2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අපිත් ..
    8.gif
    ZZzzzz !!!!!!
    මොකක්ද බන් කොල්ලෙක් උනහම අඩුගානෙ රෑ 12 වෙනකන්වත් ඇහැරිලා ඉන්න ඕනෙ :P
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    sun raha hai එකේ කෙල්ල කියන එකට වඩා කොල්ල කියනවා සුපිරි...

    එහෙම කියන්න එපා දෙයියනේ Shreya Ghoshal වහ කයි. කට්ටිය කියන්නේ next ලතා මංගේෂ්කාර් කියලයි...!
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    sun raha hai එකේ කෙල්ල කියන එකට වඩා කොල්ල කියනවා සුපිරි...

    එන්න එපා මගේ ශ්‍රියා ගොෂල් නංගියාට එනම් මනං කියන්න

    රින රේප්
    :angry::angry::angry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක

    එහෙම කියන්න එපා දෙයියනේ Shreya Ghoshal වහ කයි. කට්ටිය කියන්නේ next ලතා මංගේෂ්කාර් කියලයි...!

    එන්න එපා මගේ ශ්‍රියා ගොෂල් නංගියාට එනම් මනං කියන්න

    රින රේප්
    :angry::angry::angry:

    ගායිකාව නෙමේ බන් වැදගත්.. :no: සින්දුව තමයි වැදගත්.. :yes:ඔය කෙල්ල වෙන සින්දු හොඳට කියනවා ඇති.. ඒ වුනාට කොල්ල සින්දුව කියන්නේ එකේ අර්තයටම කිදා බැහැල .. :rolleyes: බොරුනන් අහල බලපන් උබලගේ හිරීගඩු පිපෙන්නද්ද කියල :yes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ගායිකාව නෙමේ බන් වැදගත්.. :no: සින්දුව තමයි වැදගත්.. :yes:ඔය කෙල්ල වෙන සින්දු හොඳට කියනවා ඇති.. ඒ වුනාට කොල්ල සින්දුව කියන්නේ එකේ අර්තයටම කිදා බැහැල .. :rolleyes: බොරුනන් අහල බලපන් උබලගේ හිරීගඩු පිපෙන්නද්ද කියල :yes:
    මටත් සෙට් වෙන්නෙ කොල්ල සින්දුව කියනකොට තමයි :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගායිකාව නෙමේ බන් වැදගත්.. :no: සින්දුව තමයි වැදගත්.. :yes:ඔය කෙල්ල වෙන සින්දු හොඳට කියනවා ඇති.. ඒ වුනාට කොල්ල සින්දුව කියන්නේ එකේ අර්තයටම කිදා බැහැල .. :rolleyes: බොරුනන් අහල බලපන් උබලගේ හිරීගඩු පිපෙන්නද්ද කියල :yes:

    ලග හිටියනම් බස්සනවා දෙකේ දෙකේ පොල්ලක් අග්ගිස්සටම කිදා බහින්න
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කට්ටියම refresh කරගන්න stream එක. කඩෙන එක අඩු වෙයි....!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මටත් සෙට් වෙන්නෙ කොල්ල සින්දුව කියනකොට තමයි :yes:

    එකනම් උබ කොල්ලන්ට කැමති මොකද කියලා අපි අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ
    :P:P:P
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ගායිකාව නෙමේ බන් වැදගත්.. :no: සින්දුව තමයි වැදගත්.. :yes:ඔය කෙල්ල වෙන සින්දු හොඳට කියනවා ඇති.. ඒ වුනාට කොල්ල සින්දුව කියන්නේ එකේ අර්තයටම කිදා බැහැල .. :rolleyes: බොරුනන් අහල බලපන් උබලගේ හිරීගඩු පිපෙන්නද්ද කියල :yes:

    එක ඇත්ත.... අර Aashiqui 2 එකේ මුහුරත් එකෙත් උ කියන්නේ බොක්කෙන්ම..... recording එකේ වගේම ලස්සනට ඒ විදියටම කියනවා....!

    Arjith Singh සහ Ankit Tiwari දෙන්නම අලුත් නේ. ඒ නිසා බොක්කෙන්ම කියනව්...