ETF / EPF ගැන දන්නවද..? නැත්නම් වර

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    thanks for sharing machan :)

    ගොඩක් වටිනවා මචෝ :D

    වටින ලිපියක් මචන්:)

    thanks machan me wisthara tika share kalata

    tfs machan, rep added :)
    බොහොම ස්තුතියි මචංලා ප්‍රතිචාර වලට.. ජොබ් කරන හැමෝටම අනාගතයෙදි ප්‍රයෝජනවත් වෙයි.. නීති රීති වෙනස් නොවී තිබුණොත්..:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    trainee enna ayatath epf etf gewanawada ban?
    නැද්ද කොහෙද.. ස්තීර වෙලා දවස් 14න් වෙන්න ඕනි..:D

    මරුසිරා;15753859 said:
    වටිනවා ..බුක්මාර්ක් කරණලදී ..:D:P
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    man danna ekek podi company ekaka wada karanwa dan awurudu 2k withara
    u echahara igena gena nathi nisa wena thanakata yanneth na
    man hithanne u wadata gihin dan awuruddak withara
    uta epf/etf naha
    uta wadata enna kiyala dunna liyumakuth naha
    call karala enna kiwwe
    uta ethakota owa nadda?
    man ahala thiyanawa gedara wadakarayanta arenna ona kenekta owa aithi kiyala

    man kalin wada karapu thana ea dan wada karapu thanata eddi gaththe na
    aluth ekakata damme
    eka awulda ban :dull:
    ඒක නීති විරෝධිනේ බන්
    ගෙදර වැඩ කරන කෙනෙක්ට ඉතින් ගොඩක් වෙලාවට කට වචනෙටනෙ රැකියා ලැබෙන්නේ එහෙම අයට ඉතින් ETF/EPF ලැබෙන්නෙ නෑ
    මේවා අදාළ වෙන්නේ නීතිමය පුද්ගලභාවයක් තියෙන සංවිධානයක වැඩ කරනකොට.මම දන්නා විදියට සමහර කොම්පැනි වල ට්‍රේනින් පීරියඩ් එකෙත් මේවා ගෙවනවා සමහර එවල නම් ඔයාව ස්ථිර කරාට පස්සෙ තමයි ඔයා සම්බන්ධව වෙනම ෆයිල් එකක් ඔපෙන් කරලා වැඩ කරන්නේ අනික එහෙම ආයතනයක වැඩ කරනවා නම් අනිවා අපි රැකියාව කරන බවට ගිවිසුමක් අස්සන් කරන්න ඕනේ එක දෙපාර්ශවය ලඟම කොපිස් තියෙනවා යම් කිසි ප්‍රශ්නයක් උනොත් ඒ අදාළ ගිවිසුම් ප්‍රකාවර තමයි වැඩ කටයුතු කරන්නේ.එහෙම කවුරු හරි නොදී වැඩ ගන්නවා නම් එක නීති විරෝධී.එතකොට එහෙම වැඩ කරන කෙනාට ප්‍රශ්නයක් උනොත් අදාළ සේවක ස්ථානය/සමාගමට පුළුවන් අදාළ පුද්ගලයා අපේ සේවකයෙක් නෙවෙයි කියන්න එතකොට මොකද වෙන්නේ.අන්න එක නවත්තන්න තමයි අපොයින්මන්ට් ලෙටර් එකක් දෙන්නේ.හරිනම් උබේ යාළුවා එක ඉල්ල ගන්න ඕනේ.තමන්ගේ තාත්තගේ කොම්පැනියේ නෙවෙයිනේ වැඩ කරන්නේ:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    trainee enna ayatath epf etf gewanawada ban?
    සමහර සමාගම් වල ගෙවනවා සමහර එවල නෑ
    සමහර වෙලාවට ඉහළ ශ්‍රේණියකට ගද්දි ට්‍රේනින් එකක් දීල ගන්නව නම් දෙන වෙලාවල් තියෙනවා
    පහල ශ්‍රේණියක නම් නෑ සමහර තැන් වල
    ඒවා ගැන ඉතින් ඉන්ටවිව් එකෙන් පස්සෙ කියනවනේ
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    letter ekak nathuwa wada karanawa kiyala man kalinuth kiwwe bola
    uta call karala enna kiyala thiyenne
     
    ඔය කියලා තියෙන්නෙ සුපිරියටම.. නියමයි මචං..

    :yes:
    රස්සාවෙන් අස් වෙන දවසට ගන්ඩ පුළුවන්.. මං ගත්තනේ..

    එළකිරි
    11.gif

    11.gif
    11.gif

    මහා බැංකුව තමයි ඕව දන්නෙ IDK Y:P:P
    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    letter ekak nathuwa wada karanawa kiyala man kalinuth kiwwe bola
    uta call karala enna kiyala thiyenne
    එහෙම ජොබ් කරලා වැඩක් නැහැ බං.. උගේ මහන්සියයි කාලයයි අපරාදෙ..:(
    රස්සාවල් ලැබුණ පලියට යන්න නරකයි බං.. ගොඩක් එවුන්ට රස්සාවක් ලැබුණම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ ඔහේ දුවනවා.. උන් අපිට දෙන වරප්‍රසාධ මොනවද.. ETF/ EPF ලැබෙනවද.. ඔය මොකුත් හොයන්නෑ.. අන්තිමට අත පිහදාගෙන අයින් වෙනවා.. උන්ට කඹුරලා කඹුරලා අන්තිමට තමුන්ට ලැබිච්ච දේකුත් නෑ.. පන්ස්පහ පැන්නම දුක් විඳින්න වෙන්නෙ..

    ඌට අයින්වෙලා වෙන කොම්පැණියකට ජොයින් වෙන්න කියපං.. නැත්තං බොසා එක්ක කතා කරන්න කියපං.. එහෙමත් නැත්තං කම්කරු දෙපාර්තමේන්තුවට ගිහින් මේ සම්බන්ධව කතා කරන්න කියපං..:)

    man hithanne kamkaru eke siddiya addoth muta wada karapu okkotama ganna puluwan neh
    man danna ekek ehema kala
    u scl bus driver kenek
    lokka dunne na kiyala u gaththa
    scl bus drivers lata letters na ne kohomath :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    man hithanne kamkaru eke siddiya addoth muta wada karapu okkotama ganna puluwan neh
    man danna ekek ehema kala
    u scl bus driver kenek
    lokka dunne na kiyala u gaththa
    scl bus drivers lata letters na ne kohomath :P
    අනේ මන්දා මචං.. හොඳම වැඩේ වෙන රස්සාවක් හොයාගන්න එක.. මොකෝ ඉතිං අපේ රටේ ඉන්න වැඩි හරියක් සල්ලි වලට යටයිනේ.. අන්තිමට ඌට රස්සාවෙන් අස්වෙන්න වෙයිද දන්නෑ කම්කරු එකට ගිහින්.. නීතිය බල්ලට ගිහින්නේ..:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    letter ekak nathuwa wada karanawa kiyala man kalinuth kiwwe bola
    uta call karala enna kiyala thiyenne
    එහෙම නම් නීතිමය වශයෙන් ඌ ඒ කොම්පැනි එකේ වැඩ කරනව කියල කියන්න කිසිම නීතිමය සහතිකයක් නෑ හෙට එන්න එපා කිව්වත් හේතුවක් නැතුව ඉන්න තමා වෙන්නේ සද්ද නැතුව.ඉගෙන නොගත්තත් මචන් එහෙම සින් නෑ.Data Entry වලට ඕලෙවල් ෆේල් වෙච්ච එකෙක් ගත්තත් අද උටත් දෙනවා ලෙටර් එකක් කාඩ් එකක්
    එක මචන් නියමයක් එකයි.වෙන ජොබක් හොයාගන්න එක තමයි ඇඟට ගුණ නැත්නම් නිසි විදියට කරන්න කියන්න :D;)
    HR එකෙන් තමයි ඕව කරන්න ඕනේ කොම්පැණි එකක එහෙම එකක් නැති තනි පුද්ගල කරන එකක් නම් කරන එකා හරි දෙන්න ඕනේ :angry::angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය කියලා තියෙන්නෙ සුපිරියටම.. නියමයි මචං..
    :yes:
    රස්සාවෙන් අස් වෙන දවසට ගන්ඩ පුළුවන්.. මං ගත්තනේ..
    11.gif

    11.gif
    11.gif
    :lol:
    කොම්පැනි එකේ සිස්ටම් අනුව වෙනස් වෙනවා :D
    මමත් මේවා ගැන දන්නෙ හිටපු ගමන් මමත් ඔය වෙන උන්ව ඉන්ටවිව් කරනව පැනල් එක එක්ක ඉතින් සෙකන්ඩ් ඉන්ටව් වගේ ආවම අපේ කොම්පැණි එකේ ඕව වෙන්නෙ කොහොමද කියලා ඉන්ටවුව් එන උන්ට කියනවනේ.මහා බැංකු වාර්තාවෙත් ඕව ගැන පොඩි පොඩි දේවල් දාල ඇති මම හිතන්නේ :D
    බදාදා ගියාම තව කරුණු හොයල දෙන්නම්.