ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැබැයි මචන් ඔයා හරියට කතා කරන්නෙ නම් ආණ්ඩුව ඔයාගේ ඔලුව උඩ තියාගෙන ඉන්නවා වගේ.ආණ්ඩුව විවේචනය කරන අයට ඔයා බනින්නේ හරියට ඔයාලගේ ගෙදර කාටහරි බැන්න වගේ කුණුහරප කිය කිය.මෙතන ඉන්න අයට ඔයා කියල තියෙන දේවල් ඇහුවම නිකන් මට හිතෙන්නෙ ඔයා ආණ්ඩුවේ ලේකම් මහත්තය වගේ මෙතන ඉන්න අයගෙන් ඇහුවත් කියයි එක :confused::sorry::eek: ගොඩක් අය ඔයාට කියනව වගේ ඔයා නිකන් දෙන්න ගිහින් ඇනගන්නව කියාල මට පෙන්නේ.කරුණු නැතුව නිකන් කතා කරලා වැඩක් නෑ සහෝ තේරුනාද ;)
    මේකයි සින් එක ගොඩක් අය එහෙම හිතනව අවුලක් නැ.මම එලකිරි එන්නෙ ෆන් එකට බැනගන්නව අනිත් ත්‍රෙර්ඩ් එකේදි එක ඉවරයි උබල මාව හරියට කවුද කියල අදුරන්නෙ නැ, එකයි සින් එක. මම මේකෙ බැන්නෙ නැත්තන් මේක මෙච්චර ඇදෙයිද, හැම එකේම ෆුල් ෆන් එකක් තියෙයෙන්ඩ ඔනෙ.නිකන් හිතල බලපන් මහින්දගෙ ආණ්ඩුව තිබ්බ හො ගියා කියල මට ලැබෙන දෙයක් තියෙනවද.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කො ඒ ගමන් අනාතයො ටික ඔක්කොම ඉල්ලගෙන කනව:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    vdvwthdgspkzc2gfg.jpg

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    • Like
    Reactions: donta and Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේකයි සින් එක ගොඩක් අය එහෙම හිතනව අවුලක් නැ.මම එලකිරි එන්නෙ ෆන් එකට බැනගන්නව අනිත් ත්‍රෙර්ඩ් එකේදි එක ඉවරයි උබල මාව හරියට කවුද කියල අදුරන්නෙ නැ, එකයි සින් එක. මම මේකෙ බැන්නෙ නැත්තන් මේක මෙච්චර ඇදෙයිද, හැම එකේම ෆුල් ෆන් එකක් තියෙයෙන්ඩ ඔනෙ.නිකන් හිතල බලපන් මහින්දගෙ ආණ්ඩුව තිබ්බ හො ගියා කියල මට ලැබෙන දෙයක් තියෙනවද.
    ඔච්චරමද බන් උබට කියන්න තියෙන්නේ
    උබ ෆන් එකට කුණුහරප කියනවද අපි නම් එහෙම නෑ
    කුණුහරපයක් කිව්වොත් අවශ්‍යතාවයකට තමයි.
    සමහරවිට උබේ පවුල් පසුබිමේ එහෙම වෙන්න ඇති මචන්
    මහින්ද නිකන් උබ හදාපු මොඩල් එකක් වගේනේ බන් උබ කතා කරන්නේ එකනේ මෙතන අවුල මොනා හරි ඒ ගැන ඇහුවම බබා වෙන්න හදනවා ෆන් එකටලු අනේ මන්ද බන් උබත් හරිම ප්‍රතමිකයි ස්කවිය හොඳයි බන් බලාගෙන යනකොට :lol::lol:
    මිට පස්සෙවත් හරියට මේ සම්බන්ධ
    ව ඉගෙන ගෙන වරෙන්.පබාගේ මොඩල් එකමයි උබ බලාගෙන යනකොට .මතකනෙ උබ නෙලුම් කුලුන ගැන කියපුවා උබම හිතල බලපන් කෝ ඉතින් උබට මිනිස්සු බනින තත්වෙට ඇවිල්ල තියෙනේ ඇයි කියලා ;);)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    reputation_neg.gif
    ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්... 10-18-2013 06:27 PM ponnaya gota ge kolla
    reputation_neg.gif
    ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්... 10-18-2013 04:11 PM Lajja nadda manussayo kunuharupa kiyaganna.. waththe ganu wage..
    reputation_neg.gif
    ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්... 10-18-2013 01:55 PM erozan අම්මට ..... :p

    පුදුම රිදිල්ලක් රිදිල තියෙන්නෙ :lol::lol:
    හරි හරි ඔන්න මගෙන් රේප් එකක් ;)
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පච කියලා මට්ටු වෙලා කෙල වී ගෙන එනකොට මෙන්න කියනවා කුණුහරුප කිව්වේ fun එකටලු
    මේකේ තමා අන්තිමට මු දුන්න උත්තරය
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔච්චරමද බන් උබට කියන්න තියෙන්නේ
    උබ ෆන් එකට කුණුහරප කියනවද අපි නම් එහෙම නෑ
    කුණුහරපයක් කිව්වොත් අවශ්‍යතාවයකට තමයි.
    සමහරවිට උබේ පවුල් පසුබිමේ එහෙම වෙන්න ඇති මචන්
    මහින්ද නිකන් උබ හදාපු මොඩල් එකක් වගේනේ බන් උබ කතා කරන්නේ එකනේ මෙතන අවුල මොනා හරි ඒ ගැන ඇහුවම බබා වෙන්න හදනවා ෆන් එකටලු අනේ මන්ද බන් උබත් හරිම ප්‍රතමිකයි ස්කවිය හොඳයි බන් බලාගෙන යනකොට :lol::lol:
    මිට පස්සෙවත් හරියට මේ සම්බන්ධ
    ව ඉගෙන ගෙන වරෙන්.පබාගේ මොඩල් එකමයි උබ බලාගෙන යනකොට .මතකනෙ උබ නෙලුම් කුලුන ගැන කියපුවා උබම හිතල බලපන් කෝ ඉතින් උබට මිනිස්සු බනින තත්වෙට ඇවිල්ල තියෙනේ ඇයි කියලා ;);)
    දැන් මම උබලට මොනවද කියන්ඩ ඔනෙ උබල ලිදේ වගේ හැගිමක් එනව නෙද? :lol::lol::lol: උබලට ටිකක් ඉගෙන ගෙන එන්ඩ වෙනව මාව අල්ලන්ඩ :lol::lol::lol:

    උබල මේකට ඇවිත් පොර ටොක් දුන්නට මම මොනව කරන්ඩද බන්, මම ඔය උබල ගේන ගොන් තර්ක වලට තාථ්විකව උත්තර දිල මොනව ගන්ඩද බන්,:lol::lol::lol: නිකන් බයිට් වෙන කතා කියන්ඩ එපා.:Pමම එලකිරි එන්නෙ ෆන් එකට නැතුව උබල වගේ ආණ්ඩුව එලවන්ඩවත් විපක්ෂය එලවන්ඩවත් දෙක ශක්තිමත් කරන්ඩවත් නෙමේ.
    :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පච කියලා මට්ටු වෙලා කෙල වී ගෙන එනකොට මෙන්න කියනවා කුණුහරුප කිව්වේ fun එකටලු
    මේකේ තමා අන්තිමට මු දුන්න උත්තරය
    මොනව මාට්ටු වෙන්ඩද පොන්ස් ගොන් කතා කියනඩ එපා. :P:lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්තිමට නටපු නැටුමකුත් නැ, සම-හරක්ගෙ බෙරේ පලුත් නැ ලු :lol::lol::lol:



     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    පිස්සු පුසා;15754309 said:

    කෙහෙද යන්නේ මල්ලේ පොල්,:P:P
    තමුන් කියන කරන ඩේ ගනවත් හරි හමන් අවබොධයක් , හරයක් නතුව කත කරන උඹල කියපු කතා අතේ පත්තු උනාම , ගලේ පැහැරූ බලල්ලු වගේ දඟලන්නේ
    :lol::lol::lol::lol::P

    බැල්ලි ඔනෙ දෙයක් කියා ගනින් :confused::confused:

    :lol::lol::(:(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    මාලඹේ වේසි අද වැස්ස දවසෙම වටේ යනව
    අනේමන්ද ඔහොම ගියොත් විමලෙ එන්න එපා කියයිද
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මචන් උඹ දන්නවද ඔය හැම තැනම දේශීය වගේම විදේශීය නිරීක්ශකයන් ඉන්න විත්තිය. ඒක නිසා ප්‍රමාදයක් උනා කියලා වංචාවක් කරයි කියන්න සාධක නෑ නේද?

    ප්‍රේමදාස ජනාධිපති තුමාගේ කතාවනම් හරි , හැබැයි හොරචන්ද දානවා කියන එකනම් බොරු මචන් , උඹ ඕවා දන්න කෙනෙක්ගෙන්නේ අහන්නේ , අපි මචන් ඕවට කට්ටිය යවනවා , චන්ද දාන තැන ඉදන් චන්දය ගණන් කරලා ඉවර වෙනකන් නියෝජිතයෝ එතන ඉන්නවා , ඒක නිසා හොරයක් කරන්න බෑ , දෙපැත්තෙම අය ඉස්සරහා චන්දය ගනන් කරන්නේ, ඒක නිසා ඔය ජිල්මාට් මිත්‍යාව තර්ක වලට ගේන්න එපා

    මගේ මාමත් හොර චන්දේ දාන්න ගියපු මනුස්සයෙක් බං ආණ්ඩුවට උඹ මොන බයිලා ගැහුවත්.. මේකේම තියනවා U_make_me_sick කියලා ඕය ගැනම පැහැදිලි කරලා ඒකටත් උත්තරයක් දියන්.. නිල් කණ්නාඩි දෙකක් ඇස්දෙකේ දාගෙන ලෝකේ දිහා බැලුවම ඔක්කොම පේන්නේ නිල් පාටට බං.. එහෙව් එකෙක්ට කෙසෙල් පෙන්නලා කහ පාට කිව්වත් ඌ කියන්නේ නිල් පාටයි කියලා මොකෝ ඒ ඌට පේන විදිහ නිසා..

     
    • Like
    Reactions: Gladiat@r

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ මාමත් හොර චන්දේ දාන්න ගියපු මනුස්සයෙක් බං ආණ්ඩුවට උඹ මොන බයිලා ගැහුවත්.. මේකේම තියනවා U_make_me_sick කියලා ඕය ගැනම පැහැදිලි කරලා ඒකටත් උත්තරයක් දියන්.. නිල් කණ්නාඩි දෙකක් ඇස්දෙකේ දාගෙන ලෝකේ දිහා බැලුවම ඔක්කොම පේන්නේ නිල් පාටට බං.. එහෙව් එකෙක්ට කෙසෙල් පෙන්නලා කහ පාට කිව්වත් ඌ කියන්නේ නිල් පාටයි කියලා මොකෝ ඒ ඌට පේන විදිහ නිසා..

    නොමින් ලොව සියලු දේ දක්නා ඇසට

    තමන් සැටි මදක්වත් නොපෙනෙන ලෙසට

    අනුන් දොස් දකිත අනුවන දන කපට

    එමෙන් සිය නුගුණ නොදකිති නියම කොට
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මට නම් හිතෙන්නෙ බන් උබ මේ ආණ්ඩුවේ කියුම් කෙරුම් ආණ්ඩුවේ පක්ෂවල අභ්‍යන්තර තත්වයන් තීරණ ගැන කිසිම තේරුමක් නැති කෙනෙක් වගේ උබ ඔච්චර ආණ්ඩුව ගැන කතා කෙරුවට ප්‍රාථමික උත්තර උබ දන්නෙ තාත්රික පදනකම් නෑ.අඩුගානේ නිදහස් පක්ෂය ප්‍රමුක සන්ධාන රජයේ ඉන්න උන් ගැනවත් උබ දන්නවද මන්ද :rolleyes:

    පිස්සු පුසා;15754407 said:
    ආයෙමත් ජබුක්:(:(:sorry:

    :lol::lol::lol: එකනෙ බන් පිස්සු පුසා නලින්ලා ලුකේ ලා කලින් ඉදල මම නම් දැකල තියෙනවා එහෙම කියන එක සාධාරණ නෑ.දෙන්න උත්තරයක් තාත්විකව නැති උනාම ඔහොම දේවල් කියල මාරු වෙනවා සමහර පාර්ලිමේන්තු මන්ත්‍රී වරු වගේ :lol:

    අපරාධේ බන් වචන අකුරු ටයිප් කරන්න
    මේක එක්ක ලස්සනට තාරිකිකව කතා කරන්න අමාරුයි
    සරල පොඩි උන් දෙන උත්තර දෙන්නේ

    කාලෙකට කලින් මේකා කිව්වා නෙලුම් කුලුන ඉදිකිරීමෙන් ලංකාවේ ආර්ථිකයට ඉස්සරහට යනවා වගේම පවුලක සාමාන්‍ය ආදායමත් වැඩි වෙනවා කියලා ඉතින් බලහන් කෝ උත්තර සහ දැනුම ;)

    අපි පන්සල් යනකන් ඉඳලා උඹලා මූව ලිඳටම ඔබලා නේද.. :lol::lol: බඩත් රිදෙනවා යක්කුනේ.. :(:(
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    නොමින් ලොව සියලු දේ දක්නා ඇසට

    තමන් සැටි මදක්වත් නොපෙනෙන ලෙසට

    අනුන් දොස් දකිත අනුවන දන කපට

    එමෙන් සිය නුගුණ නොදකිති නියම කොට

    කවි කියන්න එපා.. #133 ප්‍රශ්නෙට උත්තරේ දීපන් කොන්දක් තියෙනම්.. :lol:

    පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරූ
    ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ
    එක පුන් සඳින් දුරු වෙයි ලොව ඝන අඳුරූ
    නෙක තරු ‍රැසින් එලෙසට නොම වේය දුරූ... :)