ඔවු යකෝ 2011 මං මේකට ආවේ![]()

ita kalin hadapu wena account ekak tiyenawa neda?



ඊට පස්සේ හදපු වෙන එකක් නම් තියෙනවා![]()

ගැහැණු පිරිමි මල් පළතුරැ සත්තු ගම් බඩු ලකුණු
අපි කරපු එකේ නම් නලුවෝ නිලියෝ චිත්රපටි එහෙමත් තිබුණා
![]()
, වන් ටූ ත්රී බම්බල් පී, කන්කන් බූරු, හැංගිමුත්තන් (අර සමන් ටින් එකකට ගල් පුරෝලා විසි කරලා හැංගෙන්නේ) 

ගැහැණු පිරිමි මල් පලතුරු, කොටු පිරවීම, කරන්ට් පාස් කිරීම, කාඩ් සෙල්ලම්, බට්ටෝ පැනීම, වන් ටූ ත්රී බම්බල් පී, කන්කන් බූරු, හැංගිමුත්තන් (අර සමන් ටින් එකකට ගල් පුරෝලා විසි කරලා හැංගෙන්නේ)
අහෝ මගේ ළමා විය![]()






අයිස් පයිස්
I SPY
![]()


හරියට හරි මචෝ මට නම අමතක වෙලා තිබ්බේ, සැමන් ටින් කේස් එකේ![]()






ඒ කාලේ අපේ සමහර උන් දැක්කම නොදැක්කා වගේ ඉදලා වටේ ගිහින් ඇවිත් පස්සේ සෙට් එකම හොයාගෙන කියනවා දැක්කා කියලා
![]()





එතකොට ඌනේ මාටු වෙන්නේ ඊළඟ පාර 



එහෙනම් උඹ කියන්න ඇත්තේ වෙන කතාවක්. මෙහෙමනේ මචන් ඕකේ මුලින් අහු උන එකාට තමා ඊළඟ පාර හොයන්න සෙට් වෙන්නේ. දැන් මචන් අපිත් එක්ක මලෙන් ඉන්න එකෙක් ව තමා අපි මුලින්ම හොයාගන්න බලන්නේ. අනිත් උන්ව දැක්කත් නොදැක්කා වගේ ඉඳලා![]()



mottaya aye thread eka balapnko![]()
අපොයි තියෙන අසත්පුරුෂකම විතරක්...![]()

![]()
මානසිකව වැටුනා..![]()
