Gahanu Pirimi Mal Palathuru

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,070
    4,808
    113
    -In Darkness-
    ඔය බඩු කියන එක නම් තිබ්බේ නෑ :rolleyes::rolleyes: ඕක ගැන දන්නේ නැති අයටයි මේ කියන්නේ :P මේක කණ්ඩායම් ක්‍රීඩාවක්. කීපදෙනෙක්ට එක පාර කරන්න පුළුවන් එකක්. කෙනෙක් අකුරක් කිව්වම ඒ අකුරෙන් පටන් ගන්න ගැහැණු නමක්, පිරිමි නමක්, මලක නමක්, පළතුරක නමක්, සතෙක්ගේ නමක්, නගරයක/ගමක නමක්. නිවැරදි හැම එකකටම ලකුණු 10 ගානේ දෙනවා. හැබැයි බැරි වෙලා හරි දෙන්නෙක් හෝ කීපදෙනෙක් එකම නමක් ලියලා තිබ්බොත් හම්බවෙන්නේ ලකුණු 5යි. එක වටයකදි හම්බෙන ලකුණු එකතුව එතන ඉස්සරහින් ලියාගන්නවා. කැමති වට ගාණක් කරගෙන යන්න පුලුවන්. පස්සේ අර වට එක ගානේ දාපු ලකුණු වල මුලු එකතුව අරගෙන වැඩිම ලකුණු තියෙන කෙනා තමා දිනන්නේ. මේක ගොඩක් අය දන්න ගේම් එකක් වුනත් නොදන්න අයත් ඉන්නවා. ඒ නිසා තමා කෝකටත් කියලා දැම්මේ. මේ වගේ ඒවා ඉස්සර කොච්චර ආසාවෙන්ද කලේ. අද අයට නම් මේවා නැති ගානයි :dull::dull:

    ප.ලි; කලින් කියන්න බැරිවුනා. ඕක ලියාගෙන යද්දි කවුරු හරි කෙනෙක් ඉස්සෙල්ලම ඉවර වුනාම ඒ කෙනා 1 -100 වෙනකන් හයියෙන් ගනින්න ගන්නවා. ඊට කලින් අනිත් අය ඉවර කරන්න ඕනේ. ඉවර කරන්න බැරි වුනොත් දැනට ලියලා තියෙන ටිකෙන් විතරයි ලකුණු හැදෙන්නේ :baffled::baffled:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය බඩු කියන එක නම් තිබ්බේ නෑ :rolleyes::rolleyes: ඕක ගැන දන්නේ නැති අයටයි මේ කියන්නේ :P මේක කණ්ඩායම් ක්‍රීඩාවක්. කීපදෙනෙක්ට එක පාර කරන්න පුළුවන් එකක්. කෙනෙක් අකුරක් කිව්වම ඒ අකුරෙන් පටන් ගන්න ගැහැණු නමක්, පිරිමි නමක්, මලක නමක්, පළතුරක නමක්, සතෙක්ගේ නමක්, නගරයක/ගමක නමක්. නිවැරදි හැම එකකටම ලකුණු 10 ගානේ දෙනවා. හැබැයි බැරි වෙලා හරි දෙන්නෙක් හෝ කීපදෙනෙක් එකම නමක් ලියලා තිබ්බොත් හම්බවෙන්නේ ලකුණු 5යි. එක වටයකදි හම්බෙන ලකුණු එකතුව එතන ඉස්සරහින් ලියාගන්නවා. කැමති වට ගාණක් කරගෙන යන්න පුලුවන්. පස්සේ අර වට එක ගානේ දාපු ලකුණු වල මුලු එකතුව අරගෙන වැඩිම ලකුණු තියෙන කෙනා තමා දිනන්නේ. මේක ගොඩක් අය දන්න ගේම් එකක් වුනත් නොදන්න අයත් ඉන්නවා. ඒ නිසා තමා කෝකටත් කියලා දැම්මේ. මේ වගේ ඒවා ඉස්සර කොච්චර ආසාවෙන්ද කලේ. අද අයට නම් මේවා නැති ගානයි :dull::dull:

    :yes::yes::yes:මම එහෙම එකක් නැහැයි කිව්වම දැක්කනේ කිව්ව ඒවා...කැත හිතලු....අර පන්ඬිතයො දෙන්නා මේක දැක්කම මොකද්ද කියන්නෙ බලමු....
    delft island
    :P

    අනේ ඇත්තද මැනික.....උමී..............................................................මා....
    :angry::angry::angry:name hatiyatada wada aa?:angry:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    mokak?mona rateda oya kiyana gama thiyenne?:frown:

    උයා ලංකාවෙද?
    JB3j6Tt.gif

    :lol: :lol: :lol: :lol: :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උයා ලංකාවෙද?
    JB3j6Tt.gif

    :lol: :lol: :lol: :lol: :lol:

    හරි හරි..අපි ඉතින් ඔයාලා වගෙ ගූග්ල් සර්ච් කරලා නෙමෙයිනෙ කිව්වෙ...ජෙනරල් නොලේජ් එකෙන් තමා උත්තර දුන්නේ..:P.ගූග්ල් නැත්තන් මෙයාලට හුළං තමා.... :P:P:P
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හරි හරි..අපි ඉතින් ඔයාලා වගෙ ගූග්ල් සර්ච් කරලා නෙමෙයිනෙ කිව්වෙ...ජෙනරල් නොලේජ් එකෙන් තමා උත්තර දුන්නේ..:P.ගූග්ල් නැත්තන් මෙයාලට හුළං තමා.... :P:P:P

    ගූගල් සර්ච් කලේ නෑ. ඩයගම ඉඳල හෝටන් ප්ලේන්ස් යන්න පාරක් තියනවා. ඒකයි මම ඩයගම දන්නෙ:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තමාලි
    තරූෂ
    තල මල
    තක්කාලි
    තලගොයා
    තලවකැලේ

    :P
    ච යන්න