මේ කතා කරන්නේ කව්ද බන්![]()
rocat90 කියන radio host......... එය තමයි අද වැඩසටහන කරන්නේ....!
මචන් අපේ කටින පිංකම හෙට.....බොස්ටන් පන්සලට පින් කැමති හැමෝම එක්වන්න

මම හිතුව රේකොඩින් එකක් කියල![]()
මචන් අපේ කටින පිංකම හෙට.....බොස්ටන් පන්සලට පින් කැමති හැමෝම එක්වන්න
නරක වචන කියන්න එපා...ඔක්කොම කියනවා...ප්රසිද්දියේම

මචන් අමරදේව ගයනා කරන රත්නත් ශ්රී රචනා කරපු
සුදු නෙළුම කෝ සොරබොර වැවේ
අහමු
ඉන්න හතර පස් දෙනාත් එකතුකරගෙන

මේක long weekend එකක් නිසා කට්ටිය අඩුයි වගේ....!
මචන් අමරදේව ගයනා කරන රත්නත් ශ්රී රචනා කරපු
සුදු නෙළුම කෝ සොරබොර වැවේ
අහමු
ඉන්න හතර පස් දෙනාත් එකතුකරගෙන