Otu Kuwait kO bola

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔටුවගෙ වයිෆ් ආයෙම කොස්ස අරට අරන් කියලයි ආරංචිය..:yes:


    :lol::lol::lol::lol::lol:
    ආයෙම එයි හායි මචංලා කියාගෙන තව මාස දෙක තුනකින්..

    ගයියා වෙන අලුත් එකවුන්ට් එකකින් එළකිරි එනව කියලයි ආරංචිය තාවකාලිකව..:confused:

    වෙන්න බෑ එහෙමනම් මෙලහකටත් මට අහුවෙලා.. :P:rofl:
    12823_zpseaa06df2.png


    ඔය එකක්වත් නෙවෙයි,,,මට ඒක මෙතන කියන්නත් මොකක්ද වගේ.
    උගේ වයිෆ්ට ලැබුණු දරුවා උගේ නෙවෙයි කියලා dna පරීක්ෂණයකින් ඔප්පුවෙලා.
    ඌ මේ දවස්වල ෆුල් අවුලේ ඉන්නේ.

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කවුද බොක්කේ යාලුවෝ Scurvy ද. ඕකගෙන් අහන්න ගියොත් උඹේ අම්මව එවපං කියාවි අනිවා.:lol: ඒ නිසා මේකේ කමෙන්ට් කරන එකෙක් දාන්නේ නැතැයි..
    12824_zpsd51308dd.png



    ඌ කිව්ව් විදිහට උගේ ළමයාගේ තාත්තා Scurvy තමයි මචෝ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Ela Machan
    11.gif
    11.gif

    ඔව් ඒක තමා,.වයිෆ්ගෙන් ගුටි කනවද දන්නෙත් නෑ..,:lol:
    එහෙම වෙන්නත් පුලුවන්.. හැබැයි ඔය කට්ටා මල්ලි කියනව වගේ හොරාට බලං ඉන්නවද දන්නෙත් නෑ..:D

    කවුද බොක්කේ යාලුවෝ Scurvy ද. ඕකගෙන් අහන්න ගියොත් උඹේ අම්මව එවපං කියාවි අනිවා.:lol: ඒ නිසා මේකේ කමෙන්ට් කරන එකෙක් දාන්නේ නැතැයි..

    ඒ මොන පිස්සු හු#න්නෙක්ද බං..:lol:
    සැස්ලිට් අයියගෙන් අහලා බලපං..:yes:


    මම කට්ටා;15755164 said:
    එලකිරියට ඔය විදිහට ආපු ගිය කෙනෙක්ට, එක පාරටම එලකිරි එන එක නවත්ත ගන්න ඔය කියන තරන් ලේසි නෑ. ලොකු කල කිරීමක් ඇති වෙලා ගියත් අනිවා ආයෙත් එන එක එනවා එලකිරි එක පැත්තේ.. තමන්ගේ ප්‍රොෆයිල් එකට ලොග් නොවුනත් නිකන් හරි ඇවිල්ලා අනිවා බලනවා වෙන්නේ මොකක්ද කියලා.. එහෙමත් නැත්නම් ෆේක් එකකින් අනිවා අවිත් තමන්ගේ අදහස් දක්වනවා... මේ මම කිව්ව සමහර ඒවා මගේ අද්දැකීමුත් ඇතිව කියන්නේ.. අනිවා ඔටුවා අයියාපැත්තකට වෙලා මේ ඔක්කොම බලන් ඉන්නවා ඇති. සමහර විට මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට්සුත් දාලා ඇති..
    :lol:
    ඒක නම් එහෙම තමා බං.. ලෙඩවෙලා ඉඳලත් මං ආවනේ.. පැයක් බැරි නම් පැය භාගයක්වත් ඉඳලා යනවා..:love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    12823_zpseaa06df2.png


    ඔය එකක්වත් නෙවෙයි,,,මට ඒක මෙතන කියන්නත් මොකක්ද වගේ.
    උගේ වයිෆ්ට ලැබුණු දරුවා උගේ නෙවෙයි කියලා dna පරීක්ෂණයකින් ඔප්පුවෙලා.
    ඌ මේ දවස්වල ෆුල් අවුලේ ඉන්නේ.

    :lol::lol::lol::lol:
    හැබැයි ඔය ටික දැක්කොත් ගයියා ෆේක් එකකින් හිටියත් ඇවිත් කොමෙන්ට් එකක් දානවා.. නැත්තං දැන්ම සවලකුයි උදැල්ලකුයි අරන් ගිහින් ලිඳක් හාරනවා..:(
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනෙ නුවන් අයියෙ පව් පිරෙන කතා කියන්නෙපා.. :baffled:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol::lol:
    හැබැයි ඔය ටික දැක්කොත් ගයියා ෆේක් එකකින් හිටියත් ඇවිත් කොමෙන්ට් එකක් දානවා.. නැත්තං දැන්ම සවලකුයි උදැල්ලකුයි අරන් ගිහින් ලිඳක් හාරනවා..:(
    12831_zpsc6ceaab1.png



    නැහැ බන් මල්ලී ,,,ඌම තමයි මට ඔය ටික මෙතන ඉන්න අයට කියන්න කිව්වේ.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනෙ නුවන් අයියෙ පව් පිරෙන කතා කියන්නෙපා.. :baffled:
    :eek::(:sorry::sorry:
    මුට විහිළු තේරෙනවා නංගි ,,,
    ඒක නිසා අවුලක් නැහැ ...
    හැබැයි ඉතිං මටත් return එක අනිවා ලැබෙනවා :(
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :eek::(:sorry::sorry:
    මුට විහිළු තේරෙනවා නංගි ,,,
    ඒක නිසා අවුලක් නැහැ ...
    හැබැයි ඉතිං මටත් return එක අනිවා ලැබෙනවා :(
    :lol:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    12824_zpsd51308dd.png



    ඌ කිව්ව් විදිහට උගේ ළමයාගේ තාත්තා Scurvy තමයි මචෝ..
    මම ගයාන් එක්ක විහිලු තහලු කිරීමෙන් වැලකී සිටිනවා සහෝ පොඩි සිද්ධියක් නිසා.. බඩියා දන්නවා..

    ඒ මොන පිස්සු හු#න්නෙක්ද බං..:lol:
    සැස්ලිට් අයියගෙන් අහලා බලපං..:yes:

    මම පොරව දන්නේ නෑ වැඩිය.. :(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕකා තව මාසෙකින් විතර ආපහු එ‍යි.......ගොන් ඔටුවා ගි‍ය තැන ගම කනවා......:lol::lol::lol:

    හැබැ‍යි මොනවා උනත් ආතල් ඩ‍යල් එක.......:cool::cool::cool:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම ගයාන් එක්ක විහිලු තහලු කිරීමෙන් වැලකී සිටිනවා සහෝ පොඩි සිද්ධියක් නිසා.. බඩියා දන්නවා..

    :(
    sorry මචෝ ,,මම දැනගන හිටියේ නැහැ ..
    අපිට අම්මා තාත්තා ගැන ඇරෙන්න ඕනි දෙයක් කියපන් මචෝ
    එවර්රෙඩි....:lol::love:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    [/CENTER]
    [/INDENT]:(
    sorry මචෝ ,,මම දැනගන හිටියේ නැහැ ..
    අපිට අම්මා තාත්තා ගැන ඇරෙන්න ඕනි දෙයක් කියපන් මචෝ
    එවර්රෙඩි....:lol::love:

    අපෝ මම කිරියේ අම්මලා තාත්තලා මතක් කරලා තියා කුණු හරුප කියලවත් ජෝක් දාන්නේ නෑ, බනින්නෙත් නෑ බං...