2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොඩි වැඩක් කරන ගමන් හොරෙන් අහගෙන ඉන්නේ........:P:P:P:P

    රොකටෝ.....show එක හොඳට කරගෙන පල‍යන්.......
    :cool::cool::cool:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ඔන්න තව එකෙක් සෙට් උනා හරිය, වැඩේ එලටම කරගන යමු එහෙනම්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩේ පතුලටම වදිනවා...කවුද මේ සින්දුව කියන්නේ
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නියමයි නියමයි ...........
    11.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න තව එකෙක් සෙට් උනා හරිය, වැඩේ එලටම කරගන යමු එහෙනම්

    අනිවා....එකෙක් යන්නේ නැහැ ඉවර වෙනකල් හරිය