PS or Xbox Sellam karana un warew

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Ubalage Console aka mokadda? Monawada me tike play karanne kiyalath damu. Apita community akak hadaganna puluwan. :):):)

    Mama nam Me tike KillZone and FIFA 14 thama gahanne :oo: Ah Mata thiyenne PS3 akak :rolleyes:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    original
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    aka hodai da machan :nerd:

    Heavy Rain වගේම තමයි මේක Interactive Movie එකක්. මේකේ ප්‍රධාන නළුවට ඉන්නේ Spider Man එකේ පීටර් ගේ යාළුවගේ තාත්තා. Interactive Movie යන category එකට මේ game එක අයිති වෙන නිසා මේක game එකක්ම නෙවෙයි ,මේක video game+ movie යන මිශ්‍රනයක් කෙටියන් කියනවා නම් මේ movie එක අපිට ඕන විදියට හසුරවන්න අපිට පුලුවන්. සාමාන්‍යයෙන් අපි movie එකක් බලනකොට අපිට එකේ තියෙන කථාව වෙනස් කරන්න බෑනේ. නමුත් මේ Interactive Movies වලදි අපේ commands අනුව තමයි story එක ගලාගෙන යන්නේ, ඒ වගේම අපිට characters හසුරවන්න පුලුවන් සාමාන්‍යය game එකක් වගේ. ඒක නිසා මේක මරු ගහලම බලන්න. මතක ඇතුවම Heavy rain එකත් ගහන්න. නිකම් චිත්‍රපටයක් බලනවා වගේම තමයි. තව කවුරු හරි සෙට් කරගෙනම ගහන්න එතකොට ඌට පැත්තකට වෙලා චිත්‍රපටියක් වගේ game එක බලන්න පුලුවන්.
     
    Ade ahemada. pattane. gahanna ona. :) FIFA 14 nam mata allanne naha ban. :angry:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Ps3 and xbox360 dekama thiyenawa:)ps3 ylod awilla hadanna dila thiyenne:(gears of war judgment and bodycount play karanawa 360 eke,ps3 eke ply kara kara hitiye last of us and infamous 2 eka habai iwara karanna haba une ne:frown:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Heavy Rain එකේ sex කරන සීන් එකකුයි, තව නාන සීන් එකකුයි තියෙනවා (කෙල්ලෙකුයි තව කොල්ලෙකුයි හෙළුවෙන් :P ) ඒක නිසා ගෙදර ඉන්න එවුන්ට හොරෙන් ගහන්න ඒක.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Heavy Rain වගේම තමයි මේක Interactive Movie එකක්. මේකේ ප්‍රධාන නළුවට ඉන්නේ Spider Man එකේ පීටර් ගේ යාළුවගේ තාත්තා. Interactive Movie යන category එකට මේ game එක අයිති වෙන නිසා මේක game එකක්ම නෙවෙයි ,මේක video game+ movie යන මිශ්‍රනයක් කෙටියන් කියනවා නම් මේ movie එක අපිට ඕන විදියට හසුරවන්න අපිට පුලුවන්. සාමාන්‍යයෙන් අපි movie එකක් බලනකොට අපිට එකේ තියෙන කථාව වෙනස් කරන්න බෑනේ. නමුත් මේ Interactive Movies වලදි අපේ commands අනුව තමයි story එක ගලාගෙන යන්නේ, ඒ වගේම අපිට characters හසුරවන්න පුලුවන් සාමාන්‍යය game එකක් වගේ. ඒක නිසා මේක මරු ගහලම බලන්න. මතක ඇතුවම Heavy rain එකත් ගහන්න. නිකම් චිත්‍රපටයක් බලනවා වගේම තමයි. තව කවුරු හරි සෙට් කරගෙනම ගහන්න එතකොට ඌට පැත්තකට වෙලා චිත්‍රපටියක් වගේ game එක බලන්න පුලුවන්.
    Heavy rain walata wada hodai Fahrenheit (Indigo Prophecy)game eka play karala balapan:)
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Heavy Rain එකේ sex කරන සීන් එකකුයි, තව නාන සීන් එකකුයි තියෙනවා (කෙල්ලෙකුයි තව කොල්ලෙකුයි හෙළුවෙන් :P ) ඒක නිසා ගෙදර ඉන්න එවුන්ට හොරෙන් ගහන්න ඒක.

    :lol::lol::lol::lol::baffled::baffled:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Heavy Rain එකේ sex කරන සීන් එකකුයි, තව නාන සීන් එකකුයි තියෙනවා (කෙල්ලෙකුයි තව කොල්ලෙකුයි හෙළුවෙන් :P ) ඒක නිසා ගෙදර ඉන්න එවුන්ට හොරෙන් ගහන්න ඒක.

    Heavy rain walata wada hodai Fahrenheit (Indigo Prophecy)game eka play karala balapan:)

    Uba Console da PC da? :nerd:
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    mage gawa PS2 ekak tiyenne... eka aduwata Modify karaganna tenak dannawada?? :( mama gahanne God of war :P and Gumball 3000