මොකක්ද බන් කොල්ලෙක් උනහම අඩුගානෙ රෑ 12 වෙනකන්වත් ඇහැරිලා ඉන්න ඕනෙඅපිත් ..ZZzzzz !!!!!!![]()

me wasse kohe yannada ban![]()
sun raha hai එකේ කෙල්ල කියන එකට වඩා කොල්ල කියනවා සුපිරි...

කැඩී කැඩී සින්දු අහන්න බැරියෝ

කැඩී කැඩී සින්දු අහන්න බැරියෝ
මම හිතුවේ මගේ connection අවුලක් කියලා. උබලටත් එහෙමද ?![]()

ඔව් බන් 
කැඩී කැඩී සින්දු අහන්න බැරියෝ
එහෙම කියන්න එපා දෙයියනේ Shreya Ghoshal වහ කයි. කට්ටිය කියන්නේ next ලතා මංගේෂ්කාර් කියලයි...!
එන්න එපා මගේ ශ්රියා ගොෂල් නංගියාට එනම් මනං කියන්න
රින රේප්![]()
සින්දුව තමයි වැදගත්..
ඔය කෙල්ල වෙන සින්දු හොඳට කියනවා ඇති.. ඒ වුනාට කොල්ල සින්දුව කියන්නේ එකේ අර්තයටම කිදා බැහැල ..
බොරුනන් අහල බලපන් උබලගේ හිරීගඩු පිපෙන්නද්ද කියල 
මටත් සෙට් වෙන්නෙ කොල්ල සින්දුව කියනකොට තමයිගායිකාව නෙමේ බන් වැදගත්..සින්දුව තමයි වැදගත්..
ඔය කෙල්ල වෙන සින්දු හොඳට කියනවා ඇති.. ඒ වුනාට කොල්ල සින්දුව කියන්නේ එකේ අර්තයටම කිදා බැහැල ..
බොරුනන් අහල බලපන් උබලගේ හිරීගඩු පිපෙන්නද්ද කියල

ගායිකාව නෙමේ බන් වැදගත්..සින්දුව තමයි වැදගත්..

මටත් සෙට් වෙන්නෙ කොල්ල සින්දුව කියනකොට තමයි![]()

කට්ටියම refresh කරගන්න stream එක. කඩෙන එක අඩු වෙයි....!
එකනම් උබ කොල්ලන්ට කැමති මොකද කියලා අපි අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ
![]()

යකොව් මම කැමති උගෙ වොඉස් එකට 