්නේ, බලමුකො උඹ මාව බෑන් කරන හැටි:P:P:P;)
    උබ මොන හාල් පාරුවෙක්ද බන්, උබට බය වෙන්ඩ උබ කිච වෙලා තියෙන්නෙ ගෑනි වගේ පස්සෙන් එන්ඩ එපා.
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    පිස්සු පුසා;15754171 said:
    මටද රිදිලා තියෙන්නේ උඹටද,
    මම කියන කරන ඒව නිසා උඹට රෙද්දක් ඇඳගෙන මෙකේ ඉන්න බැරි නිසානේ උඹ , මේ අකවුන්ට් එක ෆේක් කියල කෑ ගහන්නේ, බලමුකො උඹ මාව බෑන් කරන හැටි:P:P:P;)

    මූ පීචන් වෙලා ඉවරයි බං.. මම තැන් 3- 4 කම කිව්වා #133 ට උත්තරයක් දෙන්න කියලා.. මූ ලිස්සලා යනවා.. ලොල්.. :lol::lol:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මූ පීචන් වෙලා ඉවරයි බං.. මම තැන් 3- 4 කම කිව්වා #133 ට උත්තරයක් දෙන්න කියලා.. මූ ලිස්සලා යනවා.. ලොල්.. :lol::lol:

    ඕක අද දවසටවත් ඕකට උත්තර දෙන්න නැහැ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සු පුසා;15754177 said:

    පේජ් එක කරන කාලේ ඉරෝෂන් කියල ආණ්ඩු කුක්කෙක් රිදිලා මැසේජ් එකක් දාල තිබ්බා :lol::lol: හිනා කාල මැරෙනවා එරෝසන් ද දන්නෙ නෑ ඉරෝෂන් කියන්නේ ඔයි
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,509
    17,516
    113
    Auckland
    පිස්සු පුසා;15753123 said:
    දැන් ඉන්න එකාත් කොටිනව තියන් ඉන්නේ, කරුන, කේ පී, පිල්ලෙයාන් කියන්නේ කොටි නෙවෙයිනම් පූසොද:lol::lol::lol::lol:

    අනේ ඔව් මෙයා ඒ හුරතල් පූසො :love:
    කව්ද කොටි කියන්නෙ :angry::angry: