LUMIA 925 hellp

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
මචන්ලා ලගකදි ඉදල මගේ ෆෝන් එකේ මෙනු එකේ අයිකොන් වලට අමතරව අකුරු සෙට් එකක් වැටෙනව. මේක අයින් කරගන්න ක්‍රමයක් නැද්ද මචන්ලා


wp_ss_20131018_0001.png



wp_ss_20131018_0002.png
 

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mona akuru set ekada? oya a,b,c kiyala thiyana ekada?
    eeka enne, ee akuren thiyana apps tika identify karaganna lesi wenna. apps index karala thiyenne.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    LUMIA CLUB කි‍යලා ත්‍රෙඩ් එකක් තිබුනා නේද මචන්...... ඒකේ ඉන්න සෙට් එකෙන් පොඩ්ඩක් අහලා බලපන්.......

    BUMP