.:: ANDROID වැඩකාරයෝ Part II ::.

kls.tharaka

Member
Nov 15, 2012
170
4
0
ow airtel sim ekak.na na podi podi softwear download karanna puluwan.eqwe 1mb withara ewa download wenawa.anith ewata thamai error messages eka enne
 
unicornx

Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    ow airtel sim ekak.na na podi podi softwear download karanna puluwan.eqwe 1mb withara ewa download wenawa.anith ewata thamai error messages eka enne

    APN settings wala Proxy ekak tianawanan (Kalin Proxy address eka liaganin) eka makala blank tiala balanna aula enawada kiala :rolleyes:
     
    kls.tharaka

    Member
    Nov 15, 2012
    170
    4
    0
    thanks yaluwane.proxy eka delete karala baluwa dan wada.thanks udaw karapu hamotama unicornx sahodaraya athulu hamotama.mata hoda app ekak kiyannako photos video message lock karanna puluwan
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    https://play.google.com/store/apps/details?id=com.touchtype.swiftkey
    ඩොලර් 2ක් තියනවා නම් මේක සල්ලි දීලා ගනින්. වටිනවා. 50% ඩිස්කවුන්ට් දීල තියෙන්නෙ අදට විතරක්. මම මීට මාස තුනකට කලින් ගත්තා

    සල්ලි නැත්නම් Google Key Board එක යූස් කරපන්. XDA එකෙ apk එක ඇති. ලංකාවේ උන්ට බාන්න බෑ play store එකෙන්
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඔන්න ඉතින් අපිත් සෙට් උනා android ගැන දැන ගන්න :cool:
    මට කියන්නකෝ MMS 1ක් යවන විදිය :confused: ?
    MMS APN & WAP APN 2ම හැදුවා. Mobitel SIM 1 :) MMS 1 යවන්න Mobile Data Traffic 1 ON කරලා තියෙන්නත් ඕනෙද :confused: ?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,121
    4,961
    113
    -In Darkness-
    ඔන්න ඉතින් අපිත් සෙට් උනා android ගැන දැන ගන්න :cool:
    මට කියන්නකෝ MMS 1ක් යවන විදිය :confused: ?
    MMS APN & WAP APN 2ම හැදුවා. Mobitel SIM 1 :) MMS 1 යවන්න Mobile Data Traffic 1 ON කරලා තියෙන්නත් ඕනෙද :confused: ?

    :yes::yes:
     
    • Like
    Reactions: prasad9805

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Phone 1ට සිංහල දාගන්න root කරන්නම ඕනෙද මචංලා :confused: ?
    Web Browser 1එ එහෙම සිංහල පෙන්න හදාගන්නයි ඕනේ :oo:
    Sony phone 1ක් :dull:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    Phone 1ට සිංහල දාගන්න root කරන්නම ඕනෙද මචංලා :confused: ?
    Web Browser 1එ එහෙම සිංහල පෙන්න හදාගන්නයි ඕනේ :oo:
    Sony phone 1ක් :dull:

    ow root karanna one:dull::yes: