2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කලින් ආවේ gayathra28 කියල එකකින්...password අමතක වෙලා හැදුවා අලුතෙන්...

    මේ අවුරුද්දේ තම වැඩිපුර එන්න ගත්තේ....දැන් ගංජා ගහල වගේ....මේක නැතුව බැහැ
    අපිත් ගංජා ගැහුව වගේ කාලයක් තිබ්බා මෙහෙ ආපු
    දැන් ඉතින් නිතරම එන්න අමාරුයි සේරම සංකීර්ණ වෙලා
    වෙනස් වෙලා මෙයා
    ගයත්‍ර මතකයි රේඩියෝ නුල් වල හිටිය නේද
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    සඳක් ලෙසින් පායා මා සිත් අහස අරා...
    ගඟක් ගලනා විලසේ මහ සාගරය කරා...
    භවෙන් භවේ වඩිනා සේ මුළු සසර සරා...
    ආදරේ අරන් ආවා මතකද දෝත පුරා...

    පාට හතම තවරා දේදුණු යහන හදා...
    සේල වියන් බැන්දේ ලංවී ඉන්න සදා...
    මාල හතක් පළඳා කැන්දන් යන්න කියා...
    අදවාගේ තාම මතකයි ඒ කිවු කතා එදා...

    අතු ඉති විහිදා දිවි අරණට සෙවන සදා...
    මුල් උදුරා ඔබ ඈතට ඈතට යන්න ගියා...
    පද ගලපා මා ජීවන ගීය ලියා...
    තනුව නොදී ඔබ ඈතට ඈතට යන්න ගියා...

    Voice: Umaria Sinhawansa
    Music: Ranga Dasanayake




    මට නං මේක සෙට් වෙන්නෑ බන් :dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් ගංජා ගහල වගේ....මේක නැතුව බැහැ :yes::yes::yes:
    අපිට මයි මෙහෙම වෙන්නේ බන් :)

    වලි වලදී එහෙම ..මට බනිනවා අලුත් එකෙක් කියලා.....මට මල පනිනවා නහුතෙට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සඳක් ලෙසින් පායා මා සිත් අහස අරා...
    ගඟක් ගලනා විලසේ මහ සාගරය කරා...
    භවෙන් භවේ වඩිනා සේ මුළු සසර සරා...
    ආදරේ අරන් ආවා මතකද දෝත පුරා...

    පාට හතම තවරා දේදුණු යහන හදා...
    සේල වියන් බැන්දේ ලංවී ඉන්න සදා...
    මාල හතක් පළඳා කැන්දන් යන්න කියා...
    අදවාගේ තාම මතකයි ඒ කිවු කතා එදා...

    අතු ඉති විහිදා දිවි අරණට සෙවන සදා...
    මුල් උදුරා ඔබ ඈතට ඈතට යන්න ගියා...
    පද ගලපා මා ජීවන ගීය ලියා...
    තනුව නොදී ඔබ ඈතට ඈතට යන්න ගියා...

    Voice: Umaria Sinhawansa
    Music: Ranga Dasanayake




    මට නං මේක සෙට් වෙන්නෑ බන් :dull:
    රංග අයියගෙ මියුසික් නම් ලස්සනයි
    සින්දුවත් ලස්සනයි බන්
    අහනකොට හිතට සැහැල්ලුවක් දැනෙනවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපිත් ගංජා ගැහුව වගේ කාලයක් තිබ්බා මෙහෙ ආපු
    දැන් ඉතින් නිතරම එන්න අමාරුයි සේරම සංකීර්ණ වෙලා
    වෙනස් වෙලා මෙයා
    ගයත්‍ර මතකයි රේඩියෝ නුල් වල හිටිය නේද

    නැහැ මචන් ඒ දවස් වල සින්දු download කරන්න තම වැඩිපුර ආවේ ....
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මගේ පස්ස මගේ නෙවෙයි
    එක මගේ ඇඟේ එකක් :lol:
    6.gif
    ඇඟ කාගෙද
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    රංග අයියගෙ මියුසික් නම් ලස්සනයි
    සින්දුවත් ලස්සනයි බන්
    අහනකොට හිතට සැහැල්ලුවක් දැනෙනවා

    හොඳ වොයිස් එකකින් කිව්වා නං පට්ට.. උමාරියට ඕක සෙට් වෙන්නෑ :rolleyes: උමාරද මන්ද . උන් දෙන්න පැටලෙනවා :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ රැ .....:shocked::shocked::shocked:
    රෑ කියන්නෙ බන් තව ටිකකින් අපේ පැත්තට එනවා පන්සලේ කටින පෙරහැර
    එනවා ඒ අයට කිරි පැකට් දෙන්න හදන්නේ අපි
    ඉතින් අපි අද නයිටක් ගහනවා
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    රෑ කියන්නෙ බන් තව ටිකකින් අපේ පැත්තට එනවා පන්සලේ කටින පෙරහැර
    එනවා ඒ අයට කිරි පැකට් දෙන්න හදන්නේ අපි
    ඉතින් අපි අද නයිටක් ගහනවා

    අඩේ මෙහෙත් එහෙමයි බන් :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හොඳ වොයිස් එකකින් කිව්වා නං පට්ට.. උමාරියට ඕක සෙට් වෙන්නෑ :rolleyes: උමාරද මන්ද . උන් දෙන්න පැටලෙනවා :lol:
    උමාරියා බන් පොඩි එක
    උමරා අක්ක බන් එකී බැඳලා දැන්
    :love::love: බබෙකුත් ඉන්නවද කොහෙද බන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රෑ කියන්නෙ බන් තව ටිකකින් අපේ පැත්තට එනවා පන්සලේ කටින පෙරහැර
    එනවා ඒ අයට කිරි පැකට් දෙන්න හදන්නේ අපි
    ඉතින් අපි අද නයිටක් ගහනවා


    එල එල ...අපේ කටිනෙ හෙට...පෙර හැරක් නම් නැහැ....
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උමාරියා බන් පොඩි එක
    උමරා අක්ක බන් එකී බැඳලා දැන්
    :love::love: බබෙකුත් ඉන්නවද කොහෙද බන්
    උමාරියට නේද ලඟදි කරදරයක් වෙලා තිබුනෙ :sorry: