2013 Oct 18 - ElaKiri Radio ! - Kalasa with rocat90

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එල එල. එහෙනම් ඔන්න අපි කැපුන. තැන්ක්ස් රොකට්90 ත්‍රෙඩ් එක ගැන කිව්වට:yes:. මම වැඩිය රේඩියෝ ත්‍රෙඩ් පැත්තෙ එන කෙනෙක් නෙමෙයි. ඒ උනාට මේකෙත් අමුතු ෆන් එකක් තියනව බොලව්:shocked::shocked:. හැමෝටම ගුඩ් නයිට්. බුදුසරණයි.:cool::cool::cool:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    එහෙනම්‍ ඔන්න අපිත් යනවෝ. රොකටෝ වැඩේ නියමෙට ගියා ආයේ දවසක සෙට් වෙන්නම්.
    හැමෝටම තෙරුවන් සරණයි ! සුභ රාත්‍රියක්​

    තෙරුවන් සරණයි ! සුභ රාත්‍රියක් මචෝ
    11.gif
    11.gif
    11.gif
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    එල එල. එහෙනම් ඔන්න අපි කැපුන. තැන්ක්ස් රොකට්90 ත්‍රෙඩ් එක ගැන කිව්වට:yes:. මම වැඩිය රේඩියෝ ත්‍රෙඩ් පැත්තෙ එන කෙනෙක් නෙමෙයි. ඒ උනාට මේකෙත් අමුතු ෆන් එකක් තියනව බොලව්:shocked::shocked:. හැමෝටම ගුඩ් නයිට්. බුදුසරණයි.:cool::cool::cool:

    බායි
    :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පට්ට සින්දු ටික.....අයිත දවසක හමු වෙමු ....

    බුදු සරණයි හැමෝටම
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    එහෙනං අපිත් යනෝ.... බායි වේවා !!! අද තමයි මගේ පලවෙනි දවස.. මේකෙත් පොඩි ලල් එකක් තියෙනවා නේ .. සුභ රාතිරියක් වේවා !!! ;)