ඔටුවගෙ වයිෆ් ආයෙම කොස්ස අරට අරන් කියලයි ආරංචිය..
ආයෙම එයි හායි මචංලා කියාගෙන තව මාස දෙක තුනකින්..
ගයියා වෙන අලුත් එකවුන්ට් එකකින් එළකිරි එනව කියලයි ආරංචිය තාවකාලිකව..
වෙන්න බෑ එහෙමනම් මෙලහකටත් මට අහුවෙලා..![]()
ඔය එකක්වත් නෙවෙයි,,,මට ඒක මෙතන කියන්නත් මොකක්ද වගේ.
උගේ වයිෆ්ට ලැබුණු දරුවා උගේ නෙවෙයි කියලා dna පරීක්ෂණයකින් ඔප්පුවෙලා.
ඌ මේ දවස්වල ෆුල් අවුලේ ඉන්නේ.













