පව් බන් වටෙ අහිංසක විදිහට රා කළයක් පෙරන උන්....අයිතිකාරයා දැන් මූව හොයනවලු...
![]()
අද සිතල නිසා උදෙන්ම දෙකක් ගෙන ඉන්නේ....
ආතල් කඩෙන සින්දු දෙන්න එපා හොදේ
patta gemak deela load kara gaththe
පට්ට කතාව
කෑම මේ වෙලාවට දාන්න එපා බොලව්
අපිටත් ආමාශ්යක් අගන්යාශයක් කියන
අවයව තියෙන මිනිස්සු..

නැ බං එකක වයිට් වයින් .. කෝල්ඩ් වෝටර් සහ හොට් වෝටර්ඈ බං මං මේ නිකන් අහන්නේ..
ඔය පිඟාන කෑවම
වතුර වීදුරු තුනක් බොන්න ඕනද බං..


