උතුරෙන් පවුල් එලවන්න

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    උතුරෙන් පවුල් එලවන්න

    උතුරෙන් පවුල් එලවන්න ශ්‍රීධරන්ට ඉඩ දෙන්නේ නෑ
    - රජය


    කීර්ති වර්ණකුලසූරිය

    යාපන අර්ධද්වීපයේ නාවන්කුලි ප්‍රදේශයේ පදිංචි වී සිටින සිංහල පුවල් 136 පලවා හැරීම සඳහා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් දරන බව කියන ප්‍රයත්තනයට ඉඩ නොදෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (18 දා) පැවැසීය.

    ශ්‍රීධරන් මහතා සමග උතුරු පළාත් සභා මන්ත්‍රී කාන්තීවන් සහ තීබන් චාවකච්ෙච්රි නාගරික මන්ත්‍රී එන්. කිශෝර් ඇතුළු පිරිසක්‌ නාවන්කුලි වෙත පැමිණ එහි සිංහල පවුල්වලට පිටව යන ලෙසට තර්ජනය කළ බවට රජයට වාර්තා වී තිබේ. මෙම සිංහල පවුල් සිටින මේ නිවාසවලට විදුලිය සැපයීමටද චාවකච්ෙච්රිය ප්‍රාදේශීය සභාව මෙතෙක්‌ පියවර ගෙන නැතැයි රජයේ ආරංචි මාර්ග පැවැසීය.

    මෙම පිරිසට රැකවරණ සපයන ලෙස රජය ආරක්‌ෂක අංශවලට ද නියෝග කර ඇත.

    ශ්‍රීධරන් යාපනයේ හිටපු කොටි හමුදා නායක තීපන්ගේ සමීපතම ඥතියෙකි

    divaina

     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඡන්ද දිනුවා කියා රට බෙදන්න ආවොත් කඳෙන් හිස වෙන්වෙයි – හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පර දෙමෙල්ලු උන්ට ඕනි ඕනි විදියට නටන්න හදන්නෙ ....:angry::angry::angry::angry:

    ....ආන්ඩුව සද්ද නැතුව හිටියොත් උන් ඔය මිනිස්සුන්ට ගහල එලවයි ....ආමි කෑම්ප් අයින් කරන්න කියලා කියන්නෙත් ඕකම තමා ......එතකොට නිල නොවන ඊලම උන්ගෙ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මුන් මෙහෙම දේවල් කරනකොටත් අර බලු ඩොකා වගේ උන් වතුර ඉල්ලපු උන්ට වෙඩි තිබ්බා කිය කිය උන්ටම කඩේ යනවා:angry::angry:
     

    Similar threads