Unimo ලොක්කා --DFSK--

49c0a51a-b72c-11e2-8d06-123142007d7d.jpg


මේ ලොරි වල රී - කන්ඩිශන් පාර්ට්ස් ගන්න තියෙනවද?
දන්න් එකෙක් ඉන්නවනම් කියපන්.. ලොකු පිනක්..

අපේ එකෙක් කුඩු වෙන්න ඇණගත්තා.. Company බඩු පට්ට ගනන්..
 

waca

Well-known member
  • Nov 13, 2006
    3,714
    2,195
    113
    Nugegoda
    බට්ටට වඩා හොඳයි. ඒජන්ට් නං චාටර්. පුලුවන් නං maximo එකක් ගන්න