Gahanu Pirimi Mal Palathuru

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගැහැණු පිරිමි මල් පළතුරැ සත්තු ගම් බඩු ලකුණු
    :rofl::rofl::rofl::rofl:

    අපි කරපු එකේ නම් නලුවෝ නිලියෝ චිත්‍රපටි එහෙමත් තිබුණා
    :P:P:P:P
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ගැහැණු පිරිමි මල් පළතුරැ සත්තු ගම් බඩු ලකුණු
    :rofl::rofl::rofl::rofl:

    අපි කරපු එකේ නම් නලුවෝ නිලියෝ චිත්‍රපටි එහෙමත් තිබුණා
    :P:P:P:P

    ගැහැණු පිරිමි මල් පලතුරු, කොටු පිරවීම, කරන්ට් පාස් කිරීම, කාඩ් සෙල්ලම්, බට්ටෝ පැනීම :P, වන් ටූ ත්‍රී බම්බල් පී, කන්කන් බූරු, හැංගිමුත්තන් (අර සමන් ටින් එකකට ගල් පුරෝලා විසි කරලා හැංගෙන්නේ) :)

    අහෝ මගේ ළමා විය :(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගැහැණු පිරිමි මල් පලතුරු, කොටු පිරවීම, කරන්ට් පාස් කිරීම, කාඩ් සෙල්ලම්, බට්ටෝ පැනීම :P, වන් ටූ ත්‍රී බම්බල් පී, කන්කන් බූරු, හැංගිමුත්තන් (අර සමන් ටින් එකකට ගල් පුරෝලා විසි කරලා හැංගෙන්නේ) :)

    අහෝ මගේ ළමා විය :(

    අයිස් පයිස්
    :lol::lol::lol:

    I SPY
    :dull::dull::dull:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හරියට හරි මචෝ මට නම අමතක වෙලා තිබ්බේ, සැමන් ටින් කේස් එකේ :P:)

    ඒ කාලේ අපේ සමහර උන් දැක්කම නොදැක්කා වගේ ඉදලා වටේ ගිහින් ඇවිත් පස්සේ සෙට් එකම හොයාගෙන කියනවා දැක්කා කියලා
    :angry::angry::angry::growl::growl::growl:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඒ කාලේ අපේ සමහර උන් දැක්කම නොදැක්කා වගේ ඉදලා වටේ ගිහින් ඇවිත් පස්සේ සෙට් එකම හොයාගෙන කියනවා දැක්කා කියලා
    :angry::angry::angry::growl::growl::growl:

    :lol::lol::lol::lol::lol::lol: එතකොට ඌනේ මාටු වෙන්නේ ඊළඟ පාර :lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0

    එහෙනම් උඹ කියන්න ඇත්තේ වෙන කතාවක්. මෙහෙමනේ මචන් ඕකේ මුලින් අහු උන එකාට තමා ඊළඟ පාර හොයන්න සෙට් වෙන්නේ. දැන් මචන් අපිත් එක්ක මලෙන් ඉන්න එකෙක් ව තමා අපි මුලින්ම හොයාගන්න බලන්නේ. අනිත් උන්ව දැක්කත් නොදැක්කා වගේ ඉඳලා :P:rofl::lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එහෙනම් උඹ කියන්න ඇත්තේ වෙන කතාවක්. මෙහෙමනේ මචන් ඕකේ මුලින් අහු උන එකාට තමා ඊළඟ පාර හොයන්න සෙට් වෙන්නේ. දැන් මචන් අපිත් එක්ක මලෙන් ඉන්න එකෙක් ව තමා අපි මුලින්ම හොයාගන්න බලන්නේ. අනිත් උන්ව දැක්කත් නොදැක්කා වගේ ඉඳලා :P:rofl::lol:

    මේක වෙන සීන් එකක්
    ටින් එක විසි කලාම අරෑ ඇවිත් හොයනකොටම දැක්කම එකයිනේ බන් අහුවෙන්නේ
    දැන් 10ක් විතර හැංගුනොත් තව 9ක් ඉන්නවනේ බන්
    අරෑ කාව හරි දැක්කම නොදැක්කා වගේ ඉදලා තව ටිකක් වටේ පිටේ හොයලා තමයි ටින් එක
    හොල්ලලා තව දෙතුන් දෙනෙක්ගේ නම් එක්ක කියන්නේ
    නැත්තම් ඒවෙලාවෙම දැක්කා කිව්වොත් අහු වෙච්ච එකා ගේම අදිනවනේ ටින එක හොල්ලන්න කියලා

    :shocked::shocked::shocked:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    mottaya aye thread eka balapnko :P

    අපොයි තියෙන අසත්පුරුෂකම විතරක්...:no:
    gallery_82195_34941_6577.jpg

    මානසිකව වැටුනා..:(