උතුරෙන් පවුල් එලවන්න
උතුරෙන් පවුල් එලවන්න ශ්‍රීධරන්ට ඉඩ දෙන්නේ නෑ
- රජය
කීර්ති වර්ණකුලසූරිය
යාපන අර්ධද්වීපයේ නාවන්කුලි ප්‍රදේශයේ පදිංචි වී සිටින සිංහල පුවල් 136 පලවා හැරීම සඳහා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන් දරන බව කියන ප්රයත්තනයට ඉඩ නොදෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (18 දා) පැවැසීය.
ශ්‍රීධරන් මහතා සමග උතුරු පළාත් සභා මන්ත්‍රී කාන්තීවන් සහ තීබන් චාවකච්ෙච්රි නාගරික මන්ත්‍රී එන්. කිශෝර් ඇතුළු පිරිසක් නාවන්කුලි වෙත පැමිණ එහි සිංහල පවුල්වලට පිටව යන ලෙසට තර්ජනය කළ බවට රජයට වාර්තා වී තිබේ. මෙම සිංහල පවුල් සිටින මේ නිවාසවලට විදුලිය සැපයීමටද චාවකච්ෙච්රිය ප්‍රාදේශීය සභාව මෙතෙක් පියවර ගෙන නැතැයි රජයේ ආරංචි මාර්ග පැවැසීය.
මෙම පිරිසට රැකවරණ සපයන ලෙස රජය ආරක්ෂක අංශවලට ද නියෝග කර ඇත.
ශ්‍රීධරන් යාපනයේ හිටපු කොටි හමුදා නායක තීපන්ගේ සමීපතම ඥතියෙකි
divaina