අපිත් ගංජා ගැහුව වගේ කාලයක් තිබ්බා මෙහෙ ආපුමම කලින් ආවේ gayathra28 කියල එකකින්...password අමතක වෙලා හැදුවා අලුතෙන්...
මේ අවුරුද්දේ තම වැඩිපුර එන්න ගත්තේ....දැන් ගංජා ගහල වගේ....මේක නැතුව බැහැ

දැන් ගංජා ගහල වගේ....මේක නැතුව බැහැ
අපිට මයි මෙහෙම වෙන්නේ බන්![]()
රංග අයියගෙ මියුසික් නම් ලස්සනයිසඳක් ලෙසින් පායා මා සිත් අහස අරා...
ගඟක් ගලනා විලසේ මහ සාගරය කරා...
භවෙන් භවේ වඩිනා සේ මුළු සසර සරා...
ආදරේ අරන් ආවා මතකද දෝත පුරා...
පාට හතම තවරා දේදුණු යහන හදා...
සේල වියන් බැන්දේ ලංවී ඉන්න සදා...
මාල හතක් පළඳා කැන්දන් යන්න කියා...
අදවාගේ තාම මතකයි ඒ කිවු කතා එදා...
අතු ඉති විහිදා දිවි අරණට සෙවන සදා...
මුල් උදුරා ඔබ ඈතට ඈතට යන්න ගියා...
පද ගලපා මා ජීවන ගීය ලියා...
තනුව නොදී ඔබ ඈතට ඈතට යන්න ගියා...
Voice: Umaria Sinhawansa
Music: Ranga Dasanayake
මට නං මේක සෙට් වෙන්නෑ බන්![]()
අපිත් ගංජා ගැහුව වගේ කාලයක් තිබ්බා මෙහෙ ආපු
දැන් ඉතින් නිතරම එන්න අමාරුයි සේරම සංකීර්ණ වෙලා
වෙනස් වෙලා මෙයා
ගයත්ර මතකයි රේඩියෝ නුල් වල හිටිය නේද
රංග අයියගෙ මියුසික් නම් ලස්සනයි
සින්දුවත් ලස්සනයි බන්
අහනකොට හිතට සැහැල්ලුවක් දැනෙනවා
උමාරද මන්ද . උන් දෙන්න පැටලෙනවා 
රෑ කියන්නෙ බන් තව ටිකකින් අපේ පැත්තට එනවා පන්සලේ කටින පෙරහැරමේ රැ .....![]()
රෑ කියන්නෙ බන් තව ටිකකින් අපේ පැත්තට එනවා පන්සලේ කටින පෙරහැර
එනවා ඒ අයට කිරි පැකට් දෙන්න හදන්නේ අපි
ඉතින් අපි අද නයිටක් ගහනවා

උමාරියා බන් පොඩි එකහොඳ වොයිස් එකකින් කිව්වා නං පට්ට.. උමාරියට ඕක සෙට් වෙන්නෑඋමාරද මන්ද . උන් දෙන්න පැටලෙනවා
![]()

බබෙකුත් ඉන්නවද කොහෙද බන් රෑ කියන්නෙ බන් තව ටිකකින් අපේ පැත්තට එනවා පන්සලේ කටින පෙරහැර
එනවා ඒ අයට කිරි පැකට් දෙන්න හදන්නේ අපි
ඉතින් අපි අද නයිටක් ගහනවා
උමාරියට නේද ලඟදි කරදරයක් වෙලා තිබුනෙඋමාරියා බන් පොඩි එක
උමරා අක්ක බන් එකී බැඳලා දැන්බබෙකුත් ඉන්නවද කොහෙද බන්
