Husqvarna 610sm For SALE!!

ishanka25

Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    Husqvarna 610sm 2006 for sale.
    Unregistered
    Matte black
    With leo vince exhaust system worth 1laks.
    Bike in brand new condition..
    Inbox me or txt for more info and price.. 0717012032

    1379576_10202121332705107_2038037222_n.jpg

    1174641_10202121336905212_224475424_n.jpg

    1391728_10202121338185244_902486622_n.jpg
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    මචෝ,, මම හස්කියක් හොයන කෙනෙකුට පණිවිඩේ කියලයි තියෙන්නේ.
    ෆොටෝස් ටික බලන්න ඌ එන්නම් කිව්වා.
    මම පොඩ්ඩක් බලලා පණිවිඩය කියන්නම්..
     
    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    :):):)
    මචෝ,, මම හස්කියක් හොයන කෙනෙකුට පණිවිඩේ කියලයි තියෙන්නේ.
    ෆොටෝස් ටික බලන්න ඌ එන්නම් කිව්වා.
    මම පොඩ්ඩක් බලලා පණිවිඩය කියන්නම්..

    ela ela thanks machan.. poddak salli hadissi wela tiyenne ekai.. :yes::yes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔන්න ගන්නවා නම් බඩු......!
    මමත් ආසම Brand එකක් තමයි Husqvarna කියන්නේ.....
    එකම එක පාරයි මේකේ පරණ මොඩල් එකක් පැද්දේ.. ගියර් එකෙන් ගියර් එකට ඉස්සෙනවා......
    ඒ power එක ඇඟටම දැනෙනවා...
    වැඩිය බොරු සෝබන නැති durable බඩුවක්...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔන්න ගන්නවා නම් බඩු......!
    මමත් ආසම Brand එකක් තමයි Husqvarna කියන්නේ.....
    එකම එක පාරයි මේකේ පරණ මොඩල් එකක් පැද්දේ.. ගියර් එකෙන් ගියර් එකට ඉස්සෙනවා......
    ඒ power එක ඇඟටම දැනෙනවා...
    වැඩිය බොරු සෝබන නැති durable බඩුවක්...
    :cool:
    මේක ගමු...
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    machan umbala defence eken liyuma ehema gatte natuwa ati neda.. oka register karanna hari widiyatama.... balamu mamat kawa hari balannam set unot..
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :cool:
    මේක ගමු...

    දැන්ම බැහැ මචන්.... තව ටිකක් කල් ඉඳල ගන්නවා යුරෝපයේ බයික් එකක්....
    දැන් ජපන් ඒවා පද්ද ඇති වගේ....!:rolleyes::rofl::P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔන්න ගන්නවා නම් බඩු......!
    මමත් ආසම Brand එකක් තමයි Husqvarna කියන්නේ.....
    එකම එක පාරයි මේකේ පරණ මොඩල් එකක් පැද්දේ.. ගියර් එකෙන් ගියර් එකට ඉස්සෙනවා......
    ඒ power එක ඇඟටම දැනෙනවා...
    වැඩිය බොරු සෝබන නැති durable බඩුවක්...

    machan mama mekak kawadawath padala na.. awankawama keeyakata withara thiyala arinna puluwanda ban???
    mamanam asama pickup eka AX1 eke. stable eka jade eke (mata hornet ekatath wada jade eka agata hena fit machan )
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    රත්තරං;15794528 said:
    machan mama mekak kawadawath padala na.. awankawama keeyakata withara thiyala arinna puluwanda ban???
    mamanam asama pickup eka AX1 eke. stable eka jade eke (mata hornet ekatath wada jade eka agata hena fit machan )

    මට එහෙම top speed එකක් ගැන නම් කියන්න දන්නේ නැහැ මචන් මොකද එක මගේ යාලුවෙකුගේ. ගොඩක් දුර පැද්දේ නැහැ.හැබැයි ඉතින් උඹ DRZ එකක් පැදලා තියෙනවා නම්, ඒක pick up කරලා තියෙනවා නම්, ඒ ගානට මේකේ දුන්නොත් අනිවා ඉස්සරහ උස්සගෙන තමයි යන්නේ. ඇඟට දැනෙනවා කියන එකෙන් අදහස් කලේ අර CB4 එකක් Pick කරනකොට අපිව ඇදගෙන යනවා වගේ ගතිය දැනෙනවනේ මේකෙත් එහෙමයි.

    පැද්ද වෙලාවෙත් මම speed එකවත් බලන්න ගියේ නැහැ බයට.මොකද එකක් මම දන්නේ නැති බයික් එකක් සහ බයික් එක වෙන කෙනෙක්ගේ නිසා. අනික මම speed පදින්න බයයි සහ කැමති නෑ.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රත්තරං;15794528 said:
    machan mama mekak kawadawath padala na.. awankawama keeyakata withara thiyala arinna puluwanda ban???
    mamanam asama pickup eka AX1 eke. stable eka jade eke (mata hornet ekatath wada jade eka agata hena fit machan )
    අප්පෝ මතක් කරන්න එපා බන් ,,,
    කැන්ඩියා වගේම මමත් bikeවල හයියෙන් යන්න කැමති නැහැ.
    ඕක මාරයෙක් බන්.ඔක්කෝටම හපන් සද්දේ.
    තප්පර ගානක් ඇතුලත 100 පන්නන්න පුළුවන් බන් ,,මම නම් උපරිම ගිහිල්ලා තියෙන්නේ ඕකේ 90ට විතර.
    මල වදයක් බන් ,,මරුවා සමග වාසේ වගේ ..
    කොහේ හරි ගමනක් යන්න ඕක එලියට ගනිද්දී අපේ අම්මා මගෙ දිහා බලන්නේ පුදුම දුකකින් බන් :lol:
    හරියට gear change කරේ නැත්නම් බයික් එක වීල් කරනවා එක තැන ,,එච්චර පික් අප්.
    හැබැයි ඉතිං පදිනවානම් මෙව්වා තමයි bike මචෝ ,,,
    වෙනස්ම විදිහේ අත්දැකීමක්.