ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවි කියන්න එපා.. #133 ප්‍රශ්නෙට උත්තරේ දීපන් කොන්දක් තියෙනම්.. :lol:

    පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරූ
    ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ
    එක පුන් සඳින් දුරු වෙයි ලොව ඝන අඳුරූ
    නෙක තරු ‍රැසින් එලෙසට නොම වේය දුරූ... :)

    උබේ ඔය 133 මහා පුරස්නෙ හොයල දිපන් බලන්ඩ ඔනෙ නම් උත්තර නැතුව කියවන්ඩ එපා.:lol::lol::P
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    හැබැයි මචන් ඔයා හරියට කතා කරන්නෙ නම් ආණ්ඩුව ඔයාගේ ඔලුව උඩ තියාගෙන ඉන්නවා වගේ.ආණ්ඩුව විවේචනය කරන අයට ඔයා බනින්නේ හරියට ඔයාලගේ ගෙදර කාටහරි බැන්න වගේ කුණුහරප කිය කිය.මෙතන ඉන්න අයට ඔයා කියල තියෙන දේවල් ඇහුවම නිකන් මට හිතෙන්නෙ ඔයා ආණ්ඩුවේ ලේකම් මහත්තය වගේ මෙතන ඉන්න අයගෙන් ඇහුවත් කියයි එක :confused::sorry::eek: ගොඩක් අය ඔයාට කියනව වගේ ඔයා නිකන් දෙන්න ගිහින් ඇනගන්නව කියාල මට පෙන්නේ.කරුණු නැතුව නිකන් කතා කරලා වැඩක් නෑ සහෝ තේරුනාද ;)
    ඔව් බං ප්‍රශ්නයක් අහපන්කෝ.. අහපු ගමන් ආඳාස් තියරි.. සහ අන්ධ භූත ජාතකේ මතක් වෙනවා මූට.. :lol:

    පිස්සු පුසා;15754471 said:
    :yes::yes::yes:
    මේක පබ්ලික් ෆෝරම් එකක්, ඕනම කෙනෙක්ට තමුන් දරන මතය මෙකේ නීති රීති වලට අනුකුලව ඉදිරිපත් කරන්න නිදහස තියෙන්න ඕන, අනෙක් උන් දැන්ගන්න ඕනෙ හැම වෙලාවෙම අපි කියන දේම හරි නැහැ, එහෙම උනාම අර මිනිහට බලු විදිහට බනින එක හපන් කමක් නෙවෙයි
    මුඩුක්කු භාෂාව දැම්මම කටේ ගඳට බයේ යයි කියලා හිතන් හීන මානේ බං...
    එතකොට අපි එකට කියන්නේ රිදිල කියලා :lol:
    නෑ බං රිදිලා™ කියලා..
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    උබේ ඔය 133 මහා පුරස්නෙ හොයල දිපන් බලන්ඩ ඔනෙ නම් උත්තර නැතුව කියවන්ඩ එපා.:lol::lol::P

    මොනාද උත්තර නැත්තේ ගිහින් බලා ගනින්.. බයේ පැනලා ගියා අහපුවම.. කොන්ද පණ නැති නිසා තමයි මට හොයලා දෙන්න කිය කියා පොර ටෝක් දෙන්නේ.. මොකෑ අහපුවම රෙදි නැතුවනේ ගියේ... මොකක්ද මගෙන් අහපු ප්‍රශ්නේ.? කමෙන්ට් # එක කියහන් උත්තර දෙන්න.. ලොල්.. :lol:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    reputation_neg.gif
    ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්... 10-18-2013 06:27 PM ponnaya gota ge kolla
    reputation_neg.gif
    ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්... 10-18-2013 04:11 PM Lajja nadda manussayo kunuharupa kiyaganna.. waththe ganu wage..
    reputation_neg.gif
    ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්... 10-18-2013 01:55 PM erozan අම්මට ..... :p

    පුදුම රිදිල්ලක් රිදිල තියෙන්නෙ :lol::lol:

    :sorry::sorry::sorry: මම කැපුවේ නෑ.. ඒත් අද දෙන්න විදිහක් නෑ ඉවරයි.. හෙට දෙන්න පුලුවන් උනාම නම දාලම + රෙප් දෙන්නම්.. මොකද මම ඔය වගේ හැන්ගි හැංගි සුනක වැඩ කරන්නේ නෑ සහෝ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් මම උබලට මොනවද කියන්ඩ ඔනෙ උබල ලිදේ වගේ හැගිමක් එනව නෙද? :lol::lol::lol: උබලට ටිකක් ඉගෙන ගෙන එන්ඩ වෙනව මාව අල්ලන්ඩ :lol::lol::lol:

    උබල මේකට ඇවිත් පොර ටොක් දුන්නට මම මොනව කරන්ඩද බන්, මම ඔය උබල ගේන ගොන් තර්ක වලට තාථ්විකව උත්තර දිල මොනව ගන්ඩද බන්,:lol::lol::lol: නිකන් බයිට් වෙන කතා කියන්ඩ එපා.:Pමම එලකිරි එන්නෙ ෆන් එකට නැතුව උබල වගේ ආණ්ඩුව එලවන්ඩවත් විපක්ෂය එලවන්ඩවත් දෙක ශක්තිමත් කරන්ඩවත් නෙමේ.
    :P
    උබට අන්තිමේ දෙන්න උත්තර නැති උනාම උබ ඔහොම කියනවා නේද
    බලපන් උබේ ඉදිරිපත් කරපු කරුණු වලට මම දුන්න උත්තර බලපන් ඒවාට උබේ නෑ කිසිම ප්‍රතිචාර මොකද උබ මෙලෝ දෙයක් දේශපාලනේ ගැන හැඟීමක් නෑ. උබ මෙතන ඉන්න උන් මොනා හරි ඇහුවම දෙන උත්තර නැතුව නිරුත්තර වෙලා නිරුවස්ත්‍ර වෙලා අන්තිමේ ජෝක් එකක් කලාලු :lol: මම කිව්වා වගේ ඕක ඇති වෙන්න බලපානේ එකිනෙකාගේ පවුල් පසුබිම මත උබලගේ පවුලෙ අය ෆන් එකට කුණුහරප කියනවා සමහරවිට උබ අන්යාගමිකයෙක් වෙන්න ඇති බෞද්ධ කෙනෙක් නම් පෝය දවසක එහෙම හැසිරෙන්නෙ නෑ නේ උබේ හැදියාව ගැන නම් ඉතින් මේ ත්‍රෙඩ් එක ඇති. උබ එදා කුලුනේ ප්‍රශ්නෙදි කෙළවුණ වෙලාවෙදිත් අන්තිමට වටේටම බැනර් එල්ලලා මාරු වෙලා ගියා.හැමදාම බොරු සෙල්ලම් දාන්න එපා බන් දෙයක් ඉගෙන ගෙන වරෙන් කතා කරන්න ඊට පස්සෙ මහත්මා විදියට කතා කරමු.උබල වගේ උන් තමයි පාර්ලිමේන්තුවට ගියාම රටත් අනාගත පරපුරත් දෙකම විනාශ කරන්නේ.යකෝ දේශපාලනය කරනවා නම් ඒ ගැන කතා කරනවා නම් ප්‍රතිපත්තිමය වශයෙන් දේශපාලනය කරපන්.අඩුගානේ දේශපාලන පක්ෂක සාමාජිකත්වයක් තියෙනවද.උබට ඕනේ නම් ගිහින් නිදහස් පක්ෂ සාමාජිකත්වය අරගෙන ඉගෙන ගනින් දේශපාලනය ගැන පලයන් පුස්තකාලෙට ගිහින් දේශපාලනය ප්‍රතිපත්ති දේශපාලනය දේශපාලන ඉතිහාසය ගැන ඉගෙන ගනින් සරම පල්ලෙන් වැටුන වගේ කඩේ යන්නෙ නැතුව.මේ නුල බැලුවම පේනවා කිසිම එකෙක්ට නැති පශ්චාත්ගත ඇම්මක් උබට තියෙන්නේ කියලා විමල් වීර අමතිතුමාටවත් නැති ආණ්ඩු ඇම්මක් බන් උබේ ඕක

    උබල වගේ උන්ට දේශපාලනේ කියන්නේ ට්‍රෙන්ඩ් එකට කඩේ යනවා කියල සහෝ
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    පච කියලා මට්ටු වෙලා කෙල වී ගෙන එනකොට මෙන්න කියනවා කුණුහරුප කිව්වේ fun එකටලු
    මේකේ තමා අන්තිමට මු දුන්න උත්තරය
    :lol::sorry::(:shocked:
     
    උබ ගැන උබ අන්න එහම තේරුම් ගත්ත එක ලොකුම දෙයක්

    ලොල්... පොර ආයේ මිසින්ග් බං... ඔහොම බඩ කරන්න එපා.. දැන් දහම්පාසල් පොත මතක්වෙලා තියෙන්නේ... :lol::lol:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මමත් එළකිරියේ 2008 ඉදන් ඉන්නේ ඒ දවස් වල තිබුන වැදගත් දේවල් අද වෙන කොට නැ, ගොඩක් උන් fake හදන් ඇවිල්ලා ගොන් ආතල් 1 දීල ආණ්ඩුවට බනිව් එක්කෝ විපක්ෂයේ අයට බනිවි, එත් නැත්නම් sex ගැන කතාකරවී,එහෙම ගොන් ආතල් දුන්නත් කමක් නැ , වීරයෝ වගේ කැ ගහන්නෙ නැතුව,

    අනිත් 1 thread 10 ක් ගත්තොත් 1 ක් ජාති වාදය ගැන, මචංලා මම එළකිරියේන් ලබාගත්ත ලොකුම දේ මට හොද යාලුවෝ set උන 1 , ඒ අය අතර හොද මුස්ලිම් සහෝදරයොත් ඉන්නවා,1 නිසා මම පුද්ගලිකව ජාති වදයට කැමති නැ,අපි දන්න වැදගත් දේවල් බෙදා ගත්තාට අපේ ආත්මේ පාවාදේන්න එපා,
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0

    :sorry::sorry::sorry: මම කැපුවේ නෑ.. ඒත් අද දෙන්න විදිහක් නෑ ඉවරයි.. හෙට දෙන්න පුලුවන් උනාම නම දාලම + රෙප් දෙන්නම්.. මොකද මම ඔය වගේ හැන්ගි හැංගි සුනක වැඩ කරන්නේ නෑ සහෝ...

    ඒක ඇත්ත මචන්.
    අපි ගොඩනගන තර්කේ හරිහෝ වැරදි වෙන්න පුලුවන් මචන්.
    ඒත් මේ හිගන සක්කිලි ගැනු වැඩ වලට මාත් විරුද්දයි මචන්.
    මේකේ ඇතුලේ ඉන්න තර්කයක්වත් ගොඩනගා ගන්න බැරි සක්කිලි තමා බන් ඔය වැඩ කරන්නේ.
    මත් විස්වාස කරන්වා උබ ඔය වගේ බලු වැඩක් කරන්නේ නැතුව ඇති කියලා.
    මම කියන්නේ ඔය සක්කිලින්ට තර්ක කරන්න කොන්ද පන නැත්තන් කටයි පුකයි වහගෙන ඉන්න කියලා.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඒක ඇත්ත මචන්.
    අපි ගොඩනගන තර්කේ හරිහෝ වැරදි වෙන්න පුලුවන් මචන්.
    ඒත් මේ හිගන සක්කිලි ගැනු වැඩ වලට මාත් විරුද්දයි මචන්.
    මේකේ ඇතුලේ ඉන්න තර්කයක්වත් ගොඩනගා ගන්න බැරි සක්කිලි තමා බන් ඔය වැඩ කරන්නේ.
    මත් විස්වාස කරන්වා උබ ඔය වගේ බලු වැඩක් කරන්නේ නැතුව ඇති කියලා.
    මම කියන්නේ ඔය සක්කිලින්ට තර්ක කරන්න කොන්ද පන නැත්තන් කටයි පුකයි වහගෙන ඉන්න කියලා.

    නෑ නෑ සිරාවට මම කැපුවේ නෑ.. හෙට දෙන්න පුලුවන් වෙච්ච ගමන් දුන්නම හරිනේ.. දැන් මම කැපුවනම් මට ස්ප්‍රෙඩ් කරන්නේ නැතුව මූට දෙන්න විදිහක් නැහැ.. හෙට දුන්නොත් මම කැපුවේ නෑ කියලා ඔප්පු වෙනවනේ බං.. අනික මේ මගේ අද නිවාඩු දවසේ පට්ට අතල් එක ත්‍රෙඩ් එක නිසා.. කාත් එක්කවත් පෞද්ගලිකව අමනාප නෑ බං... ගොඩක් වෙලේට ඔය කපන්නේ ඉතින් කමෙන්ට් නොකරන අය තමයි.. :sorry::sorry:
     
    හප්පද බොල, අන්තිමේදි මෙය කුනුහරුප කියලා තියෙන්නේ ජෝක් එකට, ඇඩ්මින්ලා ඒක ගැන තව පාරක් බැලුවොත් හොඳයි, මොකද එහෙම නොවුනොත් අපිටත් ආතල් එකට කුණුහරුප කියන්න හිතෙයි:yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    මමත් එළකිරියේ 2008 ඉදන් ඉන්නේ ඒ දවස් වල තිබුන වැදගත් දේවල් අද වෙන කොට නැ, ගොඩක් උන් fake හදන් ඇවිල්ලා ගොන් ආතල් 1 දීල ආණ්ඩුවට බනිව් එක්කෝ විපක්ෂයේ අයට බනිවි, එත් නැත්නම් sex ගැන කතාකරවී,එහෙම ගොන් ආතල් දුන්නත් කමක් නැ , වීරයෝ වගේ කැ ගහන්නෙ නැතුව,

    අනිත් 1 thread 10 ක් ගත්තොත් 1 ක් ජාති වාදය ගැන, මචංලා මම එළකිරියේන් ලබාගත්ත ලොකුම දේ මට හොද යාලුවෝ set උන 1 , ඒ අය අතර හොද මුස්ලිම් සහෝදරයොත් ඉන්නවා,1 නිසා මම පුද්ගලිකව ජාති වදයට කැමති නැ,අපි දන්න වැදගත් දේවල් බෙදා ගත්තාට අපේ ආත්මේ පාවාදේන්න එපා,

    :yes::yes:ආගමික නායකයන් විවේචනය කරලා දමන පහත පෙලේ ජාතිවාදී නුල් ගැන මට තියෙන්නේ කණගාටුවක්:(:(
     
    ඔව් බන් අපි මීට වඩා සහජීවනයෙන් ඉන්න ඕන
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    ඒක ඇත්ත මචන්.
    අපි ගොඩනගන තර්කේ හරිහෝ වැරදි වෙන්න පුලුවන් මචන්.
    ඒත් මේ හිගන සක්කිලි ගැනු වැඩ වලට මාත් විරුද්දයි මචන්.
    මේකේ ඇතුලේ ඉන්න තර්කයක්වත් ගොඩනගා ගන්න බැරි සක්කිලි තමා බන් ඔය වැඩ කරන්නේ.
    මත් විස්වාස කරන්වා උබ ඔය වගේ බලු වැඩක් කරන්නේ නැතුව ඇති කියලා.
    මම කියන්නේ ඔය සක්කිලින්ට තර්ක කරන්න කොන්ද පන නැත්තන් කටයි පුකයි වහගෙන ඉන්න කියලා.

    :yes::yes:මටත් හෝ ගල -රේප් වෙටෙනවා එක නුලක් දැම්මොත් දේශපාලනේ ගැන. එත් එතකොට තමයි අතල් එකක් එන්නේ තවත් ඒ වගේ දේශපාලන නුල් ටිකක් දන්න:P:P:lol:.
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    නෑ නෑ සිරාවට මම කැපුවේ නෑ.. හෙට දෙන්න පුලුවන් වෙච්ච ගමන් දුන්නම හරිනේ.. දැන් මම කැපුවනම් මට ස්ප්‍රෙඩ් කරන්නේ නැතුව මූට දෙන්න විදිහක් නැහැ.. හෙට දුන්නොත් මම කැපුවේ නෑ කියලා ඔප්පු වෙනවනේ බං.. අනික මේ මගේ අද නිවාඩු දවසේ පට්ට අතල් එක ත්‍රෙඩ් එක නිසා.. කාත් එක්කවත් පෞද්ගලිකව අමනාප නෑ බං... ගොඩක් වෙලේට ඔය කපන්නේ ඉතින් කමෙන්ට් නොකරන අය තමයි.. :sorry::sorry:

    නෑ නෑ තෝ තමයි කැපුවේ:lol:
    තොට පුලුවන් එච්චරයි.. කපන්න බැරි උන්ගේ කෙලින් කොරන්න.. කපන්න කපන්න ලමයි හදන්න :eek::eek:
    හෙන ගහපන් තොට
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උබට අන්තිමේ දෙන්න උත්තර නැති උනාම උබ ඔහොම කියනවා නේද
    බලපන් උබේ ඉදිරිපත් කරපු කරුණු වලට මම දුන්න උත්තර බලපන් ඒවාට උබේ නෑ කිසිම ප්‍රතිචාර මොකද උබ මෙලෝ දෙයක් දේශපාලනේ ගැන හැඟීමක් නෑ. උබ මෙතන ඉන්න උන් මොනා හරි ඇහුවම දෙන උත්තර නැතුව නිරුත්තර වෙලා නිරුවස්ත්‍ර වෙලා අන්තිමේ ජෝක් එකක් කලාලු :lol: මම කිව්වා වගේ ඕක ඇති වෙන්න බලපානේ එකිනෙකාගේ පවුල් පසුබිම මත උබලගේ පවුලෙ අය ෆන් එකට කුණුහරප කියනවා සමහරවිට උබ අන්යාගමිකයෙක් වෙන්න ඇති බෞද්ධ කෙනෙක් නම් පෝය දවසක එහෙම හැසිරෙන්නෙ නෑ නේ උබේ හැදියාව ගැන නම් ඉතින් මේ ත්‍රෙඩ් එක ඇති. උබ එදා කුලුනේ ප්‍රශ්නෙදි කෙළවුණ වෙලාවෙදිත් අන්තිමට වටේටම බැනර් එල්ලලා මාරු වෙලා ගියා.හැමදාම බොරු සෙල්ලම් දාන්න එපා බන් දෙයක් ඉගෙන ගෙන වරෙන් කතා කරන්න ඊට පස්සෙ මහත්මා විදියට කතා කරමු.උබල වගේ උන් තමයි පාර්ලිමේන්තුවට ගියාම රටත් අනාගත පරපුරත් දෙකම විනාශ කරන්නේ.යකෝ දේශපාලනය කරනවා නම් ඒ ගැන කතා කරනවා නම් ප්‍රතිපත්තිමය වශයෙන් දේශපාලනය කරපන්.අඩුගානේ දේශපාලන පක්ෂක සාමාජිකත්වයක් තියෙනවද.උබට ඕනේ නම් ගිහින් නිදහස් පක්ෂ සාමාජිකත්වය අරගෙන ඉගෙන ගනින් දේශපාලනය ගැන පලයන් පුස්තකාලෙට ගිහින් දේශපාලනය ප්‍රතිපත්ති දේශපාලනය දේශපාලන ඉතිහාසය ගැන ඉගෙන ගනින් සරම පල්ලෙන් වැටුන වගේ කඩේ යන්නෙ නැතුව.මේ නුල බැලුවම පේනවා කිසිම එකෙක්ට නැති පශ්චාත්ගත ඇම්මක් උබට තියෙන්නේ කියලා විමල් වීර අමතිතුමාටවත් නැති ආණ්ඩු ඇම්මක් බන් උබේ ඕක

    උබල වගේ උන්ට දේශපාලනේ කියන්නේ ට්‍රෙන්ඩ් එකට කඩේ යනවා කියල සහෝ

    අඩේ බබා සහෝ උඹත් යමක් කමක් දන්නවා නෙහ් බලන් යද්දි ;)

    ත්‍රෙඩ් එක මුලසිට අගට කියෙව්වා, හොර චන්ද සීන් එක ගැනනම් මටත් කියන්න තියෙන්නෙ :P

    හොර චන්ද ඉස්සරත් දැම්මා, දැනුත් දානවා, ඉස්සරහටත් දමාවී :lol::lol::lol: